මහ නිළමේ;11851467 said:Edgar Casey ත් වැරදි.
Scientists ල කරපු පුනර්භව පර්යේෂණත් වැරදි.
නූතන මනෝවිද්‍යාඥයින් නුත් වැරදි.
ඇමරිකානු විශ්වවිද්‍යාල වල කරපු පුනර්භව පර්යේෂණත් වැරදි.
බුදු රජාණන් වහන්සේත් වැරදි.
හැබැයි මූ හරි.![]()

yako mu pawu ban redi nethi karanne muladima![]()

uba ithin "avoiding debates" neh...eeka nisa prashnayak ne![]()

පුනරුත්පත්තිය නැති ආගමක් ලෝකේ නෑ. ටිකක් හරි තියෙනවනම් තියෙන්නේ බුදු දහමේ විතරයි. පුනරුත්පත්තිය නෑ කියන අය හිතාගෙන ඉන්නේ ඔයාලා මේ ලොකෙට එන්නේ එකපාරයි.ඊට පස්සේ කිසිම පැවත්මක් නෑ.මමත්වයක් නෑ කියන එකද? එහෙම වෙනවනම් කොච්ච ෂෝක්ද?
එහෙමනම් උත්පත්තියක් නෑ කියලත් කියන්න පුලුවන්නේ. පුනරුත්පත්තිය නැත්නම් දැන් ඔයාලා ඉන්නේ කොහොමද? උත්පත්තියත් නැති වෙන්න එපෑය. ඔබ එකපාරක් ඉපදුනානම් තව පාරක් ඉපදෙන්න බැරි ඇයි.ඔබලා මමත්වය සමග කාලය සහ අවකාශයේ අද සිටිනවා.නමුත් මැරුනම කාලය සහ අවකාශයෙන් ඉවත් වෙනවා. යලිත් කාලය සහ අවකාශයට එක් වෙනවා. පුනරුත්පත්තිය පිටසක්වල ජය ගෙන බොහෝ කල්.ඒක ඒ අයට පාලනය කරන්න පුලුවන්.ඒකයි වසර දහස් ගානක් මම විවිධ වේශ වලින් පිටසක්වල ජීවින් විසින් මට ලබා දුන්න කාර්යයක් කරමින් ඉන්නේ.

මචන්ලා මමත් Buddhist
එත් මට මේ පුනුරුත්පත්තිය කියන concept එක ගැන 1% විස්වාසයක් නැහැ, මොකද ඒ concept එක තාම විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුන නිසා. අපිට අඩුම තරමින් පෙර ආත්මේ දෙමව්පියන්වත් මතකද නැහැ නේ?
බෞද්ද පොත පතේ , මොනවා ලියන්න බැරිද, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ. එත් ඒ කරුණු විද්‍යාත්මක සාක්ෂි ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඒවාට පැවැත්මක් නැහැ, මොකද අනාගත මිනිස්සු අහනවා ඒවා වෙන්නේ කොහොමද කියල. ඒ මිනිස්සුන්ගේ හැටි (human nature). හරියට කවුරුහරි තමන් සෝවාන් වුනි කියනවා වගේ තමඊ![]()
කොහෙද ඉතින් ඩිබේට් කරන්නේ ,කට්ටිය එන්නෙම වලියටනේ![]()

ඇත්තටම ඕගොල්ලෝ "පුනුරුත්පත්තිය" ගැන මොකද හිතන්නේ?
ඇයි ේම buddhist/ hindu concept එක විද්‍යානුකූලව තවම සනාථ වෙලා නැත්තෙ?
ලංකාවේ හොල්මන්/ අවතාර සාක්ෂි ිඇතිිව බොරු කියල ඔප්පු කරපු සුප්‍රසිද්ද Abraham Kovoor පවා මේ concept එකට වීරුද්දයි
http://en.wikipedia.org/wiki/Abraham_Kovoor
මෙන්න Abraham Kovoor ගේ රුපියල් 100,000 challenge එක
http://en.wikipedia.org/wiki/Abraham_Kovoor%27s_challenge