වානිජ බෝග ගැන දන්න අය ඉන්නවද?

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා පොඩි ඉඩමක් තියෙනව අක්කර 4ක වගේ තේ වගා කරපු.. අවුරුදු 20ක් විතර ගස් දුවපු නිසා දැන් මේකෙන් income එන්නෙ නැහැ.

    මට මේකේ ආයෙත් තේ දාන්න බැහැ, ඒ වෙනුවට වවන්න හොද ආර්ථික වටිනකමක් තියෙන අවුරුද්දට එක සැරයක් හෝ දෙසැරයක් හරි ඊට වඩා වාර ගනනක් අස්වැන්න ගන්න පුලුවන් හොද ආර්ථික බෝග මොනවද තියෙන්නේ?

    කුරුඳු නම් එපා පොලව ඉවරයි කාලේ ඉවර වෙද්දී.

    කහ, පැගිරි වගේ ඒවා කොහොමද?



    *වැදගත්: වල් ඌරෝ, ඉත්තෑවෝ ඉන්නව ඒ පැත්තේ.

    මේ සයිඩ් එකේ ඉන්න අය අදහස් කියන්න.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    machan kurudu thalana eka case ne machan. 1:1k denna one neda thalana ayata? kurudu dammata idama iwarai kiyala kipa denek kiwuwa. wena options nadda?
    කවුද බන් කියන්නේ උබට පෝර නොදා උනත් හදන්න පුළුවන්..1/2 දෙන්න ඕන..ලොකු නඩත්තුවක් නෑ තේ වගේ..සත්තුන්ගෙන් හානියක් නෑ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tea pol kurudu 3n wedima adayama enne tea walin...
    awuruddak pegiri indanna soil1 balance wenna..in passe tea danna.kisi aulak wenne neee..
    polowa saarai nam kurudu epa...gal boralu wedi nam kurudu good...
    pol danna loku bewumak natnam..
    uda3n hodama1 Tea based on profit...
    land gena balanna time adui nam kurudu hodai....

    koheda gampalaatha ? kiwwa nam hari upadesak denna tibba
    ------ Post added on Jun 23, 2021 at 9:29 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පෝර නැති එකෙන් ඉස්සරහට වගාවන්ට යන කල කොහොම වෙයිද කියන්න බෑ. කෝමාරිකා ගම්මිරිස් වගාවත් දැන් නැගල යනව නේද
     

    Sen-lu

    Well-known member
  • පෝර නැති එකෙන් ඉස්සරහට වගාවන්ට යන කල කොහොම වෙයිද කියන්න බෑ. කෝමාරිකා ගම්මිරිස් වගාවත් දැන් නැගල යනව නේද
    කෝමාරිකා දැන් හරියන්නෙමනැ. විකුනන්නම බෑ. රැල්ලට හදපු උන් අනාතයි.
    තේ වගේ කරනව නම් අක්කර 4ක් කරල මදි. Profit ගන්න ඔයාට ඒවත් එක්කම ඉන්න ඕන.
    Plantation පැත්තට එනව නම් full time commit වෙන්න බලාගෙන එන්න. හිටපු SG කෙනෙක්ව වගේ සෙට් කරන් වැඩේට බැස්සොත් ලේසියි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉඩම කොහෙද තියෙන්නේ?

    නුවරඑළිය නොවේ නම් පොල් වගේ නම් හොඳයි. අලුත් පොල් වර්ගයක් ඇවිල්ලා තියනවා හොඳ ඵලදාවක් එන.

    ගම්මිරිස් හරියන්නේ නැද්ද. වගාවන් ගැන අත් දැකීමක් නම් නෑ මිල ගැන හිතලා කිව්වේ
    ගම්මිරිස් හොඳයි ඒත් එපා වෙනවා. සමහර කාල වල ගනන් හෙන අඩු වෙනවා.
    ------ Post added on Jun 24, 2021 at 11:37 AM