වානිජ බෝග ගැන දන්න අය ඉන්නවද?

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    TJC අඹ

    Thank you bro. meka gana balannam.

    කවුද බන් කියන්නේ උබට පෝර නොදා උනත් හදන්න පුළුවන්..1/2 දෙන්න ඕන..ලොකු නඩත්තුවක් නෑ තේ වගේ..සත්තුන්ගෙන් හානියක් නෑ

    ow matath waraduna ethana. 1:2k denna one thalana ayata. e aya kiyanne machan kurudu gahak hadenakota pasema thiyena saraya okkoma urala gannawa kiyala. e kiyanne kurudu dammata passe thanikara mudu bimak bawata harenawa wage seen ekak kiwuwe awurudu kipekata passe. me kiyapu anith benefits tika nam thiyenawa neda. me gana poddak aye balanna one machan.

    tea pol kurudu 3n wedima adayama enne tea walin...
    awuruddak pegiri indanna soil1 balance wenna..in passe tea danna.kisi aulak wenne neee..
    polowa saarai nam kurudu epa...gal boralu wedi nam kurudu good...
    pol danna loku bewumak natnam..
    uda3n hodama1 Tea based on profit...
    land gena balanna time adui nam kurudu hodai....

    koheda gampalaatha ? kiwwa nam hari upadesak denna tibba
    ------ Post added on Jun 23, 2021 at 9:29 PM

    tea machan meke awurudu 20k wage dala tibune. ganipu idamak meka. nikan thiyenna dunna me kale purawatama. polawa godak sarai man hithanne. rathu thabili, rathu duburu pas thiyenne. me idama thiyenne akuressa area eke. watetama tea thamai thiyenne anith idam walath. mata kenek dammawala thamai balawanna wenne monawa plant kalath machan. mata welawak nathi nisa. danata meke adayamak ennema naha. mokada land eka nikan wage thiyenna dila thiyenne danuth tea thibunata.

    පෝර නැති එකෙන් ඉස්සරහට වගාවන්ට යන කල කොහොම වෙයිද කියන්න බෑ. කෝමාරිකා ගම්මිරිස් වගාවත් දැන් නැගල යනව නේද

    gammiris nam hodai neda. man baluwe ehema wunoth sudu gammiris hadawanna. ekata milak labenawane hoda kalu gammiris walata wada.

    ගම්මිරිස් හරියන්නේ නැද්ද. වගාවන් ගැන අත් දැකීමක් නම් නෑ මිල ගැන හිතලා කිව්වේ

    gammiris gana idea ekak thiyenawa. sudu gammiris product ekak wage hadawanna puluwan kiyala hithenawa.

    කෝකෝවා හොඳයි නෙද ? එත් ටික කාලයක් යනවා මගේ හිතේ,හරියටම අදහසක් නැ මචං

    kokowa... thank you machan idea ekata.

    කෝමාරිකා දැන් හරියන්නෙමනැ. විකුනන්නම බෑ. රැල්ලට හදපු උන් අනාතයි.
    තේ වගේ කරනව නම් අක්කර 4ක් කරල මදි. Profit ගන්න ඔයාට ඒවත් එක්කම ඉන්න ඕන.
    Plantation පැත්තට එනව නම් full time commit වෙන්න බලාගෙන එන්න. හිටපු SG කෙනෙක්ව වගේ සෙට් කරන් වැඩේට බැස්සොත් ලේසියි.

    thank you machan. ow machan. full time nam commit wenna wenne na. balaganna kenek danna wenawa.

    වැල් දොඩම්, අන්නාසි, අඹ, දෙළුම්

    thank you machan.

    අවු 25 හොද කෝටිපතියෙක් වෙන්න පුළුවන් මහෝගනී ගස් දාන්න

    thank you machan

    ගම්මිරිස් පුලුවන්ද?? :unsure:

    sudu gammiris gana idea ekak thiyenawa

    ඉඩම කොහෙද තියෙන්නේ?

    නුවරඑළිය නොවේ නම් පොල් වගේ නම් හොඳයි. අලුත් පොල් වර්ගයක් ඇවිල්ලා තියනවා හොඳ ඵලදාවක් එන.

    ගම්මිරිස් හොඳයි ඒත් එපා වෙනවා. සමහර කාල වල ගනන් හෙන අඩු වෙනවා.
    ------ Post added on Jun 24, 2021 at 11:37 AM

    thank you machan . balanna ona poddak e gana. sudu gammiris gana idea ekak thiyenawa

    down south? ehe itin kurundu ne hitawanne...

    ow. kurundu machan poddak karadarai wage. but wena option ekak nathi wunoth ekata yanna ona.

    -----------------------------------------------

    IDEA thawa kipayak awa. thank you okkotoma.

    vanila, karabunati, enasal( karadamungu) wage ewa kohomada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    sudu gammiris gana idea ekak thiyenawa

    සුදු ගම්මිරිස් මම දන්න විදිහට හදන්නේ මොරපූ ගම්මිරිස් තම්බල වෙලලාගෙන. පොත්ත අයින් කරලා. ලොකුවට දන්නේ නෑ. අපේ තියන ඒවා ඔහොම කරන්නේ නෑ.

    අපි සාමාන්‍යයෙන් ගන්න ගම්මිරිස් හදන්නේ කඩල අව්වේ වැලලාගෙන කුඩු කරල.
     
    • Like
    Reactions: T A R O and NRTG

    Sen-lu

    Well-known member
  • අවු 25 හොද කෝටිපතියෙක් වෙන්න පුළුවන් මහෝගනී ගස් දාන්න
    ඔව් ඉක්මනට ආදායම ඕන වෙන්නෙ නැත්නම් කපන්න බලාගෙන ගස් හදන එක හොඳයි. ඒවා ගැන දැනගන්න ඕන නම් කියන්න හදන්න ඕන ගස් ගැනයි කරන්නේ කොහොමද කියලයි මම කියන්නම්.
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    සුදු ගම්මිරිස් මම දන්න විදිහට හදන්නේ මොරපූ ගම්මිරිස් තම්බල වෙලලාගෙන. පොත්ත අයින් කරලා. ලොකුවට දන්නේ නෑ. අපේ තියන ඒවා ඔහොම කරන්නේ නෑ.

    අපි සාමාන්‍යයෙන් ගන්න ගම්මිරිස් හදන්නේ කඩල අව්වේ වැලලාගෙන කුඩු කරල.

    ow machan. meka fix karala hadana ekak. value eka sahena wadi wenawa sudu gammiris wala.

    ඔව් ඉක්මනට ආදායම ඕන වෙන්නෙ නැත්නම් කපන්න බලාගෙන ගස් හදන එක හොඳයි. ඒවා ගැන දැනගන්න ඕන නම් කියන්න හදන්න ඕන ගස් ගැනයි කරන්නේ කොහොමද කියලයි මම කියන්නම්.

    thank you machan. podi idea ekak denna puluwan nam watinawa. free time ekaka reply ekak danna.
     
    Sen-lu

    Well-known member
  • ow machan. meka fix karala hadana ekak. value eka sahena wadi wenawa sudu gammiris wala.

    thank you machan. podi idea ekak denna puluwan nam watinawa. free time ekaka reply ekak danna.
    Sry මචං reply කරන්නම් කරන්නම් කියල ඉන්නව අමතක වෙනව බං. වැඩ ටිකක් තිබුණත් මතක්වුන වෙලාවේ පොඩියට කොටාගෙන යන්නම්.

    ඉක්මනට investment එකේ result ඕනි නම් මේ වැඩේ ගැලපෙන්නෙ නෑ.

    ඉඩම තියෙන්නෙ upcountry නම් හදන්න හොඳම යුකලිප්ටස් මයික්‍රෝ කියන ගස් වර්ගය. සාමාන්‍යයෙන් අවුරුදු 12,15 වගේ කාලෙකින් තමයි ගස් කපන්න පුළුවන් වෙන්නේ. අවුරුදු 20 වගේ කාලෙකදි තමයි ගහ සම්පූර්ණයෙන්ම හැදෙන්නේ.

    ඊට වඩා ඉක්මනට ආදායම ඕන නම් ඇල්බීසියා තමයි හොඳ අවුරුදු 5,6,7 වගේ කාලෙකින් ආදායම් ගන්න පුළුවන්.

    පහළ පැත්තේ හදනව නම් මහෝගනී වගේ හොඳයි.

    මම recommend නොකරත් හොඳ ඉල්ලුමක් තියෙන ඉක්මනට කපන්න පුළුවන් ගස් ජාතියක් තමයි. ෆයිනස් කියන්නෙ.

    හෙක්ටයාර එකකට ගස් 1100ක් දාන්න පුළුවන්. අක්කරේකට 400ක් විතර.

    මොනා කරන්නත් කලින් හොඳ project proposal එකක් හදාගෙන ඉන්න ඕන. ඒක පරිසර අධිකාරියට දාල අනුමැතිය ගන්න ඕන. නැත්නම් අපි වගා කරත්. ඒවා වාණිජ වගාවක් විදිහට ගන්නෙනෑ. පස්සෙ ගස් කපන්න ගියාම නැත්නම් වාතයක් වෙනව.
    වෙන කියන්න නම් දෙයක් මතක් වෙන්නෙ නෑ. මොනව හරි තියනව නම් අහන්න.
     
    • Like
    Reactions: fkguy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799

    ෆයිනස් gahakin samanyen kiyak withera ganna puluwanda? (Rough figure)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මමත් හොයනවා ඔර්කිඩ් ගැන දන්න කියන කෙනෙක් උපදෙසක් දෙන්න
     
    Sen-lu

    Well-known member
  • ෆයිනස් gahakin samanyen kiyak withera ganna puluwanda? (Rough figure)
    ෆයිනස් වට අඩි 5 ගහක් මේදවස්වල 45,000 50,000 අතර යන්නෙ.

    යුකලිප්ටස් වට අඩි 5 ගහක් මේදවස්වල 140,000 ට විතර යනව.
    ඇල්බීසියා walin kohomada income ekak ganne machan?
    ලෑලි වලට ගන්නවනෙ බං
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ෆයිනස් වට අඩි 5 ගහක් මේදවස්වල 45,000 50,000 අතර යන්නෙ.

    යුකලිප්ටස් වට අඩි 5 ගහක් මේදවස්වල 140,000 ට විතර යනව.

    ලෑලි වලට ගන්නවනෙ බං
    Thanks
     
    • Like
    Reactions: Sen-lu