ලංකාවේ වායු දූෂණය එන්න එන්න නරක් වෙනවා නේ ? දැන්ම මොකක් හරි කරේ නැත්නම් බදු ලැබෙයි වගේ
J jjpala Well-known member Oct 22, 2014 2,616 2,734 113 colombo Mar 8, 2024 #1 ලංකාවේ වායු දූෂණය එන්න එන්න නරක් වෙනවා නේ ? දැන්ම මොකක් හරි කරේ නැත්නම් බදු ලැබෙයි වගේ Reactions: Sitting Bull and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 8, 2024 #2 hmm hmm Reactions: Sitting Bull
kinkon Well-known member Aug 5, 2007 115,865 2 115,879 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 8, 2024 #3 ලංකාවෙ ලොකු අවුලක් නෑ දූපතක් නිසා, ඔය ඉන්දියාවෙන් හුලං එක්ක එන ජරාව. Reactions: Sitting Bull
Rsupun Well-known member Oct 6, 2007 1,711 2,304 113 Colombo Mar 10, 2024 #5 ඕවා කියලා වැඩක් නැ මේ රටේ ඉන්න ලිං මැඩියන්ට