වායෝ අපි කව්රුද

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වායෝ අපි කව්රුද

    අපි හොරු
    සේනක බටගොඩ කියන මහත්තයාගේ සින්දු හොරකන් කරලා අඩුම තරමේ ඒ මහත්තයාගේ නමක්වත් නොකියා වයෝ එකේ එවුන් හැදුවා වගේ කියන ලස්සන. වයෝ අපි කවුරුද කියන එකට සිම්පල් අන්සර් එක හොරු කියන එකම තමා

    අපි කවුරුද

    යන් යන් අපි සැනසිල්ලේ

    • Like
    Reactions: anuradhamapa

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පොරගෙ සිංදු සෙට් එකක්ම වායෝ එකෙන් සල්ලි දීලා ගත්ත සීන් එකක් වායෝ එකේ සෙට් එක කිව්වා වගේ මතකයි හැබැයි
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    :confused:

    IXSB7sZ.png
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සේනක බටගොඩ මහත්තයගෙ පට්ට සින්දු සෙට් එකක් තියනවා. අහල නැති අය ඉන්නවනම් අහල බලන්න. ඒ සින්දුවල අමුතු ගතියක් තියනව. පද රචනය සංගීතය ගායනය ඔක්කොම එයාගෙ. :cool:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    sindu gananam danne na bun...habaei pattama band ekak...
    pattama backing ekak thiyenne....
    anika oya mariens ehemath clarance ge jothige sindu ehema kiyanne bun....
    occhara popuker song ekakata senaka balagoda mahattaya wayo walata legale action ekak gannawane..
    eth ehema kisi deyak nane....
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    සල්ලි දීල අරන් කියල තමයි කියන්නේ..එත් සේනක මහත්තයාගේ නම වත් නොකිය කියන එක නම් අව්ල්..පට්ට ලස්සන සින්දු සෙට් එක්ක තිනවා..
    මේක අහල බලපන්..අමුතුම ගතියක් තනවා...
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    sindu gananam danne na bun...habaei pattama band ekak...
    pattama backing ekak thiyenne....
    anika oya mariens ehemath clarance ge jothige sindu ehema kiyanne bun....
    occhara popuker song ekakata senaka balagoda mahattaya wayo walata legale action ekak gannawane..
    eth ehema kisi deyak nane....
    mariens සින්දුවක් කියනකොට කොච්චර ක්ලැරන්ස් ගැන කියනවද...වායෝ කවද හරි සේනක ගැන කියල තිනවද???
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    සංගීත් කොහොමත් සින්දු හොරා.......ඉස්සල්ලම හොරා කෑවේ විජේරත්න වරකාගොඩ මහත්තයාගේ මනමේ සින්දුව...............ඌ ඒක රැප් කළා..............
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sindu gananam danne na bun...habaei pattama band ekak...
    pattama backing ekak thiyenne....
    anika oya mariens ehemath clarance ge jothige sindu ehema kiyanne bun....
    occhara popuker song ekakata senaka balagoda mahattaya wayo walata legale action ekak gannawane..
    eth ehema kisi deyak nane....

    හුලං බෑන්ඩ් එක පටන් ගත්තෙ ඔය අපි කවුරුද සිංදුවෙන් උන් කිව්වෙ ඒක උන්ගෙම නිර්මානයක් වගේ මම නම් කොහෙවත් දැකල නෑ ඔරිජිනල් සිංදුව වෙන කෙනෙක්ගෙ කියනව ඒකයි අවුල,මුල් කාලෙ උන් එකපාර ඩ්‍රම්සෙට් දෙකක් ගැහැව්ව නේද,තේරුමක් ඇති වැඩක් නෙවෙයි :baffled:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    හුලං බෑන්ඩ් එක පටන් ගත්තෙ ඔය අපි කවුරුද සිංදුවෙන් උන් කිව්වෙ ඒක උන්ගෙම නිර්මානයක් වගේ මම නම් කොහෙවත් දැකල නෑ ඔරිජිනල් සිංදුව වෙන කෙනෙක්ගෙ කියනව ඒකයි අවුල,මුල් කාලෙ උන් එකපාර ඩ්‍රම්සෙට් දෙකක් ගැහැව්ව නේද,තේරුමක් ඇති වැඩක් නෙවෙයි :baffled:

    hehe ekanam atta....apu kale gon add 2ka 3 k tibba...
    habai machan dannam supirii......
    anith ewanam danna.....
    :yes::yes:
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    සේනක බටගොඩගෙ මමනම් ආසම සිංදුව මෙන්න මේක