වාරික වශයෙන් ගෙවීමට laptop ගැනීමට තැනක් ?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    දන්න තැනක් තියෙනවනම් කියහල්ල මචන්

    ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නං අබාන්ස්, සිංගර් වගේ ඒවගෙන් ගන්න පුලුවන්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    If you have credit card - Soflogic, Abans, Singer

    otherwise Try Electronic / Household item sellers who allows you to pay by easy payment schemes providing a billing proof - like Dinapala, Seetha.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    singer eken puluwan machan habai kalin podi ganak hewanna wenawa ethuru tika 1yr walin wage gewanna ganna puluwan mama mage lap eka 2008 di gaththe gewanna e kale 99kda koheda una 35k mulin gewwa ethuru tika awruddakin gewanna gaththe kohomath gewala enakota 120k una

    danuth puluwan athi poddak ahala balapan
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අබාන්ස් සින්ගර් සොෆ්ට්ලොජික් වල දෙනවා බන්
    ඇපේට දෙන්නෙක් ඕනී උන්ගේ ගෙවල් වල ලයිට් බිල් උන්ගේ නමට තියෙන්න ඕනී :nerd:

    පේ ස්ලිප් එහෙමත් අරන් පලයන් ඩවුන් පේමන්ට් එකක් දීලා ගත්තෑකි :)

    3න් 1 බඩුවේ ගානේන් ගෙවන්න ඕනි :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ක්‍රෙඩ්ටි කාර්ඩ් එකක් තියෙනම් අපේ උරාජ් මහතා හමුවී වුවද අබාන්ස් ගාණට වඩා අඩුවට මිලදී ගත් හැක.
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ඇයි හත්වලාමෙ ඔයTV එකේ හැම වෙලේම වගේ කියවන්නෙ බන් Singer එකෙයි ABANS එකෙයි දෙනව කියල..