වාරිපනම් සෑදීම සදහා - දන්නා කෙනෙක්

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    වාරිපනම් සෑදීම සදහා අවශ්‍ය දේවල් මොනවද? කරන්න ඕන පිළිවෙල මොකක්ද?
    කව්රු හරි ගාව වරිපනම් හදන්න ඕන form එකක් තියෙනවද?

    ප්‍රදේශයෙන් ප්‍රදේශයයට තියෙන වාරිපනම් form එක වෙනස්ද?
    වාරිපනම් සෑදීම සදහා ලග තබාගතයුතු අවශ්‍ය document එකක් තියෙනව නේද? එක කාගව හරි තියෙනවද?

    දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න. ලොකු උදව්වක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    You have to take that from a Local Council. I mean the form.

    First, go there and ask. Then they will give an application with a list of required documents. Most probably the copy of the registered deed and the last paid varipanam receipt etc.

    Then you need a lawyer to fill the application.

    Submit it to the council and they do something like registration of the application with Rs 200 fee.

    Then RO will come to your premises . Afterwards you have to go back to the council and confirmed the Varipanam.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ප්‍රාදේසීය සබාවට යන්න, සදුදා, බදාදා හො සිකුරාදා පමනක් යන්න ( උන්ට පුලුවන් එ දවස් වලට විතරයි, හරියට වැඩනෙ බේසිකෙ පුතාලට)

    ෆෝම් එකක් තිබෙ, 200ක් වගෙ ගෙවල ගන්න ඕන.
    ඒක පුරවන්න ඕන ලොයර් කෙනෙක්‍ය්ට කියල.

    මට විස්තර නන් මතක නෑ

    ඔප්පුව ඕන, හිමිකම් සහතික නන් කැඩැස්තර සිතියම් ඕන ( මේක සවේයර් ඩිපාට්මන්ට් එකෙන් ගන්න්න ඕන)
    ඉඩමෙ ප්ලෑන් එක ඕන
    තව අනන් මනන් ඕන
     
    • Like
    Reactions: kinkon