ඊයෙත් බස් එකේ මට ඉස්සරහා ගිය පොර එහා පැත්තේ හිටපු ගෑනුළමයෙකුට ටච්මන්ට් එක දෙන්න ගිහිං ඒ කෙල්ල කතා කරපු නිසා පච වෙලා පලා ගියා
ඒ කෙල්ලට වගේ හැමෝටම ගට නෑ නේ කතා කරන්න , ඒ වගේ හඩක් නැති අයට හඩක් දෙන්න තිලිණිට පුලුවන් නම් නියමයි !
ජයවේවා !
මේක මහා ගූ බඩ්ඩක්.මුන්ව ෆෝම් කරලා සල්ලි හොයන පිම්පියො ලංකාවේ ඉන්නවනේ.
මේක මහා ගූ බඩ්ඩක්.මුන්ව ෆෝම් කරලා සල්ලි හොයන පිම්පියො ලංකාවේ ඉන්නවනේ.

great.! now she has a career, thanks to that guy 'selwa'
fortunes change in miraculous ways.![]()

selvage kanata gahala eken janapriya venna hadana ekada?![]()

ඒ අතින් ලංකාවේ ගැනු වෙනුවෙන් පෙනී ඉන්ඩ ඕන තරම් උන් ඉන්නවා

දැන් බලපන් අර සේයා දැරවිගේ කෙස් එකට අල්ල ගෙන පොලිසියයි මාද්ය චාටර් කරපු කොල්ල ගැන පෙනී ඉන්ඩ මොකෙක් වත් නැ 

වාරියපොල කුමාරිහාමි වෙනුවෙන් ගොඩක් පෙනී හිටියේ ගණිකාවන් වෙනුවෙන් පෙනි සිටින කාන්තා සංවිධාන කිව්වොත් වඩා නිවැරදියි.නැ බන් ඕකුන්ව ෆෝරම් කරල ගත්තේ ලංකාවේ කාන්තා සංවිදාන බන්.ඒ අතින් ලංකාවේ ගැනු වෙනුවෙන් පෙනී ඉන්ඩ ඕන තරම් උන් ඉන්නවා
දැන් බලපන් අර සේයා දැරවිගේ කෙස් එකට අල්ල ගෙන පොලිසියයි මාද්ය චාටර් කරපු කොල්ල ගැන පෙනී ඉන්ඩ මොකෙක් වත් නැ
![]()

නැ බන් ඕකුන්ව ෆෝරම් කරල ගත්තේ ලංකාවේ කාන්තා සංවිදාන බන්.ඒ අතින් ලංකාවේ ගැනු වෙනුවෙන් පෙනී ඉන්ඩ ඕන තරම් උන් ඉන්නවා
දැන් බලපන් අර සේයා දැරවිගේ කෙස් එකට අල්ල ගෙන පොලිසියයි මාද්ය චාටර් කරපු කොල්ල ගැන පෙනී ඉන්ඩ මොකෙක් වත් නැ
![]()

-සිංහයා-;19012527 said:වාරියපොල කුමාරිහාමි වෙනුවෙන් ගොඩක් පෙනී හිටියේ ගණිකාවන් වෙනුවෙන් පෙනි සිටින කාන්තා සංවිධාන කිව්වොත් වඩා නිවැරදියි.![]()