වාරියපොල අම්මන්ඩිගේ අලුත් සෙල්ලම

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    වාරියපොල අම්මන්ඩිගේ අලුත් සෙල්ලම

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඊයෙත් බස් එකේ මට ඉස්සරහා ගිය පොර එහා පැත්තේ හිටපු ගෑනුළමයෙකුට ටච්මන්ට් එක දෙන්න ගිහිං ඒ කෙල්ල කතා කරපු නිසා පච වෙලා පලා ගියා

    ඒ කෙල්ලට වගේ හැමෝටම ගට නෑ නේ කතා කරන්න , ඒ වගේ හඩක් නැති අයට හඩක් දෙන්න තිලිණිට පුලුවන් නම් නියමයි !

    ජයවේවා !
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේක මහා ගූ බඩ්ඩක්.මුන්ව ෆෝම් කරලා සල්ලි හොයන පිම්පියො ලංකාවේ ඉන්නවනේ.
     
    H62PcVC.gif
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එල ඒකිගේ පින්තුර වලටත් comment කරන්න පටන් ගනියව් :rofl:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මිදී කොහෙද තිත්ත නරිකියය්ද ඇත්ත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මහා ගූ බඩ්ඩක්.මුන්ව ෆෝම් කරලා සල්ලි හොයන පිම්පියො ලංකාවේ ඉන්නවනේ.

    atleat she is way better than you. :dull:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    නැ බන් ඕකුන්ව ෆෝරම් කරල ගත්තේ ලංකාවේ කාන්තා සංවිදාන බන්.:angry::angry::angry::angry: ඒ අතින් ලංකාවේ ගැනු වෙනුවෙන් පෙනී ඉන්ඩ ඕන තරම් උන් ඉන්නවා:frown::frown::frown: දැන් බලපන් අර සේයා දැරවිගේ කෙස් එකට අල්ල ගෙන පොලිසියයි මාද්‍ය චාටර් කරපු කොල්ල ගැන පෙනී ඉන්ඩ මොකෙක් වත් නැ :no::no:
     
    Nov 29, 2011
    354
    30
    0

    වාරියපොල කුමාරිහාමි වෙනුවෙන් ගොඩක් පෙනී හිටියේ ගණිකාවන් වෙනුවෙන් පෙනි සිටින කාන්තා සංවිධාන කිව්වොත් වඩා නිවැරදියි.:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ බන් ඕකුන්ව ෆෝරම් කරල ගත්තේ ලංකාවේ කාන්තා සංවිදාන බන්.:angry::angry::angry::angry: ඒ අතින් ලංකාවේ ගැනු වෙනුවෙන් පෙනී ඉන්ඩ ඕන තරම් උන් ඉන්නවා:frown::frown::frown: දැන් බලපන් අර සේයා දැරවිගේ කෙස් එකට අල්ල ගෙන පොලිසියයි මාද්‍ය චාටර් කරපු කොල්ල ගැන පෙනී ඉන්ඩ මොකෙක් වත් නැ :no::no:

    පෙනී ඉන්න මොකෙක්වත් නෑ කිය කිය හමෝම ඒ කොල්ල වෙනුවෙන් කතා කරනව, එක තමයි පට්ට සිද්දිය. :rofl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    -සිංහයා-;19012527 said:
    වාරියපොල කුමාරිහාමි වෙනුවෙන් ගොඩක් පෙනී හිටියේ ගණිකාවන් වෙනුවෙන් පෙනි සිටින කාන්තා සංවිධාන කිව්වොත් වඩා නිවැරදියි.:rolleyes:

    ගනිකාවන් වෙනුවෙන් මාත් පෙනී සිටිනවා.නමුත් මේක ගනිකා කේස් එකක් නෙවෙයි. මේක මොකක් හරි රගපෑමක්.