ජරා කට් එකඋබ වගේ එවුන්ට තමයි Beta Male කියන්නේ.
ඒ කියන්නේ අහිංසකයන්ට පාට් දානවා, කෙල්ලෝ ඉස්සරහා ෂෝ ගොඩයි, වැඩ කෑලි ගොඩයි, නළුවා වෙනවා කෙල්ලොන්ට රීගෙන දෙනවා නමුත් කොල්ලොන්ට බල්ලෝ වගේ සලකන්නේ නමුත් හොද චන්ඩියෙක් වගේ හම්බ වුනොත් පුක බිම උලාගෙන දුවනවා. ලැජ්ජයි බන්. උබ ලැජ්ජ වෙයන් කොල්ලෙක් වශයෙන්. මේකීගේ වැරැද්ද පේන්නේ නැත්තේ උබේ තියෙන ඔය ගතිය නිසයි. අරූ ජැක්ගහලා නෑ ඌ විහිළු කරලා තියෙන්නේ. ඒකත් පොඩි විහිළුවක් ඕකට මෙහෙම ගහන එක වැරදියි අනික සමාව ඉල්ලන කොටත් ගහනවා. ඒක පිළිගනින්.

උබ වගේ එවුන්ට තමයි Beta Male කියන්නේ. 
උඹේ post එක දැක්කම මට හිතුනේ උබ ඒකිට හොදටම කඩේ යන විදියයි. ඒ වගේම කිසිම තර්කයක් නෑ, ගඩොල් ලොරියක් ගැන කියවනවා මේක අස්සේ. නමුත් මෙතන අගතියට පත්වූ පාර්ශවය වෙන්නේ කොල්ලා. කෙල්ලට මොකුත් වෙලා නෑ එතකොට මේ සිද්ධිය ගඩොල් ලොරියකට යට වෙලා මැරිච්ච කෙල්ලෙක්ගේ සිද්ධියකට සම්බන්ධ වෙන්නේ කොහොමද? 
උන්ට කොන්දක් කියලා එකක් නෑ.
"


