වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :yes: උබ වගේ එවුන්ට තමයි Beta Male කියන්නේ.
    ඒ කියන්නේ අහිංසකයන්ට පාට් දානවා, කෙල්ලෝ ඉස්සරහා ෂෝ ගොඩයි, වැඩ කෑලි ගොඩයි, නළුවා වෙනවා කෙල්ලොන්ට රීගෙන දෙනවා නමුත් කොල්ලොන්ට බල්ලෝ වගේ සලකන්නේ නමුත් හොද චන්ඩියෙක් වගේ හම්බ වුනොත් පුක බිම උලාගෙන දුවනවා. ලැජ්ජයි බන්. උබ ලැජ්ජ වෙයන් කොල්ලෙක් වශයෙන්. මේකීගේ වැරැද්ද පේන්නේ නැත්තේ උබේ තියෙන ඔය ගතිය නිසයි. අරූ ජැක්ගහලා නෑ ඌ විහිළු කරලා තියෙන්නේ. ඒකත් පොඩි විහිළුවක් ඕකට මෙහෙම ගහන එක වැරදියි අනික සමාව ඉල්ලන කොටත් ගහනවා. ඒක පිළිගනින්.
    ජරා කට් එක:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    ඔය beta, alpha male ගැන මම දන්නේ නෑ බන්. උඹට ඕන එකක් හිතාගනින්. මම හැසිරෙන්නෙ බුද්ධ ධර්මයට අනුව. අර කෙල්ල කරපු දේ හරි කියල මම කියල නෑනෙ? මම කිව්වේ කොල්ලො අන්හිසකයි කියල හිතන්න එපා කියල. අර IvyStyle කිව්වා වගේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ? මහපාරෙදී අහිංසක කොල්ලෙක්ට ගහන්න තරම් පිස්සු ගතියක් අරකිගේ පේන්නත් නෑ.

    උඹේ කතාවෙන් පේනවා උඹත් අර පාරෙදි කෙල්ලොන්ට විහිළු කරන එක හරි දෙයක් විදිහට පිළිගන්න එකෙක් කියල. එතැනින්ම උඹේ අපක්ෂපාතිත්වය පේනවා. හරි පිරිමින්ට දකින දකින කෙල්ලොන්ට විහිළු කරන්න ඕන කමක් නෑ. උඹටත් ඔය වගේ අමුතු ජාතියේ කෙල්ලෙක් පැටලිච්ච දාට ඔය:rofl: වගේ මහපාරේදී ගුටි කන්න වෙන්නේ. එදාට හරි කවුද වැරදි කවුද කියල වැඩක් නෑ, කිච වෙන්නේ උඹව. ඒක හින්ද ඕන නැති විහිළු නොකර හිටපන්. කිසිම කෙල්ලෙක් උඹට ගහන එකක් නෑ.:rofl:

    උඹ ඔක්කොටම කලින් විහිළුවක් කියන්නෙ මොකක්ද? ඇයි විහිළුවක් කරන්නෙ කියල ඉගෙන ගනින්. විහිලු කරන්න එපා කියන එක උත්තරයක් නෙමෙයි.:angry:

    ඇරත් විහිලු නොකර හිටියම කෙල්ලො ගහන්නෙ නෑ කියන්නෙ කොහොමද?

    මචන්, උඹේ ඔය alpha, beta බෙදිල්ලනම් මහා පුදුම බෙදිල්ලක්. මොනවා උනත් මුළු ලෝකෙම උඹ ඔය කියන විදිහේ alpha maleල උනානම්, අපේ අම්මලටවත් පාරෙ බැහැල යන්න බැරිවෙනව.

    අනික මම ඉන්නෙත් ඔය කියන බටහිර රටක තමයි. ඒක නිසා මම දන්නව ලංකාවෙ කොල්ලොන්ට සැප වැඩියි කියල. ඒක නිසා internet එකෙන් copy කරල මට මෙහෙ ගැන දේශනා දෙන්න එපා. උඹ හිතන් ඉන්න තරම් අපහසුතාවක් මෙහෙ කොල්ලොන්ට නෑ. උන් අවුලක් නැතුව කෙල්ලෝ තුන හතරකට ඇරගෙන ඉන්නව.:rofl:

    "If you want to be respected, respect others."

    ඔච්චර ගහපු ඒක වැරදියි. ඒත් කවුද ඕක පටන්ගත්තේ? අරූ කෙල්ලට පාඩුවේ ඉන්න දීල respect පිට හිටියනම් මෙහෙම එකක් වෙන්නේ නෑනෙ?

    හරි ඔහෙ කොල්ලො කෙල්ලෙ තුන හතරකට ඇරගෙන මෙහෙ එහෙම කරන්න බෑනෙ සුදෝ. අන්න ඒකනෙ අසහනේ වැපිරෙන මූලබීජෙ
     
    ascharya+malli.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පලවෙනි දේ මම උඹට නෙවේ උත්තර දුන්නේ, මොකද උඹේ කලින් posts බලපුවහම පේනවා උඹ කිසිම පදනමක් තර්කයක් නැති කතා කියන එකෙක් කියල
    :P උඹේ post එක දැක්කම මට හිතුනේ උබ ඒකිට හොදටම කඩේ යන විදියයි. ඒ වගේම කිසිම තර්කයක් නෑ, ගඩොල් ලොරියක් ගැන කියවනවා මේක අස්සේ. නමුත් මෙතන අගතියට පත්වූ පාර්ශවය වෙන්නේ කොල්ලා. කෙල්ලට මොකුත් වෙලා නෑ එතකොට මේ සිද්ධිය ගඩොල් ලොරියකට යට වෙලා මැරිච්ච කෙල්ලෙක්ගේ සිද්ධියකට සම්බන්ධ වෙන්නේ කොහොමද? :rofl::rofl::rofl: අනේ උකේ කිව්වලු.
    ඒකෙන්ම පේනවා උබේ පක්ෂපාතිභාවය්, උබ වගේ එවුන් තමයි මේකිට කඩේ යන්නේ, මේකිට විතරක් නෙවෙයි මේ වගේ සක්කර වට්ටම් නිසා අහිංසක කොල්ල්න්ටත් පාට් දාන්නේ :yes::yes: නමුත් උබලට හොද පෝරියල් එකක් හම්බ වෙනවා හොද එකෙක් සෙට් වුන දාට.

    "ගඩොල් ලොරියක් ගැන කිව්වේ මෙතන මේ සිද්දිය ගැන විතරක් නෙවේ, පොදුවේ මම කතා කරේ කාන්තාවන්ට වෙන අතවර ගැන නිසා. "
    මෙතනදි ඒකිට කිසිම අතවරයක් වෙලා නෑ. :lol::lol::lol: විහිළුවක් අරූ කරලා තියෙන්නේ, ඒකට උබ කියන්නේ අතවර කියලද? උබ කිව්ව එක හරි වෙන්න පුලුවන් නමුත් ඒක දාපු තැන හරි නෑ. ගෑණුන්ට අතවර වෙනවා තමයි නමුත් මෙතනට අතවර සිද්ධියක් ඇදගෙන උබ මොකක්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මට තේරෙන්නේ. නෑ. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :yes::yes: සන්ධර්භවයට කථා කරපන්.

    "මම රචනාවක් වගේ post එකක් දැම්මේ රිදුන නිසා තමයි. "
    හරි නේ. මම කිව්වේ නැද්ද උබලා වගේ එවුන්ට කොහොමත් රිදෙනවා තමයි.
    අනික උබලට කෙල්ලෝ නෑ, ගෑණු නැතුව වේලෙනවා ඉතින් කෙල්ලොන්ට කඩේ ගිහින් පඩ ශෝ පෙන්වන්වා :yes: මොකද උබලා හිතෙන්නේ එහෙම ෂෝ එක පෙන්වුවාම තමන්ට කෙල්ලගෙන් ලකුණු දාගෙන ඒකිව ලබාගන්න පුලුවන් කියලයි. මේ ජාතියේ එවුන්ට තමයි බීටා මේල් කියන්නේ. :D උන්ට කොන්දක් කියලා එකක් නෑ.

    "ඇයි උඹ try කරන්නේ මෙතන ජාති ආගම් case එකක් ඇදල එකෙන්වත් ගහන්නද? එ"
    මම එහෙම එකක් කිව්වේ නෑ.මම කිව්වේ.උබ කොල්ලෙක් නම් අනෙක් කොල්ල්න්ට පිටුපාන්න එපා කියලයි මොකද උබටත් මෙහෙම දෙයක් වුනොත් කොල්ලෝ විතරයි (ගෙදර අය ඇරුනම) ඉන්නේ උබේ පැත්තට මොනවා හරි කියන්නත්. :yes: සිංහල මිනිස්සුන්ට වුනත් සිංහල මිනිස්සු විතරයි ඉන්නේ මොකක් හරි වුනොත්, බෞද්ධයන්ට වුනත් බෞද්ධයන් විතරයි ඉන්නේ මොකක් හරි වුනොත් මේ වගේ කොල්ලොන්ටත් කොල්ලෝ විතරයි ඉන්නේ මොනව හරි වුනොත් (ගෙදර අය ,නෑදෑ‍යෝ ,දන්න කෙල්ලෝ ඇරුනම පිට කෙල්ලෙක් උබට උදව්වට එන්නේ නෑ)
    උබ පොන්නයෙක් නිසා ඉතින් ප්‍රශ්ණයක් නෑ කඩේ පලයන් ඕන තරම් , තව පොන්නයෙක් එහෙම සෙට් වුනොත් මිසක් උබට බල්ලෙක් උදව් කරන්නේ නෑ. මතක තියාගනින්.

    "එක හරියන එකක් නෑ මචන් මම සෝම හාමුදුරුවන්ගේ බන අහල සෑහෙන වැරදි හදාගත්ත, අදටත් උන්වහන්සේ දේවත්වයෙන් සලකන හොඳ බවුද්දයෙක්. "
    බෞද්ධයෙක් කියලා ලියන්න බැරි එකා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? :lol: :lol: :lol: :lol: :lol:

    "කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට පාර තොටේදී ලිංගික අතවර වෙනවා කියනවනම් ඉතින් අනේ මන්ද මොනවා කියන්නද කියල :oo:"
    එහෙම කියන්න බෑ. මොකද කොල්ලෙක්ට මොනවා හරි වුනොත් ඒ දේ වාර්තා වෙන්නේ නැති තරම්, මේකේම කොලුකාරයෝ නිසා බස් වල අපහසුතාවයට පත්වෙච්ච එවුන් කොච්චර ඇතිද? (මම දැකලා තියෙනවා post ඕන තරම්) නමුත් උන් කට වහගෙන පැත්තකට වෙනව ලැජ්ජාවට, එතකොට කෙල්ලෙක් මොනවා හරි කරත් එතකොටත් වෙන්නේ ඒකයි, අහිංසක කොල්ලෝ තමයි මේ වලින් තැලෙන්නේ. :yes::yes: මම මෙතන ගොඩක් කථා කරන්නේ උන් ගැනයි ඒ වගේම පොඩි කොල්ලොන්ව රේප් කරපු ලොකු ගෑණු කොච්චර අල්ලගෙන තියෙනවාද පොලිසියෙන්ම. :yes::yes: උන්ට සමාජය කියන්නේ මොකක්ද? සමාජය කියන්නේ ඌ lucky, අනේ අපිට chance එකක් හම්බවුනා නම් කොච්චර ශෝක්ද අරවා මේවා බයිලා නමුත් කෙල්ලෙක්ව ලොකු මිනිහෙක් රේප් කරානම් අරූගේ ඇට දෙක ගලවන්න කථා කරන්නේ. :yes::yes: ඕන්න ඕක තේරුම් ගනින්.

    "මම දන්නා තරමින් alpha male කියන්නේ ගොඩක් ආක්‍රමණශීලී, කෙසේ හෝ තමුන්ගේ සහකාරිය ලබාගන්න සටන් කරන, දිනන පිරිමි සත්තුන්ට."
    බීටා මේල් කියන්නේ ,පඩ ෂෝකාරයන්ටයි, ඇල්ෆා මේල් කියන්නේ ඕක නෙවෙයි :P:rofl::rofl: ඔය කියලා තියෙන්නේ සත්ව ලෝකයේ නිර්වචනයයි මිනිස්සුන්ගේ ලෝකයේ ඇල්ෆා කියන්නේ සාර්ථක පිරිමින් ,බිල්ගේට්ස් වගේ ,එහෙම නැත්නම් ධම්මික පෙරේරා වගේ> උන්ට ගහගන්න බෑ නමුත් උන්ට පුලුවන් දාලා හරි ගස්සවන්න, උන් සාර්ථකයි, උන්ට කෙල්ලොන්ට පඩ ෂෝපෙන්වලා දාගන්න try කරන්නේ නෑ :yes::yes::yes: කෙල්ලෝ තමයි උන්ව දාගන්න try කරන්නේ. :yes::yes:

    "මනුස්සකම කියන්නේ මේ ප්‍රශ්නෙදි කවුරුහරි ඔය කෙල්ලට නොමන විදියට විහිලු කරා නම් එකට විරුද්ද වෙන එක. "
    ඒක හරි නමුත් එහෙම ව්හිළු කරා කියලා මෙහෙම ගහන එකටත් විරුද්ධ වෙන එකත් මනුෂ්‍යයකම. :yes::yes:
    ඌට ගහන්න ඇරලා බලාගෙන ඉදීම තිරිසන් කමක්.

    පලවෙනි දේ මම උඹට නෙවේ උත්තර දුන්නේ, මොකද උඹේ කලින් posts බලපුවහම පේනවා උඹ කිසිම පදනමක් තර්කයක් නැති කතා කියන එකෙක් කියල. මෙතනත් මම "රචනාවක්ම" ලියලත් මම කියපු දේ මෙලෝ දෙයක් උඹට තේරිලා නෑනේ. මේ කෙල්ල ආදර්ශයට ගන්න එපා, මේ කෙල්ල මෙතන මොදියෙක් විදියට හැසිරෙන්නේ, දේශපාලන හයියක් අරගෙන පන්න පන්න ගහපු එක වැරදි කියල කියලත් මට කියනවා කෙල්ලට කඩේ යන්න එපාලු. අනිච්චේ දුක්ඛේ :D

    ගඩොල් ලොරියක් ගැන කිව්වේ මෙතන මේ සිද්දිය ගැන විතරක් නෙවේ, පොදුවේ මම කතා කරේ කාන්තාවන්ට වෙන අතවර ගැන නිසා. උඹත් දැන් කලින් "රචනාවක් වගේ" 1, 2, 3 කියල අංකත් දාල post එකක් දාල තියෙන්නේ මේ සිද්දියට අදාළ ඒවා විතරද? මම රචනාවක් වගේ post එකක් දැම්මේ රිදුන නිසා තමයි. මට ඔය විහිලු කරන සිදුවීම් වලම එක සිදුවීමක් නිසා වෙච්ච ජීවිත අත්දැකීමක් තියෙන නිසා. එකයි අක්කගේ කතාව මුලින් කිව්වේ. උඹ රචනාවක් වගේ post එකක් දැම්මේ මොකට රිදුන හින්දද? :rolleyes::rofl::D

    "තමන්ගේ ලිංගේ එකෙක්ට පිටුපානවා නම් ජාතිය ආගම පාවලා දෙන එක උබලට ගේමක් නෑ" මේක විසි තිස් පාරක් ආයේ ආයේ කියවපන්. එතකොට උඹටම හිනා යයි. ඇයි උඹ try කරන්නේ මෙතන ජාති ආගම් case එකක් ඇදල එකෙන්වත් ගහන්නද? එක හරියන එකක් නෑ මචන් මම සෝම හාමුදුරුවන්ගේ බන අහල සෑහෙන වැරදි හදාගත්ත, අදටත් උන්වහන්සේ දේවත්වයෙන් සලකන හොඳ බවුද්දයෙක්. ගඩොල් ලොරියක් මෙතනට අදාළ නෑ කියපු උඹ ජාතියයි ආගමයි මේකට ගාව ගත්තේ මොකද? ආයෙත් පාරක් අනිච්චේ දුක්ඛේ :rofl::rofl::rofl:

    "දෙන්නම වැරදියි නමුත් කෙල්ල ගොඩක් වැරදියි" > මේක තමයි දෙයියනේ මමත් ඔය සිද්දිය ගැන කියල තියෙන්නේ. තව කඩේ යාමක් ගැන කියනවා. නැගිටපන් නැගිටපන් බන්. දැන් 2ත් පහුවෙලා

    "අනික උබ කෙල්ලගේ පැත්තට කෙල්ලෙක් ඉන්න නිසා කඩේ ගියාම" උඹට යමක් කියවල තේරුම් ගැනීම සම්බන්දයෙන් ලොකු අවුලක් තියෙනවා මචන්. එක්කෝ උඹ බීල :P

    දිනපතා වෙන අකටයුතුකම් ගැන කියද්දී මම මෙතන කතා කරේ ලිංගික අතවර ගැන විතරයි. කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට පාර තොටේදී ලිංගික අතවර වෙනවා කියනවනම් ඉතින් අනේ මන්ද මොනවා කියන්නද කියල :oo:

    "ඒ වගේම කොල්ලෝ අනෙක් කොල්ලෝ නිසාත් එක එක ඒවාට මුහුණ දෙනවා"
    ඔව් ඉතින් කෙල්ලොන්ටත් අනික් කෙල්ලෝ හින්ද අකටයුතුකම් වෙනවා. (මම මේකයි කිව්වේ උඹේ කතා වල කිසි පදනමක්, තර්කයක් නෑ කියල. තරහකට එහෙම නෙවේ.)

    ඔය Alpha Beta කතාවත් උඹ අල්ලාගෙන තියෙන්නේ වැරදි පැත්තෙන්. මම දන්නා තරමින් alpha male කියන්නේ ගොඩක් ආක්‍රමණශීලී, කෙසේ හෝ තමුන්ගේ සහකාරිය ලබාගන්න සටන් කරන, දිනන පිරිමි සත්තුන්ට. මගුල් ඇල්ෆා බීට වැඩක් නෑ. Boy සහ Man කියන දෙන්නගේ වෙනස තේරුම් ගත්ත දවසට උඹට මේ වගේ ප්‍රශ්න දිහා මීට වඩා වෙනස් විදියකින් බලන්න පුළුවන් වෙයි :yes::yes::yes:

    මනුස්සකම කියන්නේ මේ ප්‍රශ්නෙදි කවුරුහරි ඔය කෙල්ලට නොමන විදියට විහිලු කරා නම් එකට විරුද්ද වෙන එක. කෙල්ල කොල්ලට ගහන්න එනකොට එකට විරුද්දවෙලා නීතියෙන් අපිට ඉඩ දීල තියෙන විදියට කොල්ල කරපු දේට ප්‍රතිචාර දක්වන එක. කෙල්ල කොල්ලට අමානුෂික විදියට ගහන කොට එක නවත්තන එක. නැතුව නිකම්ම "ඒකි අරූට ගහන කොට කොල්ලව බේරලා ඒකිව ගෙදර අරින එක" නෙවේ :yes::yes::yes:
     
    • Like
    Reactions: ratadel and Chrisrg

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පලවෙනි දේ මම උඹට නෙවේ උත්තර දුන්නේ, මොකද උඹේ කලින් posts බලපුවහම පේනවා උඹ කිසිම පදනමක් තර්කයක් නැති කතා කියන එකෙක් කියල
    :P උඹේ post එක දැක්කම මට හිතුනේ උබ ඒකිට හොදටම කඩේ යන විදියයි. ඒ වගේම කිසිම තර්කයක් නෑ, ගඩොල් ලොරියක් ගැන කියවනවා මේක අස්සේ. නමුත් මෙතන අගතියට පත්වූ පාර්ශවය වෙන්නේ කොල්ලා. කෙල්ලට මොකුත් වෙලා නෑ එතකොට මේ සිද්ධිය ගඩොල් ලොරියකට යට වෙලා මැරිච්ච කෙල්ලෙක්ගේ සිද්ධියකට සම්බන්ධ වෙන්නේ කොහොමද? :rofl::rofl::rofl: අනේ උකේ කිව්වලු.
    ඒකෙන්ම පේනවා උබේ පක්ෂපාතිභාවය්, උබ වගේ එවුන් තමයි මේකිට කඩේ යන්නේ, මේකිට විතරක් නෙවෙයි මේ වගේ සක්කර වට්ටම් නිසා අහිංසක කොල්ල්න්ටත් පාට් දාන්නේ :yes::yes: නමුත් උබලට හොද පෝරියල් එකක් හම්බ වෙනවා හොද එකෙක් සෙට් වුන දාට.

    "ගඩොල් ලොරියක් ගැන කිව්වේ මෙතන මේ සිද්දිය ගැන විතරක් නෙවේ, පොදුවේ මම කතා කරේ කාන්තාවන්ට වෙන අතවර ගැන නිසා. "
    මෙතනදි ඒකිට කිසිම අතවරයක් වෙලා නෑ. :lol::lol::lol: විහිළුවක් අරූ කරලා තියෙන්නේ, ඒකට උබ කියන්නේ අතවර කියලද? උබ කිව්ව එක හරි වෙන්න පුලුවන් නමුත් ඒක දාපු තැන හරි නෑ. ගෑණුන්ට අතවර වෙනවා තමයි නමුත් මෙතනට අතවර සිද්ධියක් ඇදගෙන උබ මොකක්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මට තේරෙන්නේ. නෑ. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :yes::yes: සන්ධර්භවයට කථා කරපන්.

    "මම රචනාවක් වගේ post එකක් දැම්මේ රිදුන නිසා තමයි. "
    හරි නේ. මම කිව්වේ නැද්ද උබලා වගේ එවුන්ට කොහොමත් රිදෙනවා තමයි.
    අනික උබලට කෙල්ලෝ නෑ, ගෑණු නැතුව වේලෙනවා ඉතින් කෙල්ලොන්ට කඩේ ගිහින් පඩ ශෝ පෙන්වන්වා :yes: මොකද උබලා හිතෙන්නේ එහෙම ෂෝ එක පෙන්වුවාම තමන්ට කෙල්ලගෙන් ලකුණු දාගෙන ඒකිව ලබාගන්න පුලුවන් කියලයි. මේ ජාතියේ එවුන්ට තමයි බීටා මේල් කියන්නේ. :D උන්ට කොන්දක් කියලා එකක් නෑ.

    "ඇයි උඹ try කරන්නේ මෙතන ජාති ආගම් case එකක් ඇදල එකෙන්වත් ගහන්නද? එ"
    මම එහෙම එකක් කිව්වේ නෑ.මම කිව්වේ.උබ කොල්ලෙක් නම් අනෙක් කොල්ල්න්ට පිටුපාන්න එපා කියලයි මොකද උබටත් මෙහෙම දෙයක් වුනොත් කොල්ලෝ විතරයි (ගෙදර අය ඇරුනම) ඉන්නේ උබේ පැත්තට මොනවා හරි කියන්නත්. :yes: සිංහල මිනිස්සුන්ට වුනත් සිංහල මිනිස්සු විතරයි ඉන්නේ මොකක් හරි වුනොත්, බෞද්ධයන්ට වුනත් බෞද්ධයන් විතරයි ඉන්නේ මොකක් හරි වුනොත් මේ වගේ කොල්ලොන්ටත් කොල්ලෝ විතරයි ඉන්නේ මොනව හරි වුනොත් (ගෙදර අය ,නෑදෑ‍යෝ ,දන්න කෙල්ලෝ ඇරුනම පිට කෙල්ලෙක් උබට උදව්වට එන්නේ නෑ)
    උබ පොන්නයෙක් නිසා ඉතින් ප්‍රශ්ණයක් නෑ කඩේ පලයන් ඕන තරම් , තව පොන්නයෙක් එහෙම සෙට් වුනොත් මිසක් උබට බල්ලෙක් උදව් කරන්නේ නෑ. මතක තියාගනින්.

    "එක හරියන එකක් නෑ මචන් මම සෝම හාමුදුරුවන්ගේ බන අහල සෑහෙන වැරදි හදාගත්ත, අදටත් උන්වහන්සේ දේවත්වයෙන් සලකන හොඳ බවුද්දයෙක්. "
    බෞද්ධයෙක් කියලා ලියන්න බැරි එකා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? :lol: :lol: :lol: :lol: :lol:

    "කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට පාර තොටේදී ලිංගික අතවර වෙනවා කියනවනම් ඉතින් අනේ මන්ද මොනවා කියන්නද කියල :oo:"
    එහෙම කියන්න බෑ. මොකද කොල්ලෙක්ට මොනවා හරි වුනොත් ඒ දේ වාර්තා වෙන්නේ නැති තරම්, මේකේම කොලුකාරයෝ නිසා බස් වල අපහසුතාවයට පත්වෙච්ච එවුන් කොච්චර ඇතිද? (මම දැකලා තියෙනවා post ඕන තරම්) නමුත් උන් කට වහගෙන පැත්තකට වෙනව ලැජ්ජාවට, එතකොට කෙල්ලෙක් මොනවා හරි කරත් එතකොටත් වෙන්නේ ඒකයි, අහිංසක කොල්ලෝ තමයි මේ වලින් තැලෙන්නේ. :yes::yes: මම මෙතන ගොඩක් කථා කරන්නේ උන් ගැනයි ඒ වගේම පොඩි කොල්ලොන්ව රේප් කරපු ලොකු ගෑණු කොච්චර අල්ලගෙන තියෙනවාද පොලිසියෙන්ම. :yes::yes: උන්ට සමාජය කියන්නේ මොකක්ද? සමාජය කියන්නේ ඌ lucky, අනේ අපිට chance එකක් හම්බවුනා නම් කොච්චර ශෝක්ද අරවා මේවා බයිලා නමුත් කෙල්ලෙක්ව ලොකු මිනිහෙක් රේප් කරානම් අරූගේ ඇට දෙක ගලවන්න කථා කරන්නේ. :yes::yes: ඕන්න ඕක තේරුම් ගනින්.

    "මම දන්නා තරමින් alpha male කියන්නේ ගොඩක් ආක්‍රමණශීලී, කෙසේ හෝ තමුන්ගේ සහකාරිය ලබාගන්න සටන් කරන, දිනන පිරිමි සත්තුන්ට."
    බීටා මේල් කියන්නේ ,පඩ ෂෝකාරයන්ටයි, ඇල්ෆා මේල් කියන්නේ ඕක නෙවෙයි :P:rofl::rofl: ඔය කියලා තියෙන්නේ සත්ව ලෝකයේ නිර්වචනයයි මිනිස්සුන්ගේ ලෝකයේ ඇල්ෆා කියන්නේ සාර්ථක පිරිමින් ,බිල්ගේට්ස් වගේ ,එහෙම නැත්නම් ධම්මික පෙරේරා වගේ> උන්ට ගහගන්න බෑ නමුත් උන්ට පුලුවන් දාලා හරි ගස්සවන්න, උන් සාර්ථකයි, උන්ට කෙල්ලොන්ට පඩ ෂෝපෙන්වලා දාගන්න try කරන්නේ නෑ :yes::yes::yes: කෙල්ලෝ තමයි උන්ව දාගන්න try කරන්නේ. :yes::yes:

    "මනුස්සකම කියන්නේ මේ ප්‍රශ්නෙදි කවුරුහරි ඔය කෙල්ලට නොමන විදියට විහිලු කරා නම් එකට විරුද්ද වෙන එක. "
    ඒක හරි නමුත් එහෙම ව්හිළු කරා කියලා මෙහෙම ගහන එකටත් විරුද්ධ වෙන එකත් මනුෂ්‍යයකම. :yes::yes:
    ඌට ගහන්න ඇරලා බලාගෙන ඉදීම තිරිසන් කමක්.

    සිරා කතාව මචන්. ආයේ නෑ කියල තියෙනවා මගේ කනේ ඇඟිලි ගහගන්න :yes: :yes: :yes:
    සුපිරි. රෙප් +8. මමම ගිහින් මගේ රෙපුත් කපා ගත්තා :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    යකෝ ලංකාව දැන් යන්නෙම හරහටනේ, කෙල්ලෙක් පොඩ්ඩක් අග පේන්න ඇන්දා කියලා ඒ කෙල්ලට බඩුවක් කියනව නම් ලංකාවේ ඉන්න පිරිමි ජාතිය ගැන කියන්න වචන් නැහැ, බොහෝම අසහනයෙන් ඉන්නේ, මම නම් මේ කෙල්ලට වැරැද්දක් කියන්නේ නැහැ, මේ කෙල්ල නිකන් ඇවිත් මූට ගහනවා නෙමෙයි නේ, මූ හරියට හැසිරෙන්න දන්නේ නැති නිසානේ ගහන්නේ, යකෝ උඹාලට ඕන මෙ ලංකාවත් අරාබියක් කරන්නද.............
    මට මෙතන කෙල්ලගෙ ඇඳුම ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් කොල්ලෙක් විහිලුවක් කරාම කෙල්ලෙක් ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන විදියක් තියෙනව. මොන බයිලා ගැහුවත් මොකා ලෝඩ් පකීර් ටෝක් දුන්නත් කියන්න ඕන අන්න ඒ වැදගත්ම කාරනාව එකෙක්වත් කිව්වෙ නැහැ. මේ කෙල්ල කොල්ලෙක් විහිලු කරාම ඊට කරන්න ඕන මොකක්ද කියල දන්නෙ නැහැ. මේ කෙල්ල විතරක් නෙමෙයි ඔන්ලයින් ඉන්න උනුත් ඕව හරියට දන්නෙ නැහැ. එක්කො දෙමව්පියො හරියට කියල දීලා නැහැ.මේ වගේ දේකදි එකපාරම ගැහුවම වෙන්නෙ වෛරක්කාරයෙක් හැදෙන එක විතරයි.

    මම දන්න කියන අපි ආශ්‍රය කරන කෙල්ලො ඉන්නව, ඒත් උන් මෙහෙම පීචන් වැඩ කරන්නෙ නැහැ. ඒවගෙම ලොල්ලොන්ට කුඩ්ඩොන්ට නැවෙන්නෙත් නැහැ. ඔලුව පාවිච්චි කරල ගේම ගහනව. එතකොට හැමෝම බේරෙනව. නැත්නම් මේවගෙ ගූවලවල් කැපුවම අනුන් විතරක් නෙමෙයි, තමනුත් ඒ ගූ වලේම වැටෙනව.:dull:

    මම කියන්නෙ කොල්ලෙක් පස්සෙන් ඇවිත් විහිලුවක් කරාම බිම බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. කොල්ලෙක් මොකක් හරි විහිලුවක් කලාම ඔලුවක් තියෙන කෙල්ලො කරන්නෙ පෙනුම දිහා බලල අඩුවක් කියනව කොටින්ම කපන්න පුලුවන් තැනින් කපනව:P. මූ නම් රේසර් නැති පලාතක එකෙක් කියල වගේ කපනව.:rofl: එතකොට පස්සෙන් එන එක පැත්තක තියල අරූ ලැජ්ජවටම යනව. ගෑනු පිරිමි බෙදිල ගහ මරාගන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙම වුනොත් ලන්කාවට ඇමෙරිකාවට වුනා වගේ වෙයි.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇදුමේ හිල කියලා , මේ අහිසකයා ගුටි කෑවා , දේශපාලු සුත්තිගේ පුතෙක් ෆුකේ හිල ලොකුද කියලා ඇහුවොත් , මෙකි උට උම්මා දෙයි
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ මේකනේ...:rolleyes:

    සමහර comments බැලුවහම පේනවා නීතිය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නෑ කියල. මේ නිසා එක කාරණයක් විතරක් කියන්න කැමතියි.

    1. අපි හිතමු කොල්ලට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියල. ඌට පොලීසියට කියන්න තියෙන්නේ කම්මුලට ගැහුවා කියල විතරයි. පොලීසිය මේ වගේ වැඩකට නැති කේස් උසාවි දාන්නේ වත් නෑ. උපරිම වශයෙන් සමාව අරන් සාමදාන වෙයි. සිවිල් නඩුවකට ගියොත් ඕන නම් සුළු වන්දියක් ලැබෙයි.

    2. දැන් අපි හිතමු කෙල්ල කොල්ලට ගහන්නේ නැතුව පොලීසි ගිහිල්ල කියනව මූ කුණුහරුපයක් කීවා, අතින් ඇද්දා, ජැක් ගැහුවා වගේ දෙයක් (බොරුවට හරි). පොලීසියට පුළුවන් කෙලින්ම කොල්ලා අල්ලලා ඇප නැතුව සතියක් රිමාන්ඩ් කරල උසාවියට දාන්න. කොල්ල ඇත්තටම එහෙම දෙයක් කළාද කියන එක පොලීසියට කිසිම අදාලත්වයක් නැති දෙයක්. ඒක ප්‍රශ්ණ කරන්නේ උසාවියේදී විතරයි. උසාවියේදී ඔප්පු කරන්න බැරිනම් නිදහස් වේවි. නමුත් වෙන්න ඕන දේවල් වෙලා.

    මේක ලංකාවේ වැඩිහරියක් මිනිස්සු දන්නේ නෑ. උන් හිතන් ඉන්නේ කෙල්ලෙකුට ජරා කතාවක් කියන එක, ජැක් ගහන එක හරිම සුළු දෙයක් කියල.

    ඔය කොල්ලා බුද්ධිමතෙක්. ඌ කෙල්ලට ගහන්න ගියා නම් කෙල්ල පොලීසි යනවා. ගිහින් ඕනෑම බොරු චෝදනාවක් දාන්න පුළුවන්. ඊට පස්සේ කොල්ල ඉවරයි. ඌ ඉවසපු එකෙන් වැඩේ ගොඩ ගියා.

    ඒ හින්ද තේරුම් ගන්න කාන්තාවකට විහිළුවක් කලත් ඒක බරපතල අවදානමක් දරාගෙන කරන්න ඕන වැඩක්. මෙහෙම දෙනෝ දාහක් ඉස්සරහ කම්මුලට ගහන කෙල්ලො 10000 කට එකෙක් ඇති. එහෙම එකෙක් හමුවීමේ
    සම්භාවිතාව අඩුයි. නමුත් පොලීසි යන කෙල්ලෙක් හමුවීමේ සම්භාවිතාව ඊට වැඩියි.
     
    ෆකේ නීතිය:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට ඕනේ නෑ උබත් එක්ක ගහගන්න, මට ඕන වුනේ උබට ඇත්ත පෙන්වලා දෙන්නයි. :dull:
    මීට මාස කිහිපයකට කලිනුත් අබාධිත සෙබළෙක් ඇගේ නිකම් වැදුනා කියලා කෙල්ලෙක් ඌට ඔළුව පැලෙන්න දීලා තිබුනා සපත්තුවකින්, ඉතින් මේ වගේ නැඹුරු වලින් වෙන්නේ කෙල්ලෝ මේවා ආදර්ශයට අරගෙන නිකරුනේ කොල්ලන්ට තලන්න ගන්න එකයි. එතකොට බස් එකක කෙල්ලෙක්ගේ ඇගේ වැදුනත් උබට ගහයි. වරදක් කරන්න ඕනෙත් නෑ. මෙතන වුනත් ලොකු වරදක් නෑ. මේක උබ මට, ඕනෙම මෙතන කොල්ලෙක්ට වෙන්න පුලුවන්. ඒ තත්වය වළක්වා ගන්නයි මම මේ කියන්නේ. අපි අද ඔය කොල්ලා වෙනුවෙන් කථාකරේ නැත්නම් අපිට මොනවාහරි වුන දාට අපිටත් කථාකරන්න එකෙක් නැති වෙයි. කෙල්ලෝ රහත් වෙලා නෑ ,නමුත් කලින් එකෙක් කියනවා කෙල්ලෝ නිකම් ගහන්නේ නෑ කියලා, ඒක වැරදියි. බැලුවත් ,නිකම් ඇගේ වැදුනත්, හිනා වුනාමත්, පොඩි විහිළුවක් කාරාමත්, එතකොට මොකක් හරි වෙලා ඔරොප්පු වුනාමත් ඇගට එන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. මේ තත්වය පාලනය වෙලා තියෙන්නේ මොකද කෙල්ලෝ බයයි ලොකු දෙයක් වුනොත් මිසක් පහර දෙන්න නමුත් මේ වගේ දේවල් promote කිරිම මගින් වෙන්නේ කෙල්ලෝ ලොකු ආදර්ශයක් ගන්නවා පොඩ්ඩට කෙලින size එකට එන්න, ඒකෙන් සමාජයට ප්‍රශ්ණයක් එන්න පුලුවන්. ඒක හරියට මේ වගේ. උබ දැකලා ඇති නේ රේස් වලදි ප්‍රේක්ශකයන් විසින් තරග කරුවන්ව දිරිමත් කරන හැටි. ඒ දිරිමත් කරන නිසා කොහොම හරි අරුන්ට ජවය මානසික වශයෙන් ලැබෙනවා ඊට පස්සේ තරග කරුවෝ කරන්නේ කොහොම හරි දිනන්න බලන එකයි. මෙතනදි වෙන්නෙත් ඒකයි. :yes::yes: අර කෙල්ලට කඩේ යන එවුන් කරන්නේ වෙන කෙල්ලොන්ව දිරිමත් කරනවා පොඩ්ඩක් මොනවා හරි වුනත් පහර දෙන්න උන්ව පොළබවන්න. මේකෙන් කොල්ලොන්ට විතරක් නෙවෙයි කෙල්ලොන්ට හානි වෙන්න පුලුවන් ,උන් හොද එකෙකට කෙළලා කොල්ලා දෙකක් දුන්නොත් එහෙම.:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    සිරා කතාව මචන්. ආයේ නෑ කියල තියෙනවා මගේ කනේ ඇඟිලි ගහගන්න :yes: :yes: :yes:
    සුපිරි. රෙප් +8. මමම ගිහින් මගේ රෙපුත් කපා ගත්තා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ මේකනේ...:rolleyes:

    සමහර comments බැලුවහම පේනවා නීතිය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නෑ කියල. මේ නිසා එක කාරණයක් විතරක් කියන්න කැමතියි.

    1. අපි හිතමු කොල්ලට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියල. ඌට පොලීසියට කියන්න තියෙන්නේ කම්මුලට ගැහුවා කියල විතරයි. පොලීසිය මේ වගේ වැඩකට නැති කේස් උසාවි දාන්නේ වත් නෑ. උපරිම වශයෙන් සමාව අරන් සාමදාන වෙයි. සිවිල් නඩුවකට ගියොත් ඕන නම් සුළු වන්දියක් ලැබෙයි.

    2. දැන් අපි හිතමු කෙල්ල කොල්ලට ගහන්නේ නැතුව පොලීසි ගිහිල්ල කියනව මූ කුණුහරුපයක් කීවා, අතින් ඇද්දා, ජැක් ගැහුවා වගේ දෙයක් (බොරුවට හරි). පොලීසියට පුළුවන් කෙලින්ම කොල්ලා අල්ලලා ඇප නැතුව සතියක් රිමාන්ඩ් කරල උසාවියට දාන්න. කොල්ල ඇත්තටම එහෙම දෙයක් කළාද කියන එක පොලීසියට කිසිම අදාලත්වයක් නැති දෙයක්. ඒක ප්‍රශ්ණ කරන්නේ උසාවියේදී විතරයි. උසාවියේදී ඔප්පු කරන්න බැරිනම් නිදහස් වේවි. නමුත් වෙන්න ඕන දේවල් වෙලා.

    මේක ලංකාවේ වැඩිහරියක් මිනිස්සු දන්නේ නෑ. උන් හිතන් ඉන්නේ කෙල්ලෙකුට ජරා කතාවක් කියන එක, ජැක් ගහන එක හරිම සුළු දෙයක් කියල.

    ඔය කොල්ලා බුද්ධිමතෙක්. ඌ කෙල්ලට ගහන්න ගියා නම් කෙල්ල පොලීසි යනවා. ගිහින් ඕනෑම බොරු චෝදනාවක් දාන්න පුළුවන්. ඊට පස්සේ කොල්ල ඉවරයි. ඌ ඉවසපු එකෙන් වැඩේ ගොඩ ගියා.

    ඒ හින්ද තේරුම් ගන්න කාන්තාවකට විහිළුවක් කලත් ඒක බරපතල අවදානමක් දරාගෙන කරන්න ඕන වැඩක්. මෙහෙම දෙනෝ දාහක් ඉස්සරහ කම්මුලට ගහන කෙල්ලො 10000 කට එකෙක් ඇති. එහෙම එකෙක් හමුවීමේ
    සම්භාවිතාව අඩුයි. නමුත් පොලීසි යන කෙල්ලෙක් හමුවීමේ සම්භාවිතාව ඊට වැඩියි.
    හරිම පැහැදිලියි:cool: මෙ කෙල්ලට බනින්නෙ ගැනුන්ගෙන් ගුටි කාපු උන්:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මට ඕනේ නෑ උබත් එක්ක ගහගන්න, මට ඕන වුනේ උබට ඇත්ත පෙන්වලා දෙන්නයි. :dull:
    මීට මාස කිහිපයකට කලිනුත් අබාධිත සෙබළෙක් ඇගේ නිකම් වැදුනා කියලා කෙල්ලෙක් ඌට ඔළුව පැලෙන්න දීලා තිබුනා සපත්තුවකින්,

    මෙකම කිය කිය ඇව්දින්නෙ එ ගුට් කාපු කොල්ලා උබ නෙද? කෙල්ලො සංහතියම උබට පෙන්න බැහැ නෙද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරිම පැහැදිලියි:cool: මෙ කෙල්ලට බනින්නෙ ගැනුන්ගෙන් ගුටි කාපු උන්:rofl:

    :rolleyes: ඒ වුනාට තාම උබ බැන්නේ නෑ නේ. :rofl::rofl::rofl::rofl: ඒක නිසා ඒක වෙන්න බැරි දෙයක්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    මොකාට උනත් ගහන ඒක වැරදියි බන්. ඒත් සමහර රස්තියාදුකාරයොන්ට නොගහත් බෑ. මමත් ගහල තියනව බස් එකක කෙල්ලෙක්ට ජැක් ගහන්න ගිය එකෙක්ට. මේ වෙච්ච සිද්දිය මෙච්චර ලොකු කරගන්න ඕන එකක් නෙමෙයි. මේකට මෙතන එවුන් ප්‍රතිචාර දක්වපු විදිහ දැක්කම දුක හිතෙනව ලංකාව ගැන. අන්තිමට ඒ කෙල්ලව ගණිකාවක් කලාම තමයි මේ ගැන මොකක් හරි කියන්න ඕන කියල හිතුවෙ. බස් වල ජැක් ගහන එවුන් මෙතනට ඇවිත් ඒ ගැන කියනකොට ඒවට උල් පන්දම් දෙන්නනම් මෙතන ඕන තරම් එවුන් ඉන්නව. දැන් ලංකාවෙ කොල්ලොයි, කෙල්ලොයි දෙගොල්ලොම සමාජ පරිහාණියට පත්වෙලා. මේ සිද්ධිය ඒකට හොඳම උදාහරණය.

    ekanam sira kathawa:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙකම කිය කිය ඇව්දින්නෙ එ ගුට් කාපු කොල්ලා උබ නෙද? කෙල්ලො සංහතියම උබට පෙන්න බැහැ නෙද?

    :rofl::rofl: අපිට ඕකේ අනෙක් පැත්ත කියන්නත් පුලුවන් නේ. ? උබ ඒකිට කඩේ යනවා, එතකොට ඒකි උබේ කවුරුවත්ද? උබට කොල්ලෝ පේන්න බෑ නේ. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rolleyes: ඒ වුනාට තාම උබ බැන්නේ නෑ නේ. :rofl::rofl::rofl::rofl: ඒක නිසා ඒක වෙන්න බැරි දෙයක්.
    :rofl: අපි හැදිච්ච පවුල් වල හැදිච්ච දරුවො සහො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rofl::rofl: අපිට ඕකේ අනෙක් පැත්ත කියන්නත් පුලුවන් නේ. ? උබ ඒකිට කඩේ යනවා, එතකොට ඒකි උබේ කවුරුවත්ද? උබට කොල්ලෝ පේන්න බෑ නේ. :rofl::rofl:

    මම කොහෙද බන් එ කොල්ලාට බැනලා තියෙන්නෙ උත් කෙල්ල ගානටම රට ඉස්සරහා පොන්නයෙක් කරා මිනිස්සු මම බැන්නෙ විඩියො කරපු පොන්නයාට:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කොහෙද බන් එ කොල්ලාට බැනලා තියෙන්නෙ උත් කෙල්ල ගානටම රට ඉස්සරහා පොන්නයෙක් කරා මිනිස්සු මම බැන්නෙ විඩියො කරපු පොන්නයාට:rofl:

    ඔව් ඔව් උබ ඇල්වතුරත් නිවලා බොන්නේ. :baffled: