"මෙහෙ ඉන්න ගෑනුන්ටවත් එච්චර අමාරුවක් නෑ උන්ගේ අයිතිවාසිකම් ගැන"
ඇයි නැත්තේ? උන් උබට කියලා නෙවෙයි උන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න එන්නේ. උන්ට ඒවා ඉල්ලන්න ඕනේ නම් ඒවාට ක්රම තියෙනවා. ආයතනයක නම් HR Department එකක් තියෙනවා, උබ company එහෙක වැඩකරලා තියෙනවා නම් දන්නවා ඕනෙම company එහෙක තියෙනවා equal employment opportunities කියලා policy එකක් මේක government එකෙන් enforce කරන්නේ ,company කට එතකොට ගෑණු, පිරිමි, කොලුකාරයෝ කිසිම කෙනෙක්ව discriminate කරන්න බෑ. මම මේ english වචන දැම්මේ තේරුම් ගන්න ලේසි වෙන්නයි.
state එකක නම් local house හෝ senate members ලට ලියුම් යවලා පුලුවන්, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරයාටත් යවන්න පුලුවන්, මේවට නීති හදන්න ඕනේ නම් ප්රාන්ත නීති සම්පාදකයාට ලියුම් යවන්න පුලුවන් ,එතකොට මේ යොමුකරන proposal සම්මත වුනොත් ,මිනිස්සුන්ට පුලුවන් අධිකරණය මගින් ඒවාට විසදුම් ගන්න. මෙතන වැදගත් ,හරිද වැරදිද කියන එකයි . උබ තර්කයට උත්තර දෙන්නේ නැතුව, අනුන්ගේ ඇදකුද හොයන එකයි කරන්නේ.
උබ feminism එක ගැන දන්නේ නෑ. ඕනේ නම් 3rd wave feminism ගැන පොතක් කියවලා බලන්න. හැම දේම දන්නවා වගේ ඉන්න එපා ඒක එච්චර හොද නෑ. නොදන්න දෙයක් තියෙනවා නම් දන්න එකෙක්ගෙන් අහගනින්, මාන්නයෙන් ඉන්නේ නැතුව.