වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    යාළුවා;17042550 said:
    google මොනවද බං
    මම කතා කරන්නෙ intel receivers and people who just fucked up with usa, innawane samahara un, inne kohewath hoyanne kohewath.

    :rofl::rofl::rofl:

    ඒ වගේ එවුන්ට මේ වගේ බොලඳ මාතෘකා ගැන හොයන්න ඕන කමක් නෑ බන්. උන්ට වෙන ගොඩක් වැදගත් දේවල් තියනව හොයන්න. අරූ එක post එකක ඇමරිකාවේ ගෑණු අයිතිවාසිකම් ගැන හෑල්ල වගේ රචනාවක් ලියල තිබ්බ. මෙහෙ ඉන්න ගෑනුන්ටවත් එච්චර අමාරුවක් නෑ උන්ගේ අයිතිවාසිකම් ගැන. ඌට internet එකෙන් ඒ ටික ගන්න ගිය වේලාවෙන් ඕනෙනම් green card එකකට apply කරන්නත් තිබ්බ.:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl:

    ඒ වගේ එවුන්ට මේ වගේ බොලඳ මාතෘකා ගැන හොයන්න ඕන කමක් නෑ බන්. උන්ට වෙන ගොඩක් වැදගත් දේවල් තියනව හොයන්න. අරූ එක post එකක ඇමරිකාවේ ගෑණු අයිතිවාසිකම් ගැන හෑල්ල වගේ රචනාවක් ලියල තිබ්බ. මෙහෙ ඉන්න ගෑනුන්ටවත් එච්චර අමාරුවක් නෑ උන්ගේ අයිතිවාසිකම් ගැන. ඌට internet එකෙන් ඒ ටික ගන්න ගිය වේලාවෙන් ඕනෙනම් green card එකකට apply කරන්නත් තිබ්බ.:rofl:

    ඒ රෙද්දවල්නං වැඩක් නෑ උන්ට :rofl: I just said. righto
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පැටියා;17034023 said:
    අඩේ සුදෝ මම adblock එකකින් වැඩක් දැම්මා සියල්ල බ්ලොක් කලා එලකිරි එනකොට CPU එක 100% නගිනවා. දැං මෙච්චරයි පේන්නෙ :dull:

    n6cKUnj.png

    machan me wage lassana interface ekak hadaganne kohomada? mage interface eka lassana na ne me wage. dark blue ekak ne tyenne...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මොකද උඹේ කතාවෙන් තේරෙනව තාම උඹ පොඩි එකෙක් කියල. අනික ඇමරිකාවට ආපු එවුන් දන්නව ඇමරිකාව උඹ කියනව වගේ තැනක් නොවෙන බවත්. ඒ බව උඹ කලින් දාපු posts වලින් හොඳට පැහැදිලි වෙනව. උඹ මෙහෙ පස් පාගල තියනවනම් කියපන්කො කොයි හරියේ පස්ද පෑගුවේ කියල.:rofl:

    okay.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl:

    ඒ වගේ එවුන්ට මේ වගේ බොලඳ මාතෘකා ගැන හොයන්න ඕන කමක් නෑ බන්. උන්ට වෙන ගොඩක් වැදගත් දේවල් තියනව හොයන්න. අරූ එක post එකක ඇමරිකාවේ ගෑණු අයිතිවාසිකම් ගැන හෑල්ල වගේ රචනාවක් ලියල තිබ්බ. මෙහෙ ඉන්න ගෑනුන්ටවත් එච්චර අමාරුවක් නෑ උන්ගේ අයිතිවාසිකම් ගැන. ඌට internet එකෙන් ඒ ටික ගන්න ගිය වේලාවෙන් ඕනෙනම් green card එකකට apply කරන්නත් තිබ්බ.:rofl:

    "මෙහෙ ඉන්න ගෑනුන්ටවත් එච්චර අමාරුවක් නෑ උන්ගේ අයිතිවාසිකම් ගැන"
    ඇයි නැත්තේ? උන් උබට කියලා නෙවෙයි උන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න එන්නේ. උන්ට ඒවා ඉල්ලන්න ඕනේ නම් ඒවාට ක්‍රම තියෙනවා. ආයතනයක නම් HR Department එකක් තියෙනවා, උබ company එහෙක වැඩකරලා තියෙනවා නම් දන්නවා ඕනෙම company එහෙක තියෙනවා equal employment opportunities කියලා policy එකක් මේක government එකෙන් enforce කරන්නේ ,company කට එතකොට ගෑණු, පිරිමි, කොලුකාරයෝ කිසිම කෙනෙක්ව discriminate කරන්න බෑ. මම මේ english වචන දැම්මේ තේරුම් ගන්න ලේසි වෙන්නයි.

    state එකක නම් local house හෝ senate members ලට ලියුම් යවලා පුලුවන්, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරයාටත් යවන්න පුලුවන්, මේවට නීති හදන්න ඕනේ නම් ප්‍රාන්ත නීති සම්පාදකයාට ලියුම් යවන්න පුලුවන් ,එතකොට මේ යොමුකරන proposal සම්මත වුනොත් ,මිනිස්සුන්ට පුලුවන් අධිකරණය මගින් ඒවාට විසදුම් ගන්න. මෙතන වැදගත් ,හරිද වැරදිද කියන එකයි . උබ තර්කයට උත්තර දෙන්නේ නැතුව, අනුන්ගේ ඇදකුද හොයන එකයි කරන්නේ.

    උබ feminism එක ගැන දන්නේ නෑ. ඕනේ නම් 3rd wave feminism ගැන පොතක් කියවලා බලන්න. හැම දේම දන්නවා වගේ ඉන්න එපා ඒක එච්චර හොද නෑ. නොදන්න දෙයක් තියෙනවා නම් දන්න එකෙක්ගෙන් අහගනින්, මාන්නයෙන් ඉන්නේ නැතුව.
     
    මචන්, උඹ දන්නේ ඔය අමාරුව තියන, පෙළපාලි යන ගෑණු internet එකේ දාන දේවල් ගැනැනේ. මම හැසිරෙන්නෙ මෙහෙ ඉන්න එදිනෙදා මුණගැහෙන සාමාන්‍ය ගෑනුත් එක්ක මිසක් ඔය උමුතු උණක් තියන එවුන් එක්ක නෙමෙයි. internet එකෙන් ඉගෙනගත්ත උඹ කියන එකද මම විශ්වාස කරන්න ඕන? නැත්නම් හැමදාම මගේ ඇස් ඉස්සරහ වෙන දේද මම විශ්වාස ඕන?

    equal employment opportunities වලින් කොහොමද ගෑණු අයට වාසියක්, පිරිමින්ට අවාසියක් වෙන්නෙ? ඒක equal නෙ.:rofl:

    මොනා උනත් උඹ මේ ගැන සෑහෙන්න හොයල තියනවා. මම දැනගෙන හිටියෙ නෑනෙ උඹ ප්‍රභල feminist කෙනෙක් කියල. උඹ මෙහෙට වරෙන්, මෙහෙ ඉන්න ගෑනුන්ට සම අයිතීන් ලබා දීල උන්ට සේවයක් කරන්න පුළුවන් වෙයි උඹට.:yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.

    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මචන්, උඹ දන්නේ ඔය අමාරුව තියන, පෙළපාලි යන ගෑණු internet එකේ දාන දේවල් ගැනැනේ. මම හැසිරෙන්නෙ මෙහෙ ඉන්න එදිනෙදා මුණගැහෙන සාමාන්‍ය ගෑනුත් එක්ක මිසක් ඔය උමුතු උණක් තියන එවුන් එක්ක නෙමෙයි. internet එකෙන් ඉගෙනගත්ත උඹ කියන එකද මම විශ්වාස කරන්න ඕන? නැත්නම් හැමදාම මගේ ඇස් ඉස්සරහ වෙන දේද මම විශ්වාස ඕන?

    equal employment opportunities වලින් කොහොමද ගෑණු අයට වාසියක්, පිරිමින්ට අවාසියක් වෙන්නෙ? ඒක equal නෙ.:rofl:

    මොනා උනත් උඹ මේ ගැන සෑහෙන්න හොයල තියනවා. මම දැනගෙන හිටියෙ නෑනෙ උඹ ප්‍රභල feminist කෙනෙක් කියල. උඹ මෙහෙට වරෙන්, මෙහෙ ඉන්න ගෑනුන්ට සම අයිතීන් ලබා දීල උන්ට සේවයක් කරන්න පුළුවන් වෙයි උඹට.:yes:
    :angry::angry:
    වැරදි තැනින් අල්ලගෙන නොදන්න හුයනු කියවන්න එපා බන්. ලන්කාවෙ වුනත් උඹල වගෙ හිතන ගෑනු කිචාලා නිසා ගෑනුන්ට එක නීතියක් පිරිමින්ට එක නීතියක් තියෙන්නෙ.. අනිත් දේවල්වලට සම අයිතිය ඉල්ලල ඉවරවෙලා නීතියෙ වාසියත් උන්ම ගන්නව.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :angry::angry:
    වැරදි තැනින් අල්ලගෙන නොදන්න හුයනු කියවන්න එපා බන්. ලන්කාවෙ වුනත් උඹල වගෙ හිතන ගෑනු කිචාලා නිසා ගෑනුන්ට එක නීතියක් පිරිමින්ට එක නීතියක් තියෙන්නෙ.. අනිත් දේවල්වලට සම අයිතිය ඉල්ලල ඉවරවෙලා නීතියෙ වාසියත් උන්ම ගන්නව.

    මේ දවස් ටිකේ දාපු ඒවායින් මම දැනගත්ත දෙයක් තමයි, උඹටයි, අර Radioactive කියන කෙනාටයි, මධ්‍යස්ත සිතීමක් නෑ. මධ්‍යස්තව හිතන සැහෙන දෙනෙක් ඔය දෙන්නට මේක පැහැදිලි කරන්න හැදුවත්, ඔයගොල්ලෝ දකින්නෙ ඒ අය ගෑණු අයගේ පැත්ත ගන්නවා කියල. පස්සේ උන්ටම එපාවෙලා උඹලත් එක්ක කතා කරන ඒක නැවැත්තුව. පුළුවන්නම් මේ මුළු tread එකේම, අර ගෑණු කෙනා අහිංසකයි කියල එක්කෙනෙක් හරි කියල තියනවා පෙන්නන්න.

    මොකක් හරි හේතුවක් නිසා ඔය දෙන්නට ගැහැණු අයත් එක්ක දැඩි වෛරයක් තියනවා. පුද්ගලිකව ඔයාට ගැනු කෙනෙක්ගෙන් ලොකු අසාධාරණයක් වෙලා තියනවද? එහෙම වෙලා තියනවනම් මම සහෝදර කොල්ලෙක් හැටියට ඒ ගැන කණගාටු වෙනව.

    කොහොම උනත් උබලගේ ඔය අන්තවාදී චින්තනය අනාගතයේදී ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්; විශේෂයෙන්ම බැන්දට පස්සෙ. තරහකට නෙමෙයි මචන් මේ කියන්නෙ. යාලුවෙක් එක්ක පොඩ්ඩක් කතා කරල, ලෝකෙ ගෑණු ඔක්කොම් ඒක වගේ නෑ කියන එක පොඩ්ඩක් අවබෝධ කරගන්න. අනාගතේට ලොකු උපකාරයක් වෙයි.:yes:
     
    මධ්‍යස්ත මතයක් තියෙන නිසා මම කාන්තා අයිතිවාසිකම් පිලිගන්නව. එතනදි එයාලගෙ අවශ්‍යතාව සමානාත්මතාවය ඇතිකරගන්න එක, එහෙම සමානාත්මතාව ඇතිකරනකොට නීතියෙ සමානාත්මතාවයත් ඇතිවෙන්න ඕන. කොටින්ම ගෑනු පිරිමින්ට නීති එක සමාන වෙන්න ඕන. එතන තියෙන වැරැද්ද මොකක්ද? නීතියෙන් සමානාත්මතාව රැකුන් නැත්නම් පිරිමින්ට විවාහය කියන දේ බරක්, බාධාවක් වෙන්න පටන්ගන්නව. අන්න ඒ ටික බටහිර රටවල් වලට වෙලා තියෙන්නෙ. හුඟක් පිරිමි කසාද බඳින්න කැමති නැහැ. බැන්ඳත් ඉක්මනට ඩිවෝස්වෙනව, හැබැයි උකන්න තියෙන උවමනාව නිසා ලිවින් ටුගෙදර්, වන් නයිට් ස්ටෑන්ඩ් වගේ දේවල් හදාගෙන තියෙන්නෙ. විවාහ අඩුවුනාම ඒ රටවල් වල ලමයි හදනව අඩුයි, ඒක නිසා ඒ රටවල්වල ජනගහනය වර්ධනය වෙන වේගෙ අඩුවෙලා, වැඩිහිටියො රටට බරක් වෙන තැනට වැඩ සිද්දවෙනව. මේකෙ අතුරු ප්‍රතිපලයක් හැටියට සමලින්ගිකත්ව විවාහ පවා පැතිරෙන එක වැඩි වෙලා තියෙන්නෙ.තව අතුරු ප්‍රතිපල හුඟක් තියෙනව. ලන්කාවෙ ඒ තත්වෙ මෙච්චර දරුනුවට නැතත් දැන් දැන් ඇතිවේගෙන එනව. ලන්කාවෙ අලුතෙන් කසාද බැඳපු දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අට දෙනෙක්ම කියන්නෙ උඹලනම් බඳින්න එපා කියන එක, කවදාවක් ලන්කාවෙ විවාහය උපහාසයට අපහාසයට ලක්වුනේ නැහැ. ඒත් දැන් රේඩියෝ චැනල්වල තියෙන විකට වැඩසටහන් වලින් භාගෙට බාගයක්ම කරන්නෙ විවාහෙට පහර ගහන එකයි, සමහරවිට නොදැනුවත්ව කරන දෙයක් වෙන්නත් පුලුවන්. ඒත් ඒවගෙන් පිටවෙන්නෙ තමන්ගෙ මනෝභාවයන්. කාන්තා අයිතිවාසිකම් පිලිගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් එතකොට නීතිය ඇතුලෙ සමානාත්වතාව ඇති කරන්න වෙනව. සමහරවිට උඹ නීතියෙ තියෙන දෙබිඩිකම ගැන නොදන්නව ඇති,

    මෙතනට පුද්ගලික කතා අදාල නැහැ. මේකෙන් සමස්ත සමාජයටම ප්‍රශ්නයක් ඇතිවෙනව. ඒක නවත්තන්න ඕන
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    දැන් උඹේ මේ සම්පූරණ post එකේ සාරාංශය "කාන්තාවන්ට සමාන අයිතීන් දෙනවනම් නීතියත් දෙගොල්ලන්ටම සමාන වෙන්න ඕනේ" කියන එක නේද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්, උඹ දන්නේ ඔය අමාරුව තියන, පෙළපාලි යන ගෑණු internet එකේ දාන දේවල් ගැනැනේ. මම හැසිරෙන්නෙ මෙහෙ ඉන්න එදිනෙදා මුණගැහෙන සාමාන්‍ය ගෑනුත් එක්ක මිසක් ඔය උමුතු උණක් තියන එවුන් එක්ක නෙමෙයි. internet එකෙන් ඉගෙනගත්ත උඹ කියන එකද මම විශ්වාස කරන්න ඕන? නැත්නම් හැමදාම මගේ ඇස් ඉස්සරහ වෙන දේද මම විශ්වාස ඕන?

    equal employment opportunities වලින් කොහොමද ගෑණු අයට වාසියක්, පිරිමින්ට අවාසියක් වෙන්නෙ? ඒක equal නෙ.:rofl:

    මොනා උනත් උඹ මේ ගැන සෑහෙන්න හොයල තියනවා. මම දැනගෙන හිටියෙ නෑනෙ උඹ ප්‍රභල feminist කෙනෙක් කියල. උඹ මෙහෙට වරෙන්, මෙහෙ ඉන්න ගෑනුන්ට සම අයිතීන් ලබා දීල උන්ට සේවයක් කරන්න පුළුවන් වෙයි උඹට.:yes:

    උබ නක්කලේට නැතුව තර්කයට උත්තර දීපන්. උබ කොහොමද කියන්නේ මම Internet එකේ තියෙන දේවල් දැම්මේ කියලා. දැන් කියපන් ආයිත් මම පොඩි එකෙක් අරවා මේවා. පිස්සෙක් උබ නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මධ්‍යස්ත මතයක් තියෙන නිසා මම කාන්තා අයිතිවාසිකම් පිලිගන්නව. එතනදි එයාලගෙ අවශ්‍යතාව සමානාත්මතාවය ඇතිකරගන්න එක, එහෙම සමානාත්මතාව ඇතිකරනකොට නීතියෙ සමානාත්මතාවයත් ඇතිවෙන්න ඕන. කොටින්ම ගෑනු පිරිමින්ට නීති එක සමාන වෙන්න ඕන. එතන තියෙන වැරැද්ද මොකක්ද? නීතියෙන් සමානාත්මතාව රැකුන් නැත්නම් පිරිමින්ට විවාහය කියන දේ බරක්, බාධාවක් වෙන්න පටන්ගන්නව. අන්න ඒ ටික බටහිර රටවල් වලට වෙලා තියෙන්නෙ. හුඟක් පිරිමි කසාද බඳින්න කැමති නැහැ. බැන්ඳත් ඉක්මනට ඩිවෝස්වෙනව, හැබැයි උකන්න තියෙන උවමනාව නිසා ලිවින් ටුගෙදර්, වන් නයිට් ස්ටෑන්ඩ් වගේ දේවල් හදාගෙන තියෙන්නෙ. විවාහ අඩුවුනාම ඒ රටවල් වල ලමයි හදනව අඩුයි, ඒක නිසා ඒ රටවල්වල ජනගහනය වර්ධනය වෙන වේගෙ අඩුවෙලා, වැඩිහිටියො රටට බරක් වෙන තැනට වැඩ සිද්දවෙනව. මේකෙ අතුරු ප්‍රතිපලයක් හැටියට සමලින්ගිකත්ව විවාහ පවා පැතිරෙන එක වැඩි වෙලා තියෙන්නෙ.තව අතුරු ප්‍රතිපල හුඟක් තියෙනව. ලන්කාවෙ ඒ තත්වෙ මෙච්චර දරුනුවට නැතත් දැන් දැන් ඇතිවේගෙන එනව. ලන්කාවෙ අලුතෙන් කසාද බැඳපු දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අට දෙනෙක්ම කියන්නෙ උඹලනම් බඳින්න එපා කියන එක, කවදාවක් ලන්කාවෙ විවාහය උපහාසයට අපහාසයට ලක්වුනේ නැහැ. ඒත් දැන් රේඩියෝ චැනල්වල තියෙන විකට වැඩසටහන් වලින් භාගෙට බාගයක්ම කරන්නෙ විවාහෙට පහර ගහන එකයි, සමහරවිට නොදැනුවත්ව කරන දෙයක් වෙන්නත් පුලුවන්. ඒත් ඒවගෙන් පිටවෙන්නෙ තමන්ගෙ මනෝභාවයන්. කාන්තා අයිතිවාසිකම් පිලිගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් එතකොට නීතිය ඇතුලෙ සමානාත්වතාව ඇති කරන්න වෙනව. සමහරවිට උඹ නීතියෙ තියෙන දෙබිඩිකම ගැන නොදන්නව ඇති,

    මෙතනට පුද්ගලික කතා අදාල නැහැ. මේකෙන් සමස්ත සමාජයටම ප්‍රශ්නයක් ඇතිවෙනව. ඒක නවත්තන්න ඕන

    :yes::yes: ඕක මෙලෝ දෙයක් දන්නේ නෑ. මූට කෙල්ලෙක් රේප් කේස් එකක් බොරුවට ඇදබෑවම තමයි දැනෙන්නේ ගෑණුට නීතියේ තියෙන පක්ෂපාතිභාවය. මූට තාම තේරිලා නෑ අපි කියන එක. ගෑණුන්ගේ ප්‍රශ්ණයක් නෙවෙයි මේක, මේක feminists ලගේ සහා සමාජය ව්‍යූහයේ ප්‍රශ්ණයක්. ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ ගෑණුන්ට පක්ෂ විදියටයි. නීතිය වුනත් එහෙමයි. වාරිය පොළ උදාහරණයේදි පවා ,අර කොල්ලට කෙල්ල ගහනකොට ,ඌව කවුරුත් බේරගත්තේ නෑ, ජයසිංහ වුනත් ඌව පොලිසියට අරගෙන යන්න හදලා තියෙන්නේ, අර කෙල්ලව තාම arrest කරලා නෑ. ඔන්න ඕකයි පක්ෂපාතිභාවය කියන්නේ. මූට ඕක තේරුම් ගැනීමේ මොළයක් නෑ. :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් උඹේ මේ සම්පූරණ post එකේ සාරාංශය "කාන්තාවන්ට සමාන අයිතීන් දෙනවනම් නීතියත් දෙගොල්ලන්ටම සමාන වෙන්න ඕනේ" කියන එක නේද?

    ඒක නේන්නම්. නීතීය විතරක් නෙවෙයි ඒකට Social Engineering කිරිමකුත් අවශ්‍යයි. මොකද මිනිස්සුන්ගේ ඔළුවේ පවා මේ දෙබෙඩි පිළිවෙත තියෙනවා. උදාහරණයකට කිව්වොත්, කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් පාරේදි වටේ පිටේ ඉන්න එවුන් ඉබේම කොල්ලව සැක කරනව, කරලා කොල්ලට පහර දෙයි නැත්නම් බලාගෙන ඉදියි,උදව්වට කවුරුත් එන්නේ නෑ නමුත් කෙල්ලෙක්ට කොල්ලෙක් ගැහුවොත් පාරේදි කවුරුත් අහන්නේ නෑ ඇයි ගැහුවේ කියලා, ඔක්කොම ඇවිත් ගෑණුන්ට ගහන්නේ ඇයි කියලා අරූට තඩිබායි. අර පොල් කඩන කොල්ලා වුනත් කියලා තියෙනවා ගෑණුන්ට ගහන්න බැරි කමටයි ගැහුවේ නැත්තේ කියලා. මම අහන්නේ ඇයි හත් ඉලව්වේ එහෙම මතයක්? ඒකේ අදහස ගෑණුන්ට ගහන්න බෑ නමුත් පිරිමියෙක්ට ගහනවා නමුත් ඇයි මේක ලිංග භේදය මත පාදක වෙලා තියෙන්නේ? මේක පාදක වෙන්න ඕනේ ශක්තිමත් භාවය /දුර්වල භාවය මතයි. හැම පිරිමියම ශක්තිමත් නෑ/ හැම ගෑණීම දුර්වල නෑ.

    එතකොට නීතිය ගත්තම වුනත් මම මේ තත්වය කලින් post එකෙන් පෙන්වලා ඇති. මේකට කියන්නේ වරප්‍රසාද කියලයි. ගෑණුන්ට වරප්‍රසාද දීලා තියෙනවා නීතියෙන් ඕනවට වඩා එතකොට මෙතන සමානතාවයක් නෑ.

    මූට මේවා පෙන්වලා දෙනකොට ,විකාර කෝටියයි. තර්කයට උත්තර දෙන්නේ නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    දැන් උඹේ මේ සම්පූරණ post එකේ සාරාංශය "කාන්තාවන්ට සමාන අයිතීන් දෙනවනම් නීතියත් දෙගොල්ලන්ටම සමාන වෙන්න ඕනේ" කියන එක නේද?
    ඔව්, දැන් තියෙන නීතිය අනුව ඇහැට දැකපු නැති කෙල්ලෙකුටවුනත් උඹව හිරේ අරින්න පුලුවන්.:angry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව්, දැන් තියෙන නීතිය අනුව ඇහැට දැකපු නැති කෙල්ලෙකුටවුනත් උඹව හිරේ අරින්න පුලුවන්.:angry:

    නීතිය ගැන පොඩි දේවල් ටිකක් කියන්න යන හින්ද මම මේක කියන්නේ. මම law college 2nd year student කෙනෙක්. උඹට මම නීති ගැන කියන දේ sure නැත්නම් එළකිරියේ ඉන්න law දන්න තව ඕනේ එකෙක්ගෙන් pm එකක් දාල හරි අහල බලපන්. මම දන්න තරමින් lawyers ලත් ඉන්නවා මේකේ :)

    උඹ හිතන තරම් rape case එකක් ඔප්පු කරන්න ලේසි නෑ. අපරාධ වැරද්දක් හැම වෙලාවේම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනේ. එක නිසා කොහොමත් rape case එකකදී නිවැරදි කාරයෙක් හිරේ යන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. නමුත් rape case එකකදී විතරක් නෙවේ ඕනෙම දෙකදී නිවැරදි කාරයෙක් දඬුවම් විදින්න ඉඩ තියෙනවා කියන එක ඇත්ත. ඉඩ අඩුයි, නමුත් බින්දුවයි නෙවේ. වැරද්දක් නොකර එල්ලුම්ගස් ගිය එවුනුත් ඉන්නවා සුද්දෝ රට පාලනය කරන කාලේ ඉඳලම. එක හින්ද උඹ ඔය කියල තියෙන දේ ගැන බය වෙන්න එපා :)

    එත් උඹ "කාන්තාවන්ට සමාන අයිතීන් දෙනවනම් නීතියත් දෙගොල්ලන්ටම සමාන වෙන්න ඕනේ" කියල කියන එක සාධාරණ කතාවක් :yes:

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා නීතිය හැමෝටම එක සමාන විය යුතුයි කියල. නමුත් ව්‍යවස්ථාවේම තියෙනවා ඔය කලින් කියපු දේ "කාන්තාවන් සහ ළමයින්ගේ ආරක්ෂාව සහ සුභ සිද්දිය වෙනුවෙන්" විශේෂ නීති සැදීමට බාධාවක් කර නොගත යුතුයි කියල. ලෝකේ ඕනෙම පිළිගත් නීති පද්දතියක කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් විශේෂිත නීති තියෙනවා. ඇයි ඒ? ඔය කියන සමතැන( හෝ නිසි තැන) ඒගොල්ලොන්ට තිබුනේ නැති නිසා :yes:

    මට කියල තිබුනේ "මෙතන කොහෙද යකෝ අතවරයක් වෙලා තියෙන්නේ, විහිළුවක් විතරනේ කරලා තියෙන්නේ" කියල :D එකියන්නේ කෙල්ලෙක්ට විහිළුවක් කරන එක (තියා කෙල්ලෙක්ව අපහසුතාවයට පත්වෙන විදියට කෙල්ලෙක් දිහා බලන එක පවා ) අතවරයක් විදියට අර්ථ දක්වලා තියෙනවා කියල ගොඩක් මිනිස්සු දන්නේ නෑ :dull:

    උදාහරණයක් විදියට මෙහෙම හිතපන්. උඹ මේ ලෝකේ ජීවත් වෙලා තියෙන කාලෙට කෙල්ලෝ කීදෙනෙක් උඹ ලඟට ඇවිල්ල උඹට විතරක් ඇහෙන්න "ආ මල්ලි" කියල මොකක් හරි ලිංගික ක්‍රියාවක් ගැන කියල විහිළු කරලා තියෙනවද? කෙල්ලෝ කීදෙනෙක් උඹ ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට උඹලට පේන හරියට ඇවිල්ල අහවල් එක උඹලට පේන විදියට(වුවමනාවෙන්ම) ඉඳගෙන ඉඳල තියෙනවද? මටනම් ජීවිතේටම එහෙම අත්දැකීමක් නෑ.

    දැන් ඔය ප්‍රශ්න දෙකම කෙල්ලෙක්ගෙන් ඇහුවොත් හම්බෙන උත්තර උඹේ උත්තරේට වඩා ගොඩක් වෙනස්. මම කියන්න try කරන්නේ කෙල්ලෝ වෙනුවෙන් වෙනම නීති හැදෙන්නේ මේවා නිසා. එකියන්නේ කෙල්ලොන්ට මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නැත්නම් මෙහෙම නීත්වල අවශ්‍යතාවයක් නෑ. අන්න එහෙම දවසට ඔය නීති වෙනස් කරන්න කියල අපි ඔක්කොම කෑගහමු. එත් කෙල්ලොන්ට ඔය කියන සමතැන( හෝ නිසි තැන) ලැබෙනකම් ඔය නීති වෙනස් වෙන්නේ නෑ. මම හිතන්නේ උඹත් පිලිගන්නවා ඇති මම කියන දේ :yes:

    කෙටියෙන් කිව්වොත් සම තැන තියෙනවනම් නීතිත් සමාන වෙන්න ඕනේ. සමතැන නැත්නම් නීති වෙනස් වෙන එක වලක්වන්න බෑ :no:

    කෙල්ලොන්ට විහිලුකරන එක ගැන මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට විහිලු කරලා නොන්ඩි වෙලා සෙකන්ඩ් වෙලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලනම් මට හිතාගන්න බෑ. එකේ පිරිමිකම මොකක්ද කියලත් මට හිතාගන්න බෑ :oo:

    එත්
    කෙල්ල ගොඩක් අපහසුතාවයට පත්වෙන්නේ නැති, කුණුහරප නොවෙන විදියේ විහිළුවක් කරන එක මහලොකු වැරද්දක් නෙවේ කියල මම පිලිගන්නවා. (මම මෙතන කියන්නේ නීතිය ගැන නෙවේ, මගේ මතේ ගැන) මම විරුද්ද වෙන්නේ අසබ්‍ය විහිලු කරන එකට.
     
    • Like
    Reactions: mmaxx

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකම දේ repeat කරනවා. අනේ මන්දා. අපේ කාලය නාස්ති වෙන එකයි වෙන්නේ. මම කියපු එක ආයි බලලා වරෙන්. ලංකාවේ ඇතුලේ ඉදන් බලන් නැතුව ලෝකය රාමුවක් කරගෙන බලපන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එකම දේ repeat කරනවා. අනේ මන්දා. අපේ කාලය නාස්ති වෙන එකයි වෙන්නේ. මම කියපු එක ආයි බලලා වරෙන්. ලංකාවේ ඇතුලේ ඉදන් බලන් නැතුව ලෝකය රාමුවක් කරගෙන බලපන්.

    උඹ කියපු දේකට නෙවේ මම උත්තර දීල තියෙන්නේ :) ඇත්තම කියනවනම් උඹ කියපු දේ මම කියෙව්වෙත් නෑ :) මම reply කරේ AnGeLHuNteRට. මොකද උගේ posts දෙක තුනකම වැදගත් තර්ක මතුකරලා තිබුන :) :) මම කියන ඒවා කියවල උඹේ කාලේ නාස්තිකරගන්න එපා. අපරාදේ :yes:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    :rofl: