වාරියපොල ශ්‍රී සුමන්ගල හිමියන්........!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් නියමයි නියමයි සහෙදරයා
    කාටත් අපේ අතීතය මතක් කරනව ලිපියක්
    මේ වගේ ලිපි අන්තර්ජාලයට මුසු වීම ගැන සිරා ආඩම්බරයි
    ඔබ අනර්ඝ ලිපි සම්පාදකයෙක් තමයි දේශාභිමානී රාමුවේ.
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ස්තූතී..!​
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    හොද ලිපියක්, බෙදාගත්තට ස්තුතියි:)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Captain ජැක් ස්පැරෝ;11558141 said:
    වැදගත් පෝස්ට් එකක් මචන්.........
    එළ...........
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Proud To Be A Srilankan
    ස්තූතී සහෝදරය..!:)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    නියම පොස්ට් එක සහෝදරයා..
    හැමෝටම ගොඩක් වැදගත් ..
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට....
    බොහෝම ස්තූතී යාලුවා...!
    :yes::yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    එකල සුද්දො East India Company එකක් අටවගෙන සාමකාමී රටවල් අල්ලගෙන සූරාකන ව්‍යාපාරයකයි හිටියෙ.
    එන්ගලන්තෙ සුද්ද් ගෙ කොඩිය මට මතක් කරන්නෙ නිල්පාට මුහුදෙන් මතු උන බූවල්ලෙක්.

    120px-Flag_of_the_United_Kingdom_%283-5%29.svg.png
    Imperialism.jpg



    බූවල්ලා අපේ රටවල් කපටි කමින් හා ජන සංහාරයෙන් අල්ලගත්තා වගේම ඌට කඩේ යන පරපුරකුත් හැදුවා.
    අපේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් මේ බූවල්ල කොඩිය බිමට දාල නැංවුවෙ මේ උදාර හෙළ ධජය.

    390px-Flag_of_Ceylon.svg.png


    ඒත් අර කඩේ යන පරපුර අදටත් පුළුවන් තරම් දත කන්නෙ සිංහයා බිමට දාල බූවල්ලට ආවඩන්න.
    අපේ ධජය වටා එක් රොක් වෙමු. සිංහයට දැන් කොලපාට, තැබිලි පාට එල්ලලා..

    සිංහ පැටවු මතක තියා ගනිල්ලා.. කොල, තැඹිලි පාට මේ කොඩියෙ තිබුනට කොඩිය අපේ.. මේ පින් බිම අපේ.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඉතාමත් හොඳ පොස්ට් එකක් යාළුවා,තෙරුවන් සරණයි!,රෙප් දෙන්න බැරිවිම ගැන කණගා‍ටු වෙනවා:(:(