වාරියපොල_කෙල්ල..

කෙල්ල කොල්ලට ගැහ

  • හරි

    Votes: 10 7.8%
  • වැරදියි

    Votes: 119 92.2%

  • Total voters
    129

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
කෙල්ල ලොක්කෙක්ගෙ නම් කොල්ලට ටිකක් අමාරුවෙයි...මොකද උගෙ හැටි දැක්කම හිතාගන්න පුළුවන් අඩුමතරමෙ ත්‍රීවීල් එකක් වත් හයර් කරන එකෙක් නෙවෙයි කියලා.
ලොක්කෙක්ගෙන් නම් අමාරුයි.කෙස් එක එහාට මෙහාට කරකවලා දානව:rolleyes:.හැබයි මාගේ හිතේ ශුවර් එකක තියනවා මේ කෙල්ල එ වාගේ කෙනෙකුගෙ වෙන්න බැහැ හැසිරුනු විදිහට.....:oo:අනික අර කොල්ලත් වාරියපෙළනේ..ඌ අනිවා එ වාගේ ලොක්කුගෙ හරි දන්න කාගෙ හරි නම් එවාට මුකුත් කියන්නෙ නැහැනේ දන්නවා නම්:dull:.කෙල්ල අතේ තියන මල්ලෙන් හිතන්න පුළුවන් "වෙන්ඩ පොෂ්" කෙල්ලෙක් කියලා.:eek:එ වාගෙම ඒ කෙල්ලගෙ අතින් අදින තව කෙල්ලෙක් ඉන්නවා අර කෙල්ල වාගෙම ඇදුමක් ඇදගෙන බැග් එකක් කරේ එල්ලන් ඒ කෙල්ලෙගෙ සහොදරියක් විය යුතුයි...අනිවා බස් එකෙ යන කෙනෙක් වෙන්න ඕනෙ.මොකද ඒ කෙල්ල කියනවා බස් එකෙ නගින්න ඉන්නකොටද කෙල්ලන්ට එ වාගෙ කාතාවක් කිව්වෙ කියලා එක තැනක කියනවා එ කෙල්ල.බස් එකෙ යනවා කියන්නෙ ඩෙෆා පොඩි පවුලක කෙල්ලෙක්.!:dull:....එහා පැත්තෙ හිටපු මිනිහා කවුරුත් මේ කෙල්ල දන්න කෙනෙක් නෙමෙයි.මොකද ‍එ කෙල්ල ඌගෙ පැත්තට හැරිලා කියනවා කෙල්ලන්ට අනම් මනම් කියන එක තමයි මුගෙ වැ‍ඩේ කියලා ඌට කියනවා.එකියන්නෙ කෙල්ල දන්න කෙනෙක් නෙමෙයි.නමුත් ඌත් එතන කෙල්ලගෙ පැත්ත අරන් තියෙන්නෙ අරු වැරදි විදිහට.වාගෙම බාජාර් එකේ බුලට් එකක විය යුතුයි.ඌත් හැසිරෙන්නෙ ඌට වැරද්දක් කියන්න බැහැ වාගේ.:rolleyes:...හැබයි ඌත් එච්චර එකෙක් නෙවෙයි....:rolleyes::Dමේ කෙල්ල කතා කරන්නෙ හරියට අර කොල්ල හැමදාම කෙල්ලන්ට මොනවා හරි කියනවා වාගේ......:rolleyes: හැබයි කොල්ලාගේ ඔළුව දඩස් දඩස් දඩස් ගල කිහිප පාරක්ම බිත්ත්යේ මොබිටලෙ බොඩ් එකක දාරෙක ඔළව වදිනවා කෙල්ල තල්ලු කරන කොට.ඌට කෙලින්ම හොස්පිටල් ඇඩ්මිට් වුනානම් රොහල් පොලිසිය එනවා එතනට උගෙන් කටඋත්තරයක් ගන්න.ඌට ලස්සනට අඹරන්න තිබ්බා වැඩේ....ඌට තුවාලයක් වුනානම් එහෙනම් කෙල්ලට ‍ඇප නැහැ.:cool:
 
Last edited:

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං තව ආරංචියක් යනවා මේ කොල්ලා මුස්ලිම් එකෙක් කියලා... ඒ වගේ ම බස්ටැන්ඩ් එකේ කෙල්ලන්ට කුණුහරුප කියලා විහිණු කරනවාලු...එහෙම එකෙක් නම් මෙහෙම දුන්නට අවුලක් නෑ....මේ වගේ අකේපුමාරු කාරයො ඉන්නවා...හැබැයි කෙල්ලට මේක කරන්න තිබ්බෙ මීට වැඩිය වෙනස් විදිහට
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    jgr5dz.jpg

    මෙහෙම කතාවක් කියන අයත් ඉන්නවා...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචං තව ආරංචියක් යනවා මේ කොල්ලා මුස්ලිම් එකෙක් කියලා... ඒ වගේ ම බස්ටැන්ඩ් එකේ කෙල්ලන්ට කුණුහරුප කියලා විහිණු කරනවාලු...එහෙම එකෙක් නම් මෙහෙම දුන්නට අවුලක් නෑ....මේ වගේ අකේපුමාරු කාරයො ඉන්නවා...හැබැයි කෙල්ලට මේක කරන්න තිබ්බෙ මීට වැඩිය වෙනස් විදිහට
    ඔව් කෙල්ලට තිබ්බා වෙන විදයක මේ වැඩේ කොරන්න..මාත් බැලුවේ අරු මුස්ලිම්ද කියලා...මොකද රැවුල වවාගෙන හිටියාට උඩු රැවුලා කපලා....එක හින්දා මුස්ලිම් කියලා සැකයි....:rolleyes:සමහර කොල්ලො ඔහොම ඉන්නවා ස‍ටයිල් එකටත් ‍රැවුලා කපනවා බං....:oo:

    මම නම් ඔය වි‍ඩියො ඩවුන් කරගෙන දෙසැරෙ තුන්සැරෙ රිපරිට් කරලා බැලුවා පරිසරය තෙරුම් ගන්න.:oo:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔව් කෙල්ලට තිබ්බා වෙන විදයක මේ වැඩේ කොරන්න..මාත් බැලුවේ අරු මුස්ලිම්ද කියලා...මොකද රැවුල වවාගෙන හිටියාට උඩු රැවුලා කපලා....එක හින්දා මුස්ලිම් කියලා සැකයි....:rolleyes:සමහර කොල්ලො ඔහොම ඉන්නවා ස‍ටයිල් එකටත් ‍රැවුලා කපනවා බං....:oo:

    මම නම් ඔය වි‍ඩියො ඩවුන් කරගෙන දෙසැරෙ තුන්සැරෙ රිපරිට් කරලා බැලුවා පරිසරය තෙරුම් ගන්න.:oo:
    සමහරවිට කෙල්ල නිවැරදි වෙන්නත් පුළුවන්...ඒත් එහෙම ගහපු එක පිරිමි සනුහරේට කැළලක්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සමහරවිට කෙල්ල නිවැරදි වෙන්නත් පුළුවන්...ඒත් එහෙම ගහපු එක පිරිමි සනුහරේට කැළලක්
    ඔන්න අරූ ඇමති අරක්ෂකයෙක් කියලා නිවුස් යන්න පටන් අරන්......මගෙ ශූවර් එකක් තියනවා එතන හිටපු බුලට් එක ඇමති අරක්ෂකයෙක් නෙමෙයි.මොකද උන් පාරේ ඉන්නෙ නැහැනේ.....අනික් කෙල්ලත් එකක බස් එකෙ යන් සිරතකුත් නැහැනේ.....විඩියො එක සවුන්ඩ් දලා හරි රෙසුලුශන් බැලුවොත් දෙබස් වලින් හිතාගන්න පුළුවන්.එක මේ හදිස්සියෙ කෙල්ල බස් එකට නගින්න ගියපු වෙලාවේ සිදුවු සිදුවිමක් වාගේ..කෙල්ලට මල පැන්නා......මම හිතන විදිහට:rolleyes:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔන්න අරූ ඇමති අරක්ෂකයෙක් කියලා නිවුස් යන්න පටන් අරන්......මගෙ ශූවර් එකක් තියනවා එතන හිටපු බුලට් එක ඇමති අරක්ෂකයෙක් නෙමෙයි.මොකද උන් පාරේ ඉන්නෙ නැහැනේ.....අනික් කෙල්ලත් එකක බස් එකෙ යන් සිරතකුත් නැහැනේ.....විඩියො එක සවුන්ඩ් දලා හරි රෙසුලුශන් බැලුවොත් දෙබස් වලින් හිතාගන්න පුළුවන්.එක මේ හදිස්සියෙ කෙල්ල බස් එකට නගින්න ගියපු වෙලාවේ සිදුවු සිදුවිමක් වාගේ..කෙල්ලට මල පැන්නා......මම හිතන විදිහට:rolleyes:
    ඔව් බං....දැන් නම් ඒක ගැන හිතලම තිත්තවෙලා බං
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :rofl: ඒකි නිකන් ගොන් බඩුවක් වගේනේ ඕයි..... අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා ගොන් බඩු ෆෝම් කෙරුවට...... :angry:
    :rofl:ඔව් ඌට අරූ මේ වාගේ එකක කිව්වාද දන්නෙ නැහැනේ අපෝ මෙලො රහක් නැහැනේ ඔයි වාගේ කතාවක් කියන්න ඇති...සිරාවටම එක තමයි කෙල්ලට මලපයින්න ඇත්තේ....කැත කළු කෙල්ලනට් ඔහොම කිව්වාම මල පයිනවා......නැත්තනම් හායි නංගි වාගෙ සීන් එකක දැම්මානම් ඉතින් කෙල්ල ඇහුනෙ නැහැ වාගෙ යයි.:oo:අරුටත් මොල් මේ වාගෙ කෙල්ලනට් විහළු කරන්න.:rolleyes:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    :rofl:ඔව් ඌට අරූ මේ වාගේ එකක කිව්වාද දන්නෙ නැහැනේ අපෝ මෙලො රහක් නැහැනේ ඔයි වාගේ කතාවක් කියන්න ඇති...සිරාවටම එක තමයි කෙල්ලට මලපයින්න ඇත්තේ....කැත කළු කෙල්ලනට් ඔහොම කිව්වාම මල පයිනවා......නැත්තනම් හායි නංගි වාගෙ සීන් එකක දැම්මානම් ඉතින් කෙල්ල ඇහුනෙ නැහැ වාගෙ යයි.:oo:අරුටත් මොල් මේ වාගෙ කෙල්ලනට් විහළු කරන්න.:rolleyes:
    :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහොම වුනත් කෙල්ලට තියෙන්නේ කරාවේ පෙනුමක්. ඔය වගේ අපත ගෑණියෙක්ට විහිළු කරන්න ගියේ ඇයි ඌ? මෝඩයෙක් නේ. ඔයිට වඩා ලස්සන කෙල්ලෝ ඕන තරම් ලංකාවේ ඉන්නේ. ඕකීගේ හරි හමන් ඇගක් තියෙනවද? පස්සක් තියෙනවද? තන තියෙනවද? පෙනුමක් තියෙනවද? නිකම් නව දැලි හේනක දැව වැදිරි රුවක් වගේ. කට්ට කළුයි,කෙට්ටුවට කෙට්ටුවේ දැක්කමත් බය හිතෙනවා ,අප්පිරියයි ඉතින් මොන රෙද්දටද විහිළු කරේ ඇයි? මට තියෙන පුදුමේ මේකිට කඩේ යන සෙට් එකකුත් මේකේ ඉන්න එකයි. උන්ට තමයි නියම පො*යෝ කියන්නේ ,ගෑනුන්ට කඩේ යනවා උඩ දාගෙන, උන්ම තමයි කෙල්ලෙක් කිව්ව ගමන් වෙන කොල්ලොන්ට උඩ දාගෙන නෙළන්නේ, කෙල්ලෝ ඉස්සරහා වීරයෝ වෙන්නේ, කෙල්ලට වැදගෙන දීගෙන යන්නේ මේ වගේ කොල්ලොන්ට තමයි BETA MEN කියන්නේ BETA MEN කියන්නේ වෙන්න දගලන පෙන්දෝ අහිංසකයෙක්ට ගහයි, පඩ ෂෝ කෝටියයි, කෙල්ලෝ ඉස්සරහා වැඩර් වෙන්න දගලනවා එකසිය ගාණට නමුත් හරි තැනදි කෙල්ලවත් දාලා දුවන සයිස් එකේ ඉන්නේ. ඔය Beta Men කියන එවුන් මට පේන්න බෑ.
     
    හ්ම්
     
    උඹ කියනවා වාගේ කිහිප දෙනෙක් මෙකෙ විරුද්ධව ඡනදය ප්‍රකාෂ කරලා තියනවා...:Dමම කියන්නෙ නැහැ ඒ අය එ වාගෙ අය කියලා.නමුත් ඉතින් එ අය වෙන විදහකට මේ සිදුවිම දකිනවා ඇති.මොකද කොල්ලාත් කොණ්ඩේ වවගෙන රැවුලා වවගෙන ඉන්නකෙට පොර වැරදි කරන කෙනෙක් කියලා හිතෙනවා ඇති.ලංකාවේ තියෙන්නෙ එක්ස්ටිරියර් ඇදුමෙන් මිනිස්සු මයින් සිස්ටම් එකක්...ඉන්ටිරියර් එක බලන්නෙ නැහැ.....:rolleyes:
    මම දන්න අයියා‍ කෙනෙක් හිටියා මිනිහා ඉගෙන ගන්න සල්ලි නැති හින්දා ඉගෙන ගන්න ගමන් පෙව්මන්ට් එකෙ ‍රෙදි වික්කා..එ දවස් වල මිනිස්සු පොරව ගනම් ගත්තෙ නැහැ....කෙලෙල්කවත් ගනම් ගත්තෙ නැහැ...ඌට පොඩි දේටත් මිනිස්සු බැන්නා...:sorry:නමුත් අද ‍බියගම වෙළඳ කලාපයේ ගාරම්නට් එකේ ඉහළ පුටුවක ඉන්න කෙනෙක්.එයාට බැනපු අයටත් එයා ජොබ් දිලා තිබ්නා එයා වැඩ කරන තැන.....මේ ලොකය මිනිස්සු දිහා බලන විදහ වැරදි මචං:sorry::oo: