වාරියපොළ නඩුව 2015.02.11
වාරියපොළ නගරයේ ප්රධාන බස් නැවතුම්පොලේදී තරුණියක විසින් තරුණයෙකුට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද වාරියපොළ මහේස්ත්රාත්වරයා හමුවේ යළි විභාගයට ගැනුණා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරි තිළිණි අමල්කා අද (02) අධිකරණයේ පෙනී සිටියා. මහේස්ත්රාත්වරයා නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි 11 වැනිදා යළි විභාගයට ගැනෙන බවයි. මේ අතර, මෙම සිද්ධියේදී පහරකෑමට ලක්වු තරුණයා හෙට (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ තරුණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.
http://tinyurl.com/olqhjt2