වාරියපොළ රෙද්ද

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වාරියපොළ රෙද්ද

    1409022804_5923270_hirunews_wariyapola-boy.jpg


    උඹලට හිතෙන්නේ නැද්ද බන් මේ වාරියපොළ රෙද්ද ආණ්ඩුවෙන් ඕනවට වඩා උස්සලා ප්‍රචාරයක් දෙනවා කියලා.
    බලපන්කෝ මේ රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේකද?
    මහා එකා පලස්තිනෙට ඩොලර් මිලියනයක් දුන්න කෝ දැන එකෙක්ට වත් එක මතක නෑ.
    :sorry::sorry::sorry:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    Ekanam aththa ban masekata mokak hari eka seen eka lokuwata dala un shape.un hemadama dinum ba:sorry::sorry:.api hemadama ekama thena.:sorry::sorry:mona krannada udde dinnanee:angry::angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අංගම්මන සුමන අංගම්මන සුමන
    වාරියපොළ කෙල්ල වාරියපොළ කෙල්ල
    අංගම්මන සුමන වාරියපොළ කෙල්ල
    අංගම්මන සුමන #$% @#$#%#$# #$%#$....
     
    • Like
    Reactions: Jolly_Roger

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුවේ කියල නම් මන් හිතන්නේ නැහැ
    ප්‍රවෘත්ති නැතුව ගොස්සිප් දාන
    තුප්පහි මීඩියා කාරයන්ගේ
    වැඩ

    අම්මගේ හෙළුව පෙන්නලා හරි චැනල් එක ප්‍රසිද්ද කරගන්න හදන සත්තු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඕක හිරු එකෙන් මාර්කට් කරනවා වැඩි මොකක්හරි සීන් එකක් තියෙනවා
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අංගම්මන සුමන අංගම්මන සුමන
    වාරියපොළ කෙල්ල වාරියපොළ කෙල්ල
    අංගම්මන සුමන වාරියපොළ කෙල්ල
    අංගම්මන සුමන #$% @#$#%#$# #$%#$....

    u r ill mchn patta
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඊලග සන්ග්‍රාමය එනකන්, වාරියපොල විකුනගෙන කාපල්ලා.. කාලෙන් කාලෙට ලන්කාවටත් මොකඛරි සුට්ටක් සෙට් වෙනවා ජනතා ප්‍රශ්න මග හරින්න. කැසිනො, දර්ගා ටවුන්, මහෙල, සන්ගා, අයිස් බකට්, හිරුනිකා, රනිල්ගේ නැති එක, ඉන්දියාවට යන කෙටි පාරක් හදනවා වගෙ.. ඔහොම වැඩ යුරොප් ඇමෙරිකා වලත් වෙලා තියනවා, ගැනු මිනිස්සුන්ට පාරේ බිම දාගෙන ගහපු සීන් තියනවා, නමුත් එහෙම කරන්න හෙතු තියෙන්නේ ඔනා. වර්බල් දේකට කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන්න යනවා අඩුයි. විශේශයෙන් නාදුරන එකෙකුට. මෙතනදි කොල්ලා ෆිසිකලි අසල්ට් කරානම් කෙල්ලට, කෙල්ලගේ ඩිෆෙන්ස් කියලා ගැහුවට මෙච්චර් අවුලක් නැ. වර්බල් ඉන්සල්ට් එකකට ෆිසිකලි රිඇක්ට් කිරීම නින්දා සහගතයි. ඒ වගේම මේ දේට මාද්ය ආවරනය දුන්නු වේස මාෆියාව ඊටත් වඩා කුජීතයි..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ponna media wala ponna wada...
    anyway okata mulinma waga kiyanna ona EK inna LKS sonnaya :angry: oka thamai issellama okita huge respect ekak denna giye :rofl::rofl::rofl:

    උ දැන් වාරියපොළ නෙමයි
    කුරුණෑගල ගැන තියන ත්‍රෙඩ් එකකට වත් කොමෙන්ට් කරනේ නැහැ


    :rofl::rofl::rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane oya gon modi aru kivva deta "ow hill wediy oya aran denawada","ow godayo mewa tamai aluth fashion,koheda adumak dekala tiyena ekakye","oya ita isella kannadiyak issarata gihin balanko" wage ekak kiyala yanna tibbane ehemai return eka denne...dan inna kello nalalata dagena okoma....ape kale koctaha kello kollo sex jokes karagannawada.....dan inna unge mole wediwela tiyenne...socilaize nethi kama tama

    api class yana kale eka kellege passa gena hemadama wihulu karanawa...kella ithin"wedak ne koctahara beluwath oyalata mewa hambenne ne"kiyanwa,ithin ape unge katwal munu puka wenawa...ehemai return eka denne vocally...koheda dan inna un