වාලච්චේන බුද්ධ ජයන්ති විහාරය
ලගදි මම ගියා පාසිකුඩා ට්‍රිප් එකක්......
හදිස්සියෙ එ ලග තිබුන මේ පන්සලටත් ගියා...
තුන් පැත්තකින් මුස්ලිම්, එක පැත්තකින් දෙමළ ජාතීන් මේ පන්සල වටකරගෙන ඉන්නව කියලයි මේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ.
ඒ පැත්තට තියෙන එකම සිංහල භූමිය මේකලු. ඒ ටික රැකගන්න හාමුදුරුවෝ හෙන ගේමක් දෙනව වගේ තමයි පේන්නෙ. පන්සලේ චෛත්‍යයක්වත් නෑ.
පන්සලට දානෙ දෙන්නවත් කවුරුත් නැතිලු.
ඔයාලත් ඒ පැත්තෙ ගියොත් ගිහින් බලන්න.
මෙන්න ඇඩ්රස් එක.
බුද්ධ ජයන්ති පුරාණ විහාරය,
පාසිකුඩා පාර,
වාලච්චේන.
0711456011.
හාමුදුරුවන්ගේ නම - නවානේ අභයවන්සාලන්කාර හිමි.