වාලච්චේන බුද්ධ ජයන්ති විහාරය

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    වාලච්චේන බුද්ධ ජයන්ති විහාරය

    ලගදි මම ගියා පාසිකුඩා ට්‍රිප් එකක්......

    හදිස්සියෙ එ ලග තිබුන මේ පන්සලටත් ගියා...
    10155910_856560991028121_5977765891839758741_n.jpg


    තුන් පැත්තකින් මුස්ලිම්, එක පැත්තකින් දෙමළ ජාතීන් මේ පන්සල වටකරගෙන ඉන්නව කියලයි මේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ.
    ඒ පැත්තට තියෙන එකම සිංහල භූමිය මේකලු. ඒ ටික රැකගන්න හාමුදුරුවෝ හෙන ගේමක් දෙනව වගේ තමයි පේන්නෙ. පන්සලේ චෛත්‍යයක්වත් නෑ.
    පන්සලට දානෙ දෙන්නවත් කවුරුත් නැතිලු.

    ඔයාලත් ඒ පැත්තෙ ගියොත් ගිහින් බලන්න.

    මෙන්න ඇඩ්රස් එක.

    බුද්ධ ජයන්ති පුරාණ විහාරය,
    පාසිකුඩා පාර,
    වාලච්චේන.


    0711456011.

    හාමුදුරුවන්ගේ නම - නවානේ අභයවන්සාලන්කාර හිමි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    api 2003-4 wage oya peththen giya amparata. ape seeya railway iddi walachchene idala tiyenawa, so thaththata mathaka tibila thenaka ahuwa pansalak gena, ehe inna tharuna aya eka danne ne, a wenakota ethana fuel station ekak dala tibbe..
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ලගදි මම ගියා පාසිකුඩා ට්‍රිප් එකක්......

    හදිස්සියෙ එ ලග තිබුන මේ පන්සලටත් ගියා...
    10155910_856560991028121_5977765891839758741_n.jpg


    තුන් පැත්තකින් මුස්ලිම්, එක පැත්තකින් දෙමළ ජාතීන් මේ පන්සල වටකරගෙන ඉන්නව කියලයි මේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ.
    ඒ පැත්තට තියෙන එකම සිංහල භූමිය මේකලු. ඒ ටික රැකගන්න හාමුදුරුවෝ හෙන ගේමක් දෙනව වගේ තමයි පේන්නෙ. පන්සලේ චෛත්‍යයක්වත් නෑ.
    පන්සලට දානෙ දෙන්නවත් කවුරුත් නැතිලු.

    ඔයාලත් ඒ පැත්තෙ ගියොත් ගිහින් බලන්න.

    මෙන්න ඇඩ්රස් එක.

    බුද්ධ ජයන්ති පුරාණ විහාරය,
    පාසිකුඩා පාර,
    වාලච්චේන.


    0711456011.

    හාමුදුරුවන්ගේ නම - නවානේ අභයවන්සාලන්කාර හිමි.



    දව්වක් දෙන්න උත්සාහ කරමු .... කටින් බතල කොල සිටුවීමට වඩා එය වැදගත් :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    rep+ .....
     
    Last edited:

    Wadu Suda

    Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    පුලුවන් අය උදව්වක් දෙන්න බලන්න. ඒ පන්සලේ හාමුදුරුවන්ට පිළිකාවක් කියලත් හාමුදුරුවෝ කිව්වා. එහෙම තියෙද්දි තමා ඔය පන්සල රැකගෙන ඉන්නෙ.......
     

    Wadu Suda

    Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    අංගුලිමාල;16564988 said:
    e kiyanne issara sinhala witharak hitapu palathak wenna ona.

    වෙන්න ඇති නේද........
    නැත්නම් පන්සලක් තියෙන්න විදියක් නෑනෙ
    සිංහල කට්ටිය ගියහම ඒ හාමුදුරුවෝ හොදට සලකනව....:)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    keri nanasarayata berida danne ne gihilla me wage pansalakata help ekak denna, atleast wate inna thambi tikawath elawala dala, pansale paint tikak wath gaala enna nanasarayata berida danne ne.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Onna karanava nam vada EK eke kastiya collection ekak dala me pansalata support ekak dunnoth narakada!!!
    Kastiya ekka gihilla Shramadanayak dala pansala aluth karamu !!!
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දුෂ්කර ගම්මාන වල මෙවැනි පන්සල් විශාල ප්‍රමාණයක් ඇති අතර දවසේ දානය පවා නොලෙබන පන්සල් එයින් බොහමයක්.අද දිනයේ අපබෞදයන්ගේ ප්‍රමුකතාවය මෙ සදහා යොමු විම වඩාත් වැදගත්