මචන්ලා උබලා වාලම්පුරි ගෑන දන්නෙ මොනවද?
මමනම් අහලා තියෙන්නෙ එවා ප්‍රොස්පෙරිටි උදා කරනවා කියලා.
දන්න අය ඉන්නවද?

මචො, වාලම්පුරියක වටිනාකම දන්නෙ ඒකක් තියෙන අය,
ගොඩක් අයගෙ තර්කයක් තමයි මුහුදෙ මැරිච්ච බෙල්ලෙක්ගෙ මොන වාසනාවක්ද? එච්චර වාසානා වන්ත නම් ඇයි ඒ බෙල්ලා ජීවත් උනේ නැත්තෙ කියන එක, ඒත් මචො...
ඔය තර්කෙ ගහන ගොඩක් උන් වාලම්පුරියක් ඇහැට වත් දැකලා නැති අය,
වාලම්පුරියක් අතට ගත්තම තෙරෙනවා ඒකෙ තියෙන බලය ශක්තිය..
සමහරු හිතන්නෙ 8 වසරෙ විද්‍යාව පොත ඉගෙන ගත්තම හැම දේම දන්නවා කියලා. ඒ පොතේ තියෙන විද්‍යාව ඇරෙන්න අනිත් දේවල් විශ්වාස කරන්නෙ නැ, අඩුම ගානෙ හොයලා බලනවා නම් කමක් නැ, ඒත් එක පාරම කියන්නෙ නැ අවුරුදු ලක්ශ ගානක මිනිස්සුන්ගෙ විශ්වාස බොරුවක්.. කියලා.
එහෙම කියන උන්ගෙයි කුනාරෙ කියවලා කොන කපාගන්න හම්බයෙක්ගෙයි කිසිදු වෙනසක් නැ,
මේදවස් වල නම් වාලම්පුරියක වටිනාකම ලක්ශ 10 ඉදන් රුපියල් කෝටි 1500 විතර දක්වා යනවා, ඒ කට ප්‍රධානම හේතුව ලංකාව වගේ රටවල් වල ඉගන ගත්ත මෝඩ හරක් පැරනි විශ්වාස වලට පයින් ගැහුවට,,,,
දුයුනු රටවල් වල මිනිස්සු මේ විද්‍යාවෙන් තාක්ශනයෙන් කරන්න බැරි දේවල් හොයන්න උත්සාහ කරන නිසා, දුයුනු රට වල මිනිස්සුන්ට විද්‍යවා තාක්ශනය කියන්නෙ පුන්චි දෙයක්.''
උන් දන්නවා පරන දේවල් විශ්වාස වල තියෙන වටිනාකම.
අන්න ඒ නිසා තමයි සුද්දො ලංකාවට තමන්ගෙ පෞද්ගලික නැව්වල ඇවිත් ඔය වාලම්පුරි අරන් යන්නෙ,
සමහර කෝටිපති සුද්දො මේකක් ගන්න උන්ගෙ වත්කමන් බාගයක් විතර වියදම් කරනවා,
වාලම්පුරි වර්ග තියෙනවා මචො,
ඔය TV එකෙ පෙන්නන්නෙ ලක්ශ්මී වාලම්පුරි, ඕවා ඒ තරම් වටින්නෙ නැ, රත්තරන් මැනික්, රිදී වලින් වැඩ දාලා නම් සැහෙන්න වටිනවා, ඒ ඇරෙන්න ඔය ට්වීඑකේ කියන තරම් වටින්නෙ නැ,
වාසානාව එනවා කියලා ලංකාවෙ පාව්චචි කරන්නෙ ගෞරි වාලම්පුරි, මේක ප්අට්ට ගනන්. මේක තව වර්ග ගොඩාක් තියෙනවා, ගැහැනු පිරිමි නපුංසක කියලා ගොඩක් වර්ග තියෙනවා. තමන්ට ගැලපෙන එක ලග තියාගන්න ඕන, මම දන්න ලංකාවෙ ගොඩාක් කෝටිපතියොන්ගෙ සේප්පු වල මේවා තියලා තියෙනවා, උන් නම් කෝටි 100 කට ඉල්ලුවත් දෙන්නෙ නැ,
ගොඩාක් බිස්නස් කරයො කියන කතාවක් තමයි බිස්නස් ඇනිලා ඉන්න කාලෙට මේකට අත තියලා වැඩ පටන් ගත්තා නම් සල්ලි ගලාගෙන එනවා කියන එක,
අනිත් වර්ගෙ Triton කියන එක, මේක මිල කරන්න් අබැ කියලා තමයි කියන්නෙ, අගල් 5ක් විතරක් එකක් උනත් ලක්ශ 50 කට ගන්න ඕන තරම් අය ඉන්නවා. එත් ලංකාවෙ නම් පාව්ච්ච්යක් නැ, ජමනි, කැනඩා වගේ සුද්දො තමයි මේවා ගන්න එන්නෙ,
![]()
මමත් මේවා විශ්වාස නොකරපු කෙනෙක්, ඉගෙන ගත්තම හිතුනෙ මෙවා බොරු කියලා, ඒත් මිනිස්සුත් එක්ක ගොං තර්ක කරන්නෙ නැතුව මමම මේදෙවල් ගැන තනියම රිසර්ච් කරලා හොයාගත්ත දේවල් දැම්මෙ, එහෙම නැතුව මම මේවා විකුනන එකෙක් එහෙම නෙමෙයි, (රෙප් කපන්න එපා lol)

Mata kiyapanko oya yatama thiyena pinthure thiyena eka kiyak vatinawada kiyala.oya wagemai oya patamai.![]()

ප්‍රොස්පෙරිටි උදා කරනවා විකුණන මනුස්සයට![]()
![]()
![]()

PM කරා මචො.Mata kiyapanko oya yatama thiyena pinthure thiyena eka kiyak vatinawada kiyala.oya wagemai oya patamai.![]()
"ගැහැනු පිරිමි නපුංසක කියලා ගොඩක් වර්ග තියෙනවා. තමන්ට ගැලපෙන එක ලග තියාගන්න ඕන" ගැහැනු පිරිමි නපුංසක කියලා කොහොමද බන් හොයාගන්නේ ? කොහොමද බන් ඔරිජිනල් 1ක් හොයාගන්නේ ? තමන්ට ගැලපෙන එක කියන්නේ ?scientifically මොකක් හරි බලයක් තියෙනවද
ඔය කියන වැඩසටහන නම් මම බලල නැ මචො, ඒත් ඕක ඇත්ත වෙන්න පුලුවන්.අර TV එකේ ඉන්න එකා ටෝච් එකක් ගහල පෙන්නනව බෙල්ලගෙ කට්ට අස්සෙන් රතුපාටට පේන්නෙ ලේලු(Blood)..උබේ රිසර්ච් එකට ඒවත් අහූඋනාද![]()
කැත කට් එක ... මේක තමයි ඇත්ත, මේවා විකුණන අයට තමයි සව්භාග්‍ය ලැබෙන්නෙ ... ඒ අය තමයි වැඩිපුර මේවට උඩගෙඩි දෙන්නෙ, හැබැයි කියන්නෙ නම් අපි විකුනන්නෙ නෑ, ළඟ තියෙන අය තමයි මේවවල බලය දන්නෙ වගේ සට කපට කතා, වක්‍රාකාරව මේ අය කරන්නෙ මේක වංචාවක් නෙමෙයි මේක ඇත්ත කියල පෙන්නන්න සහ උත්සහ කරන්නෙ ඒ අයටම ඕනෙ කරන හරක් ගැනුම්කරුවො ටිකක් හදාගන්න ...![]()
හෙ හෙ, කමක් නැ , මම දන්න දේ කිව්වෙ.