වාලම්පුරි...

milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    මචන්ලා උබලා වාලම්පුරි ගෑන දන්නෙ මොනවද?
    මමනම් අහලා තියෙන්නෙ එවා ප්‍රොස්පෙරිටි උදා කරනවා කියලා.
    දන්න අය ඉන්නවද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුහුදෙ ඉඳල මැරිච්ච බෙල්ලෙක්ගෙ කට්ටකට ප්‍රොස්පෙරිටි උදා කරන්න පුලුවන්ද :nerd:

    පොරක් ඇවිල්ල TV එකේ නැව් ටෝක් දෙනවනම් දැක්ක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන්ලා උබලා වාලම්පුරි ගෑන දන්නෙ මොනවද?
    මමනම් අහලා තියෙන්නෙ එවා ප්‍රොස්පෙරිටි උදා කරනවා කියලා.
    දන්න අය ඉන්නවද?

    ප්‍රොස්පෙරිටි උදා කරනවා විකුණන මනුස්සයට :yes: :rofl: :P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ane manda wasanawa ehema genawa kiyala thamai kiyanne..
    Bara ganak wenawa okak.
    Ape gedararin mail kala dealer kenekta walampuriyak.PC eke thibunoth heta mama dannam methana.eke muhuden gaththa welawa koleka liyala oralosuwakuth thiyala photo eka aran thibune.
    Laksha 2kda 200kda manda gana mathaka na.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මචන්ලා උබලා වාලම්පුරි ගෑන දන්නෙ මොනවද?
    මමනම් අහලා තියෙන්නෙ එවා ප්‍රොස්පෙරිටි උදා කරනවා කියලා.
    දන්න අය ඉන්නවද?

    මචො, වාලම්පුරියක වටිනාකම දන්නෙ ඒකක් තියෙන අය,
    ගොඩක් අයගෙ තර්කයක් තමයි මුහුදෙ මැරිච්ච බෙල්ලෙක්ගෙ මොන වාසනාවක්ද? එච්චර වාසානා වන්ත නම් ඇයි ඒ බෙල්ලා ජීවත් උනේ නැත්තෙ කියන එක, ඒත් මචො...
    ඔය තර්කෙ ගහන ගොඩක් උන් වාලම්පුරියක් ඇහැට වත් දැකලා නැති අය,
    වාලම්පුරියක් අතට ගත්තම තෙරෙනවා ඒකෙ තියෙන බලය ශක්තිය..

    සමහරු හිතන්නෙ 8 වසරෙ විද්‍යාව පොත ඉගෙන ගත්තම හැම දේම දන්නවා කියලා. ඒ පොතේ තියෙන විද්‍යාව ඇරෙන්න අනිත් දේවල් විශ්වාස කරන්නෙ නැ, අඩුම ගානෙ හොයලා බලනවා නම් කමක් නැ, ඒත් එක පාරම කියන්නෙ නැ අවුරුදු ලක්ශ ගානක මිනිස්සුන්ගෙ විශ්වාස බොරුවක්.. කියලා.
    එහෙම කියන උන්ගෙයි කුනාරෙ කියවලා කොන කපාගන්න හම්බයෙක්ගෙයි කිසිදු වෙනසක් නැ,

    මේදවස් වල නම් වාලම්පුරියක වටිනාකම ලක්ශ 10 ඉදන් රුපියල් කෝටි 1500 විතර දක්වා යනවා, ඒ කට ප්‍රධානම හේතුව ලංකාව වගේ රටවල් වල ඉගන ගත්ත මෝඩ හරක් පැරනි විශ්වාස වලට පයින් ගැහුවට,,,,
    දුයුනු රටවල් වල මිනිස්සු මේ විද්‍යාවෙන් තාක්ශනයෙන් කරන්න බැරි දේවල් හොයන්න උත්සාහ කරන නිසා, දුයුනු රට වල මිනිස්සුන්ට විද්‍යවා තාක්ශනය කියන්නෙ පුන්චි දෙයක්.''

    උන් දන්නවා පරන දේවල් විශ්වාස වල තියෙන වටිනාකම.

    අන්න ඒ නිසා තමයි සුද්දො ලංකාවට තමන්ගෙ පෞද්ගලික නැව්වල ඇවිත් ඔය වාලම්පුරි අරන් යන්නෙ,
    සමහර කෝටිපති සුද්දො මේකක් ගන්න උන්ගෙ වත්කමන් බාගයක් විතර වියදම් කරනවා,

    වාලම්පුරි වර්ග තියෙනවා මචො,

    Sell_Valampuri_Sangu_Natural_Right_Handed_Dakshinavarti_Lakshmi_Shankh_Conch.jpg

    ඔය TV එකෙ පෙන්නන්නෙ ලක්ශ්මී වාලම්පුරි, ඕවා ඒ තරම් වටින්නෙ නැ, රත්තරන් මැනික්, රිදී වලින් වැඩ දාලා නම් සැහෙන්න වටිනවා, ඒ ඇරෙන්න ඔය ට්වීඑකේ කියන තරම් වටින්නෙ නැ,

    448770Valampuri%20No.856%20SV%20closeup.jpg

    වාසානාව එනවා කියලා ලංකාවෙ පාව්චචි කරන්නෙ ගෞරි වාලම්පුරි, මේක ප්අට්ට ගනන්. මේක තව වර්ග ගොඩාක් තියෙනවා, ගැහැනු පිරිමි නපුංසක කියලා ගොඩක් වර්ග තියෙනවා. තමන්ට ගැලපෙන එක ලග තියාගන්න ඕන, මම දන්න ලංකාවෙ ගොඩාක් කෝටිපතියොන්ගෙ සේප්පු වල මේවා තියලා තියෙනවා, උන් නම් කෝටි 100 කට ඉල්ලුවත් දෙන්නෙ නැ,
    ගොඩාක් බිස්නස් කරයො කියන කතාවක් තමයි බිස්නස් ඇනිලා ඉන්න කාලෙට මේකට අත තියලා වැඩ පටන් ගත්තා නම් සල්ලි ගලාගෙන එනවා කියන එක,

    අනිත් වර්ගෙ Triton කියන එක, මේක මිල කරන්න් අබැ කියලා තමයි කියන්නෙ, අගල් 5ක් විතරක් එකක් උනත් ලක්ශ 50 කට ගන්න ඕන තරම් අය ඉන්නවා. එත් ලංකාවෙ නම් පාව්ච්ච්යක් නැ, ජමනි, කැනඩා වගේ සුද්දො තමයි මේවා ගන්න එන්නෙ,

    383769.jpg

    මමත් මේවා විශ්වාස නොකරපු කෙනෙක්, ඉගෙන ගත්තම හිතුනෙ මෙවා බොරු කියලා, ඒත් මිනිස්සුත් එක්ක ගොං තර්ක කරන්නෙ නැතුව මමම මේදෙවල් ගැන තනියම රිසර්ච් කරලා හොයාගත්ත දේවල් දැම්මෙ, එහෙම නැතුව මම මේවා විකුනන එකෙක් එහෙම නෙමෙයි, (රෙප් කපන්න එපා lol)
     
    • Like
    Reactions: ccmh

    Mata kiyapanko oya yatama thiyena pinthure thiyena eka kiyak vatinawada kiyala.oya wagemai oya patamai.:eek:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    "ගැහැනු පිරිමි නපුංසක කියලා ගොඩක් වර්ග තියෙනවා. තමන්ට ගැලපෙන එක ලග තියාගන්න ඕන" ගැහැනු පිරිමි නපුංසක කියලා කොහොමද බන් හොයාගන්නේ ? කොහොමද බන් ඔරිජිනල් 1ක් හොයාගන්නේ ? තමන්ට ගැලපෙන එක කියන්නේ ?scientifically මොකක් හරි බලයක් තියෙනවද
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    වාලම්පුරි ගැන නම් මමත් අහලා තියෙනවා. ඒත් බන් ලක්ෂ ගානක් වියදම් කරලා වාලම්පුරියක් ගන්නවා කියන්නේ මාර Risk එකක්නේ........??:confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මමත් මේවා විශ්වාස නොකරපු කෙනෙක්, ඉගෙන ගත්තම හිතුනෙ මෙවා බොරු කියලා, ඒත් මිනිස්සුත් එක්ක ගොං තර්ක කරන්නෙ නැතුව මමම මේදෙවල් ගැන තනියම රිසර්ච් කරලා හොයාගත්ත දේවල් දැම්මෙ, එහෙම නැතුව මම මේවා විකුනන එකෙක් එහෙම නෙමෙයි, (රෙප් කපන්න එපා lol)

    අර TV එකේ ඉන්න එකා ටෝච් එකක් ගහල පෙන්නනව බෙල්ලගෙ කට්ට අස්සෙන් රතුපාටට පේන්නෙ ලේලු(Blood)..උබේ රිසර්ච් එකට ඒවත් අහූඋනාද :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    ප්‍රොස්පෙරිටි උදා කරනවා විකුණන මනුස්සයට :yes: :rofl: :P

    කැත කට් එක ... මේක තමයි ඇත්ත, මේවා විකුණන අයට තමයි සව්භාග්‍ය ලැබෙන්නෙ ... ඒ අය තමයි වැඩිපුර මේවට උඩගෙඩි දෙන්නෙ, හැබැයි කියන්නෙ නම් අපි විකුනන්නෙ නෑ, ළඟ තියෙන අය තමයි මේවවල බලය දන්නෙ වගේ සට කපට කතා, වක්‍රාකාරව මේ අය කරන්නෙ මේක වංචාවක් නෙමෙයි මේක ඇත්ත කියල පෙන්නන්න සහ උත්සහ කරන්නෙ ඒ අයටම ඕනෙ කරන හරක් ගැනුම්කරුවො ටිකක් හදාගන්න ... :P
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    "ගැහැනු පිරිමි නපුංසක කියලා ගොඩක් වර්ග තියෙනවා. තමන්ට ගැලපෙන එක ලග තියාගන්න ඕන" ගැහැනු පිරිමි නපුංසක කියලා කොහොමද බන් හොයාගන්නේ ? කොහොමද බන් ඔරිජිනල් 1ක් හොයාගන්නේ ? තමන්ට ගැලපෙන එක කියන්නේ ?scientifically මොකක් හරි බලයක් තියෙනවද

    ඒක නම් අපි දන්නෙ නැ මචො, ඒත් ඔය වාලම්පුරිය Xtray කරලා බැලුවම ඕක හැදිලා තියෙන විදිය දැක්කම පිස්සු හැදෙනවා, ස්වභාව දර්මයේ සුපිරිම වැඩක්.

    මේකෙ පන තියෙනවා නම්, හොදට බලය තියෙනවා නම් ඕක ඇතුලට දාන මල් පොහොටුවක් ඉක්මනට පිපෙනවා,
    පොල් කිරි දැම්මොත් ටක් ගාලා නරක් වෙනවා,
    තව තව වැඩ තියෙනවා, ඒත් සුද්දෙක් නම් ඔක ගන්න කලින් chemical test එකක් කරලා ගන්නෙ හදපු එකක්ද බලන්න,

    ගොඩාක් පරන ආගම් වල මේ වාලම්පුරි එක්ක දෙවියන් සම්භන්ද කරලා තියෙනවා, එක එක වාලම්පුරි වර්ග ඒ ඒ දෙවියන් එක්ක, ඉතින් ඒ දෙවියන්ගෙන් පිහිට ආරාක්ශව ලැබෙන්න කියලා ඒ ඒ වාලම්පුරි මිනිස්සු ලග තියාගන්නවා,

    අර TV එකේ ඉන්න එකා ටෝච් එකක් ගහල පෙන්නනව බෙල්ලගෙ කට්ට අස්සෙන් රතුපාටට පේන්නෙ ලේලු(Blood)..උබේ රිසර්ච් එකට ඒවත් අහූඋනාද :rolleyes:
    ඔය කියන වැඩසටහන නම් මම බලල නැ මචො, ඒත් ඕක ඇත්ත වෙන්න පුලුවන්.

    මට කෙනෙක් කියලා තිබ්බා ඔය shell එක සතා මරුනත් අවුරුදු ගානක් යනකල් Shell එකට පන තියෙනව කියලා.
    අපේ දතක් වගේ තමයි මචො, ඕකට පෝශනය යනවා, දවසින් දවශ ඔය ශෙල් එක වැඩෙනවා,

    ඕක ඇතුලෙ නහර තියෙනවා, පෝශක කොටස් නහර වගේ එවගෙ ගමන් කරනවා, නැත්නම් ඔය ශෙල් එක දවසින් දවස වැඩෙන්න බැනෙ බං,

    ඔය ශෙල් එක විතරක් නෙමෙයි මචො, අපි ගජ මුතු උනත් ටෙස්ට් කරන්නෙ ඒ විදියට, ගජ මුතු උනත් ඇතාගෙ ශරීරයට සම්භන්ද නොවුනට ඒ වගෙගෙත් ඔය විදියටම නහර ලේ තියෙනවා,
    හොද පන තියෙන ගජ මුතු එකකට හොද ටෝච් එකක් ගැහුවම රතු පාටයි ඇතුල.

    මම ඕවා ගැන හොයලා මම දන්න දේවල් ටිකක් උබලටත් බලාගන්න මම දාපු Thread එකක්..
    .::|| Elakiri Silk Road ||::.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1609849
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    කැත කට් එක ... මේක තමයි ඇත්ත, මේවා විකුණන අයට තමයි සව්භාග්‍ය ලැබෙන්නෙ ... ඒ අය තමයි වැඩිපුර මේවට උඩගෙඩි දෙන්නෙ, හැබැයි කියන්නෙ නම් අපි විකුනන්නෙ නෑ, ළඟ තියෙන අය තමයි මේවවල බලය දන්නෙ වගේ සට කපට කතා, වක්‍රාකාරව මේ අය කරන්නෙ මේක වංචාවක් නෙමෙයි මේක ඇත්ත කියල පෙන්නන්න සහ උත්සහ කරන්නෙ ඒ අයටම ඕනෙ කරන හරක් ගැනුම්කරුවො ටිකක් හදාගන්න ... :P

    උබ මටද කිව්වෙ :D හෙ හෙ, කමක් නැ , මම දන්න දේ කිව්වෙ.
    මොකද මචො මම කිසිම දෙයක් හරකෙක් වගේ විශ්වාශ කරන එකෙක් නෙමෙයි. කාගෙවත් කීමක් විශ්වාස කරන එකෙකුත් නෙමෙයි, මම මේ වගේ ගුප්ත දේවල් පස්සෙ ගොඩක් පන්නන කෙනෙක්, මොකද මචො මම විද්‍යාව කියන දේ ඉහලටම ඉගෙන ගත්ත කෙනෙක්, ඉතින් මම දන්නවා අපි දන්න ඇටයක් නැ කියලා.

    අවුරුදු 200 ක් 300 ක් ඇතුලෙ ඉපදුන නවීන විද්‍යාවට වඩා මේ අවුරුදු ලක්ශගානක් පරන දේවල් වල වටිනාකම මම දන්නවා,

    උබට මේවා ගැන හොයන්න වෙලාවක් තියෙනව නම්, මේවා ගැන හොයන්න සල්ලි තියෙනව නම් උබත් පොඩ්ඩ්ක් හොයලා බලපං, සමහර විට උබේ ඕය කතාව වෙනස් වෙයි.

    රත්තරන්, දියමන්ති ඔය තරම් මිල උනේ ඇයි කියලා දන්නවාද ? ප්‍රදානම හේතුව ඒවගෙ තියෙන දුර්ලභ කම සහා. ඒවගෙන් ලැබෙනවා කියන ගුප්ත ශක්තීන්.

    ඉතින් ඒවා එහෙම නම්, ඒවා ලග තියාගන්නවට කවුරුවත් මුකුත් කියන්නෙ නැත් නම් ඊට වඩා දුර්ලභ වාලාම්පුරියක තියෙන වැරද්ද මොකක්ද බ්‍රො?

    උබ සමහර විට හිතන්න ඇති මම වාලම්පුරි විකුනන එකක් කියලා, අනේ නැ මචො, මට ඒවා කරන්න වෙලාවක් නැ, මාව දන්න අය දන්නවා මම කවුද කියලා.
    ඒත් මට හම්බවෙන හැම විනාඩියක්ම, මගේ අතේ ඉතුරුවෙන හැම සතයක්ම මම වියදම් කරන්නෙ මේ අපේ පැරැන්නොන්ගෙ විද්වාශ හා ඇදහිලි ගැන හොයන්න,.

    මොකද මම දන්නවා අපිට මේවගෙ අගයක් නැතු උනාට, ඇමරිකාව වගේ රටවල් මෙවට ඇහැගහගෙන ඉන්නෙ අපෙන් හොරකම් කරගන්න.