මේවා මචන් නීති දාල නවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි.අපේ රටේ විතරක් වෙන දේවලුත් නෙමෙයි.ලෝකේ හැම රටකම මේවගේ සීන් තියෙනවා.සමහර තහනම් කියන මැදපෙරදිග රටවල පවා.(ඒ රටවල අහුවුනොත් බෙල්ල කපනවා.) ඒත් අපේ කට්ටිය ඒ රටවල් වලටත් ගිහින් මන්තර ගුරුකම් කරන්නේ.අර විල්ලියා මේ විල්ලියා කියල.අයිෆල් ටවර් එක හත් අටගමනක් රවට්ටල යකඩ වලට විකුණපු ලෝකෙක තමයි අපි ඉන්නේ.එතෙන්දි වැරැද්ද රවට්ටපු එකාගේ නෙමෙයි මමනම් කියන්නේ රැවටුණු එකාගෙයි.හැමදෙයක්ම අනුන්කිව්ව පලියට බාරනොගෙන තමන්ගේ හිතෙන්ම තර්ක කරන්න පුරුදුවෙන්න ඕන.මේවා මචං රජයෙන්ම මැදිහත් වෙලා නවත්තන්න ඕන. නැත්තම් කාටවත් ඕක නවත්තන්න බෑ.
සමහරක් ටීවි චැනල්වල ගෙන්නන උන්ව බලහන්කෝ.එකෙක් මූණ වටේටම මොකද්ද පොරවගෙන ඌ නිකං ස්වර්ගස්ත වෙලා වගේ. තව එකෙක් ඇට මාල එල්ලගෙන මුලු ඇගේම,. උදේ පාන්දර හිනත් යනවා බං උන් ඇදලා ඉන්න හැටි දැක්කම.

