වාලම්පූරියා. lol

Status
Not open for further replies.

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොඩ්ඩක් හිටපන් යකෝ පීඑම් එකක් දාලා තප්පර 60 ක් ඉන්න ඕන අනික දාන්න. පෝලිමට පීඑම් දාගෙන යනින් ගමන් :D

    එලකිරියට පෑයූ සුපුන් සඳ ඔබයි 577 සහෘදයානෙනි.:P:P:P:P
    ස්තූති වේවා දෙයියො.......... +REP Added!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බොරුවක් නම් වෙන්න එපා දෙයියනේ.........
    හදවතේ තියෙන සුවහසක් බලාපොරොත්තු පුෂ්පයන්, මෙසේ මිලින වන්නට සිතන්නේවත් කෙසේද.............
    අපේ ජාතියේ පැතුම එසේ වියැකී යන්නට කෙසේ නම් ඉඩ දෙන්නද............

    :lol::lol:
     
    Status
    Not open for further replies.