වාෂ්ප_ඔරලෝසු_කනුව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වාෂ්ප_ඔරලෝසු_කනුව

වාෂ්ප ඔරලෝසු කනුව.

tumblr_mak4dn2WFJ1r6b8aao1_500.jpg


මේ වාෂ්ප ඔරලෝසු කනුව පිහිටලා තියෙන්නේ කැනඩාවේ ගෑස් ටවුන් හි වැන්කුරේ කියන නගරයේ. මෙය නගරයට ඉතාමත් පැරණි අලංකාරයක් එක්ක කරන අතර සංචාරකයින්ගේ විශේෂ අවධානයක් යොමුවෙලා තියනවා.

මෙම ඔරලෝසුව ක්‍රියාත්මක වන්නේ ජලවාෂ්ප බලයෙන්. විශේෂයෙන්ම මෙම වාෂ්ප ඔරලෝසු කණුවට ශිත ඍතුවේදී එක්කරන්නේ අමුතම පැරණි කලාත්මක බවක්. වැඩි විස්තර ඕනේ නම් විකි පිඩියා එකේ තියනවා. පහල තියන පින්තුර සහ වීඩියෝ බලන්න. කොච්චර ලස්සනද කියලා.


imgp5076_edited-2clock.jpg


ffe13f849354e0f27f0e4c89aded3e0d.jpg






 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹව නෙදර්ලන්තෙන් කැනඩාවට පිටුවහල් කලාද බං :sorry: :sorry:
කිව්ව බෝට්ටුවෙන් නෙදර්ලන්තෙට එපා යන්න :no: :no: