වාසගම වෙනස් කරන්න ඕනෙ

sika2

Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    එඩියුකේෂන් සැටිපිකට් වලට දිවුරුම් පෙස්සං ගන්න වෙනවා මම දන්නා විදිහට..මම දන්නා එකෙක් නම වෙනස් කළා (මුලට තිබුණු වාසගම ෆැමිලි නේම් එක කළා) දැන් ඉන්ටවිව් යනකොට එහෙම දිවුරුම් පෙස්සං අරගෙන යනවා..
    මම හිතන්නේ තවම ඩිග්‍රිය කරනවානම් සෙටිපිකට් එකේ නම වෙනස් කරගන්න පුළුවන්..