වාසනාව/ අවාසනාව...ආගම්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වාසනාව/ අවාසනාව...ආගම්

    සමහර මිනිස්සු වාසනාවන්ත වෙන්නෙත් අනිත් මිනිස්සු අවාසනාවන්ත වෙන්නෙත් කර්මය හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා කියල බහුතරයක් මිනිස්සු හිතන එක හෙන අවුල් නැද්ද? උදාහරණයක් විදියට දුප්පත් පවුලක ඉපදිලා අධ්‍යාපනය ලබන්නේ නැතුව ආදරය ලබන්නේ නැතුව අපයෝජනයට ලක්වෙමින් හැදෙන වැඩෙන සින්හළු ගැන බොහෝ අය හිතන්නේ ඔය උගේ කරුමේ එහෙම නැත්තන් ඕක දෙවියන් වහන්සේගේ සැලැස්ම කියල... ඔය වගේ මිත්‍යා විශ්වාස තියනකම් රටේ සමාජ සාදාරනත්වයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද...! මාසෙට ලක්ෂයක් හම්බ කරන මිනිහාට 1000ක් charity වලට දීල පින් බලාපොරොත්තු වෙනවා මිසක් අවාසනාවන්ත තත්වයක ඉන්න මිනිස්සු එතනින් ගොඩගන්න ඕනේ කියන අව්‍යාජ පරමාර්ථය නෑ. සමාජ සාදාරණත්වය , සහෝදරත්වය , සමානාත්මතාවය ඇති කරන්න මුලිකවම කරන්න ඕනේ මිත්‍යාව වපුරන ආගම් වලට දෙන රාජ්‍ය අනුග්‍රහය නවත්තල ඒ වෙනුවට මිනිස්සුන්ට ආකල්ප , අධ්‍යාපනය වර්දනය කරන එක නෙමේද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    Kohomada eka hadanne? Eka hadanna bari nisa thama Loke Agam kiyala ekak Atogena Minissu ekata baya karan inne.. Agam kiyala ekak nattan Minissu thamai Loke inna Thirisanma Jathiya.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම මිථ්‍යා විශ්වාස තියෙන රටේ එහෙනං ගංවතුරක් සුනාමියක් ආවාම මිනිස්සු දහස් ගණං එකතු වෙලා ආධාර එකතු කල්ල ගිහිං දෙන්නෙ ඇයි ? ඒත් කරුමෙ කියල එහෙනං නිකං ඉන්නවනෙ ? එහෙම මිථ්‍යා විශ්වාස නැති රටවල රටෙං භාගයක් මැරිල ගියත් මිථ්‍යා විශ්වාස නැති අය ගානක්වත් නැතුව ඉන්නෙ ඇයි ? කරුමයක් නෑනෙ උදව් කරන්න බැරියෑ ? චින්තනේ ඔච්චර සරල නෑ බං :no:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    i wouldn't mind a millionaire giving a beggar 100bukcs for the sake of religion
    its the ones that chopping off heads that worries me
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සමහර මිනිස්සු වාසනාවන්ත වෙන්නෙත් අනිත් මිනිස්සු අවාසනාවන්ත වෙන්නෙත් කර්මය හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා කියල බහුතරයක් මිනිස්සු හිතන එක හෙන අවුල් නැද්ද? උදාහරණයක් විදියට දුප්පත් පවුලක ඉපදිලා අධ්‍යාපනය ලබන්නේ නැතුව ආදරය ලබන්නේ නැතුව අපයෝජනයට ලක්වෙමින් හැදෙන වැඩෙන සින්හළු ගැන බොහෝ අය හිතන්නේ ඔය උගේ කරුමේ එහෙම නැත්තන් ඕක දෙවියන් වහන්සේගේ සැලැස්ම කියල... ඔය වගේ මිත්‍යා විශ්වාස තියනකම් රටේ සමාජ සාදාරනත්වයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද...! මාසෙට ලක්ෂයක් හම්බ කරන මිනිහාට 1000ක් charity වලට දීල පින් බලාපොරොත්තු වෙනවා මිසක් අවාසනාවන්ත තත්වයක ඉන්න මිනිස්සු එතනින් ගොඩගන්න ඕනේ කියන අව්‍යාජ පරමාර්ථය නෑ. සමාජ සාදාරණත්වය , සහෝදරත්වය , සමානාත්මතාවය ඇති කරන්න මුලිකවම කරන්න ඕනේ මිත්‍යාව වපුරන ආගම් වලට දෙන රාජ්‍ය අනුග්‍රහය නවත්තල ඒ වෙනුවට මිනිස්සුන්ට ආකල්ප , අධ්‍යාපනය වර්දනය කරන එක නෙමේද?

    හිතනව සරල වැඩි නැද්ද. වයස කීයද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙම මිථ්‍යා විශ්වාස තියෙන රටේ එහෙනං ගංවතුරක් සුනාමියක් ආවාම මිනිස්සු දහස් ගණං එකතු වෙලා ආධාර එකතු කල්ල ගිහිං දෙන්නෙ ඇයි ? ඒත් කරුමෙ කියල එහෙනං නිකං ඉන්නවනෙ ? එහෙම මිථ්‍යා විශ්වාස නැති රටවල රටෙං භාගයක් මැරිල ගියත් මිථ්‍යා විශ්වාස නැති අය ගානක්වත් නැතුව ඉන්නෙ ඇයි ? කරුමයක් නෑනෙ උදව් කරන්න බැරියෑ ? චින්තනේ ඔච්චර සරල නෑ බං :no:

    e karmaya gana podi hari awiswaasayak thiyana nisaada ?? Naththam marunata passe diwiyaloke yanna pin kara ganna chance ekak labuna wage hithalada ? Ehemath naththam agamai reality ekai thoraganna baruwa minissu confuse welada inne ??? :confused::confused:

    Mininissu minissunta udaw kala yuththe kisima agamika karanawak nisa nowe kiyala igena ganima waradakda
    ??
     
    මේ කතාව original post එකේ කතාවට 100%ක්ම පටහැනියි. original post එකේ හැටියට මිනිස්සු කර්මය විශ්වාස කරන නිසා කාට හරි කරදරයක් වුනාම ඒ මනුස්සයගෙ කරුමෙ කියල හිත හදාගන්න ඕනෙ. ඔයාගෙ කතාවෙ හැටියට මිනිස්සු කරුමෙ විශ්වාස කරනවනං කාට හරි කරදරයක් වුනාම පිං බලාගෙන උදව් කරන්න ඕනෙ. කරුමෙ විශ්වාස කිරීම නිසා දෙන්නෙක් දෙකම වෙනව කියද්දි නිකමට හිතෙන්නැද්ද මෙතන කරුමෙ ගැන තියෙන විශ්වාසෙට වඩාදෙයක් මිනිහෙක්ට තව මිනිහෙක්ට උදව් කරන්න/නොකරන්න guide කරනව ඇති කියල ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,808
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර මිනිස්සු වාසනාවන්ත වෙන්නෙත් අනිත් මිනිස්සු අවාසනාවන්ත වෙන්නෙත් කර්මය හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා කියල බහුතරයක් මිනිස්සු හිතන එක හෙන අවුල් නැද්ද? උදාහරණයක් විදියට දුප්පත් පවුලක ඉපදිලා අධ්‍යාපනය ලබන්නේ නැතුව ආදරය ලබන්නේ නැතුව අපයෝජනයට ලක්වෙමින් හැදෙන වැඩෙන සින්හළු ගැන බොහෝ අය හිතන්නේ ඔය උගේ කරුමේ එහෙම නැත්තන් ඕක දෙවියන් වහන්සේගේ සැලැස්ම කියල... ඔය වගේ මිත්‍යා විශ්වාස තියනකම් රටේ සමාජ සාදාරනත්වයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද...! මාසෙට ලක්ෂයක් හම්බ කරන මිනිහාට 1000ක් charity වලට දීල පින් බලාපොරොත්තු වෙනවා මිසක් අවාසනාවන්ත තත්වයක ඉන්න මිනිස්සු එතනින් ගොඩගන්න ඕනේ කියන අව්‍යාජ පරමාර්ථය නෑ. සමාජ සාදාරණත්වය , සහෝදරත්වය , සමානාත්මතාවය ඇති කරන්න මුලිකවම කරන්න ඕනේ මිත්‍යාව වපුරන ආගම් වලට දෙන රාජ්‍ය අනුග්‍රහය නවත්තල ඒ වෙනුවට මිනිස්සුන්ට ආකල්ප , අධ්‍යාපනය වර්දනය කරන එක නෙමේද?

    හුඟක් මිනිස්සු ගුප්ත දේවල් විශ්වාස කරන්න කැමතියි. ඒක පරිණාමයෙන් එන ජානගත ලක්ෂණයක් මම කියන්නෙ.

    උදාහරණයක් විදිහට Trypophobia ගන්න. ඒකට බයවෙන්න හේතුවක් නැති උනත් සමහරුන්ට ඇඟෙන්ම එන බයක් ඕක.

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    Karme kiyanne karma niyame witarai newe bn.

    The Buddha's teachings on karma differ from those of other religions of Asia. Many people believed -- and still do believe -- that everything about their present life was caused by actions in the past. In this view, everything that happens to us happened because of something we did in the past.

    But the Buddha disagreed. He taught there are five types of factors at work in the cosmos that cause things to happen, called the Five Niyamas. Karma is only one of these factors. Present circumstances are the result of countless factors that are always in flux. There is no single cause that makes everything to be the way it is.

    01
    of 05
    Utu Niyama
    Utu Niyama is the natural law of non-living matter. This natural law orders the change of seasons and phenomena related to climate and the weather. It explains the nature of heat and fire, soil and gasses, water and wind. Most natural disasters such as floods and earthquakes would be governed by Utu Niyama.

    Put into modern terms, Utu Niyama would correlate with what we think of as physics, chemistry, geology, and several sciences of inorganic phenomena. The most important point to understand about Utu Niyama is that the matter it governs is not part of the law of karma and is not overridden by karma. So, from a Buddhist perspective, natural disasters such as earthquakes are not caused by karma.

    02
    of 05
    Bija Niyama
    Bija Niyama is the law of living matter, what we would think of as biology. The Pali word bija means "seed," and so Bija Niyama governs the nature of germs and seeds and the attributes of sprouts, leaves, flowers, fruits, and plant life generally.

    Some modern scholars suggest that laws of genetics that apply to all life, plant and animal, would come under the heading of Bija Niyama.

    03
    of 05
    Kamma Niyama
    Kamma, or karma in Sanskrit, is the law of moral causation. All of our volitional thoughts, words and deeds create an energy that brings about effects, and that process is called karma.

    The important point here is that Kamma Niyama is a kind of natural law, like gravity, that operates without having to be directed by a divine intelligence. In Buddhism, karma is not a cosmic criminal justice system, and no supernatural force or God is directing it to reward the good and punish the wicked.

    Karma is, rather, a natural tendency for skillful (kushala) actions to create beneficial effects, and unskillful (akushala) actions to create harmful or painful effects.

    04
    of 05
    Dhamma Niyama
    The Pali word dhamma, or dharma in Sanskrit, has several meanings. It often is used to refer to the teachings of the Buddha. But it also is used to mean something like "manifestation of reality" or the nature of existence.

    One way to think of Dhamma Niyama is as natural spiritual law. The doctrines of anatta (no self) and shunyata (emptiness) and the marks of existence, for example, would be part of Dhamma Niyama.

    See also Dependent Origination.

    05
    of 05
    Citta Niyama
    Citta, sometimes spelled chitta, means "mind," "heart," or "state of consciousness." Citta Niyama is the law of mental activity -- something like psychology. It concerns consciousness, thoughts, and perceptions.

    We tend to think of our minds as "us," or as the pilot directing us through our lives. But in Buddhism, mental activities are phenomena that arise from causes and conditions, like other phenomena.

    In the teachings of the Five Skandhas, mind is a kind of sense organ, and thoughts are sense objects, in the same way the nose is a sense organ and smells are its objects.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි ඉතින් උදව් කරාම මොකක් හරි රිටන් එකක් හම්බෙනවාය නැත්තන් එහෙම උදව් කිරීම අනිවාර්ය ය නැත්තන් උඩින් අසවලා උඹ උදව් කරනවද කියල බලාන ඉන්නවය වගේ කිව්වම උදව් කරන්න පෙළඹෙන්න ඉඩ වැඩියි නෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ කතාව original post එකේ කතාවට 100%ක්ම පටහැනියි. original post එකේ හැටියට මිනිස්සු කර්මය විශ්වාස කරන නිසා කාට හරි කරදරයක් වුනාම ඒ මනුස්සයගෙ කරුමෙ කියල හිත හදාගන්න ඕනෙ. ඔයාගෙ කතාවෙ හැටියට මිනිස්සු කරුමෙ විශ්වාස කරනවනං කාට හරි කරදරයක් වුනාම පිං බලාගෙන උදව් කරන්න ඕනෙ. කරුමෙ විශ්වාස කිරීම නිසා දෙන්නෙක් දෙකම වෙනව කියද්දි නිකමට හිතෙන්නැද්ද මෙතන කරුමෙ ගැන තියෙන විශ්වාසෙට වඩාදෙයක් මිනිහෙක්ට තව මිනිහෙක්ට උදව් කරන්න/නොකරන්න guide කරනව ඇති කියල ?

    Aththatama wena deyak balapanwa kiyamu .eth minihek duppath wime mulika hethuwa deshapalane nam e mulika hethuwa wenuwen satan nokara duppath minihage karme kiyala duka hithala pinata kanna dila pin kara ganna eka harida ? Agamika wiswaase nisa Aththa prashne poddak hari wahenawane wena mukuth nathuwa aththama prashneta focus kara nam hari neda ?? Deviyange kamaththa kiyala beheth ganne nathuwa maruna minissu lankaweth wartha una .e wage minihekge ayahapath saukya thathwayata waga kiyanna oni deshapalanika hethuwak kiyala nohitha karume kiyala atha arala dana un innawa ...Agamika wiswaasa wala ali gali inna pirisa wagema sawikchchanika pirisak inna nisai samaje wada yahapth thanak karagnna puluwan wenne . Aagamikayo jiwath wenne wena mano loka wala.. eken wena yahapatha adui ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kohomada eka hadanne? Eka hadanna bari nisa thama Loke Agam kiyala ekak Atogena Minissu ekata baya karan inne.. Agam kiyala ekak nattan Minissu thamai Loke inna Thirisanma Jathiya.

    එහම කියන්න බෑ... නොර්වේ , ස්වීඩන් වල 90% වගේ මිනිස්සු නිරාගමික...එත් හොදම මිනිස්සු ඉන්නේ ඒ රටවල් වල

    එහෙම මිථ්‍යා විශ්වාස තියෙන රටේ එහෙනං ගංවතුරක් සුනාමියක් ආවාම මිනිස්සු දහස් ගණං එකතු වෙලා ආධාර එකතු කල්ල ගිහිං දෙන්නෙ ඇයි ? ඒත් කරුමෙ කියල එහෙනං නිකං ඉන්නවනෙ ? එහෙම මිථ්‍යා විශ්වාස නැති රටවල රටෙං භාගයක් මැරිල ගියත් මිථ්‍යා විශ්වාස නැති අය ගානක්වත් නැතුව ඉන්නෙ ඇයි ? කරුමයක් නෑනෙ උදව් කරන්න බැරියෑ ? චින්තනේ ඔච්චර සරල නෑ බං :no:

    ගං වතුර ආවම මොනා හරි පොඩි දෙයක් දෙන්නේ පිං අපේක්ෂාවෙන්, මිත්‍යා විශ්වාස නැති රටවල් විදියට ගන්න වෙන්නේ උතුරු යුරෝපිය රටවල්.. සමාජවාදී ආර්ථික ලක්ෂණ වැඩිපුර තියෙන්නේ ඒ රටවල..tax එක 50% විතර. වරප්‍රසාද ලාබී මිනිස්සුන්ට , වරප්‍රසාද නැති මිනිස්සු වෙනුවෙන් "වගකීමක්" තියනවා කියන සංකල්පය තියෙන්නෙත් ඒ මිනිස්සුන්ට විතරයි... ආගමික පසුබිමක් තියන මිනිස්සුන්ට කවදාවත් ඒ වගේ හිතන්න බෑ... ආතල් එකට charity කරන එකයි , සමාජය වෙනුවෙන් තමන්ට වගකීමක් තියනවා කියන එකයි අහසයි පොලවයි වගේ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අාභස්සර භ්‍රහ්මලෝකෙන් එකසමාන ජීවියො මේ ලෝකෙට අාවෙ,
    ලිංග භේදයවත් තිබිල නෑ, එදා ඉදන් තමන් කරගත්ත දේවල් තමයි තමන් දැන් භුක්ති විදින්නෙ.
    අනික උත්සහයෙන් කර්මය වෙනස් කරන්න පුලුවන් කියල බුදුහාමුදුරුවොත් කියල තියනවා. ඒත් ගොඩක් උන් තමන්ගෙ වැරදි හදාගන්නෙ නෑ. හැමදේටම වැරදි අාන්ඩුවයි වටේ උනුයි විතරයි. එකම ගොන්කම හැමදම කර කර ඉන්නවා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අාභස්සර භ්‍රහ්මලෝකෙන් එකසමාන ජීවියො මේ ලෝකෙට අාවෙ,
    ලිංග භේදයවත් තිබිල නෑ, එදා ඉදන් තමන් කරගත්ත දේවල් තමයි තමන් දැන් භුක්ති විදින්නෙ.
    අනික උත්සහයෙන් කර්මය වෙනස් කරන්න පුලුවන් කියල බුදුහාමුදුරුවොත් කියල තියනවා. ඒත් ගොඩක් උන් තමන්ගෙ වැරදි හදාගන්නෙ නෑ. හැමදේටම වැරදි අාන්ඩුවයි වටේ උනුයි විතරයි. එකම ගොන්කම හැමදම කර කර ඉන්නවා.

    :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මොකද හු@#& හිනාවෙන්නෙ :dull:
    දැන් මන් කරන්න ඕන පාර්ලිමේන්තුවෙ 225ටයි, ලංකාවෙ සංස්කකෘතියටයි බයින එකද
     
    Last edited:
    උදාහරණයක් විදියට දුප්පත් පවුලක ඉපදිලා අධ්‍යාපනය ලබන්නේ නැතුව ආදරය ලබන්නේ නැතුව අපයෝජනයට ලක්වෙමින් හැදෙන වැඩෙන සින්හළු ගැන බොහෝ අය හිතන්නේ ඔය උගේ කරුමේ එහෙම නැත්තන් ඕක දෙවියන් වහන්සේගේ සැලැස්ම කියල...

    කවුද දැං උබට ඔහොම කිවුවෙ යමු ගිහිං නෙලලා එමු :rolleyes:;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aththatama wena deyak balapanwa kiyamu .eth minihek duppath wime mulika hethuwa deshapalane nam e mulika hethuwa wenuwen satan nokara duppath minihage karme kiyala duka hithala pinata kanna dila pin kara ganna eka harida ? Agamika wiswaase nisa Aththa prashne poddak hari wahenawane wena mukuth nathuwa aththama prashneta focus kara nam hari neda ?? Deviyange kamaththa kiyala beheth ganne nathuwa maruna minissu lankaweth wartha una .e wage minihekge ayahapath saukya thathwayata waga kiyanna oni deshapalanika hethuwak kiyala nohitha karume kiyala atha arala dana un innawa ...Agamika wiswaasa wala ali gali inna pirisa wagema sawikchchanika pirisak inna nisai samaje wada yahapth thanak karagnna puluwan wenne . Aagamikayo jiwath wenne wena mano loka wala.. eken wena yahapatha adui ..

    දුප්පත් වෙන හේතුව ඔය හැමෝම දකින දේශපාලන හේතුව නෙමේ බං. මේ තියෙන ආර්ථිකේ දුවන්නෙම විවිධත්වය මත. ලස්සන පාරක මනුස්සයෙක්ට යන්න පුුලුවන් තව පිරිසක් අව්වෙ වේලීගෙන පාර සුද්ද කරන නිසා. වාහනේක මනුස්සයෙක්ට සැපට යන්න පුලුවන් තව මනුස්සයෙක් තෙල් නාගෙන ඒක හදන නිසා. ඔය දුප්පත් කම නැති කරනව වගේ සුරංගනා කතන්දර කවදාවත් මේ ලෝකෙ වෙන්නෙ නෑ. යුරෝපා රටවල් දිහා බැලුවාම මිනිස්සුන්ට අපිටත් මෙහෙම වෙන්න පුලුවන් කියල හිතෙන්නෙ ලෝකෙම සලකන්නැතුව තනි තනි රටවල් විදිහට සලකල හිතන්න යන නිසා. ඇත්තම තත්වෙ ලෝකෙ රටකට සැප විඳින්න වෙන රටක මිනිස්සු ඒ රටේ පරිසරය ජීවිතේ සේරම විනාශ කරගෙන පුලුවන් තරම් අඩු මිලට සම්පත් ගොඩදාන්න ඕනෙ. මුලු ලෝකෙම දුවන්නෙ ස්වභාවික සම්පත් හෑරීම උඩ. බොරුවට උඩින් අයිසින් දානව දත්ත වලට වටිනාකමක් තියෙනව, දැන් යන්නෙ තොරතුරු තාක්ශණ යුගේ කියල. ඒත් මේ හැම දෙයක්ම අන්තිමට පදනම් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ස්වභාවික සම්පත් පරිභෝජනය දිරිගැන්වීම. සේරම තාක්ශණ පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ගෙ අධිපරිභෝජනය මත. ලෝකෙ කවදාවත් දුප්පතුන් නැති වෙන්නෑ. දුප්පතුන් නැති වෙන්න නං මේ තියෙන ස්වභාවික සම්පත් පරිභෝජනය මත පදනම් නොවුන සුසමාදර්ශෙකට අනුව සමාජය ගොඩනැඟෙන්න ඕනෙ. ආගම් වලිං මිනිහෙක් දුප්පත් වෙන එක සාධාරණීකරණය කරන්න හේතු දෙනව කියල ආගම් නැති කලා කියල දුප්පත් කම තුරං වෙන්නෑ. මිනිහෙක් දුප්පත් වීමේ හේතුව දුප්පත් කම නැතුව තව පිරිසකට සැප විඳින්න බැරි කම. දේශපාලනේට බනින්නෙ ඉතිං වැඩි හරියක් රැල්ල නිසා. මොන ජාතියෙ දේශපාලඥයො ආවත් රටවල් සීමිත ප්‍රමාණෙකට ලාභ ශ්‍රමය සපයන්න, පරිසරේ විනාශ කරගෙන ස්වභාවික සම්පත් සපයන්න දුප්පත් රටවල් තියෙන්න ඕනෙ.

    ඇත්ත ප්‍රශ්නෙ ආගම් වලට වඩා වහල තියෙන්නෙ සමස්තය දිහා බලන්නැතුව රට රටවල් වෙන් කල්ල කලාප වෙන් කල්ල පුරුදු කරල තියෙන හිතීමේ රටාව.

    ගං වතුර ආවම මොනා හරි පොඩි දෙයක් දෙන්නේ පිං අපේක්ෂාවෙන්, මිත්‍යා විශ්වාස නැති රටවල් විදියට ගන්න වෙන්නේ උතුරු යුරෝපිය රටවල්.. සමාජවාදී ආර්ථික ලක්ෂණ වැඩිපුර තියෙන්නේ ඒ රටවල..tax එක 50% විතර. වරප්‍රසාද ලාබී මිනිස්සුන්ට , වරප්‍රසාද නැති මිනිස්සු වෙනුවෙන් "වගකීමක්" තියනවා කියන සංකල්පය තියෙන්නෙත් ඒ මිනිස්සුන්ට විතරයි... ආගමික පසුබිමක් තියන මිනිස්සුන්ට කවදාවත් ඒ වගේ හිතන්න බෑ... ආතල් එකට charity කරන එකයි , සමාජය වෙනුවෙන් තමන්ට වගකීමක් තියනවා කියන එකයි අහසයි පොලවයි වගේ...

    මිථ්‍යා විශ්වාස නැති රටක් නෑ බං. ඒ මිනිස්සුන්ගෙ රටවල් පදනම් වෙලා තියෙන්නෙම අවුරුදු සිය දහස් ගානක් පරණ මිථයා විශ්වාසෙයක් මත තමයි. ඒක මිථ්‍යා විශ්වාසයක් කියල තාම පොඩියට එහෙං මෙහෙං සලකුණු පේන්න ගන්නව විතරයි හරියට මොකුත් වුනේ නෑ. කවද හරි මේ ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්නෙ ඒ විශ්වාසය ප්‍රශ්න නොකිරීම නිසා.
    ඔහොම වගකීම් ගන්න මිනිස්සු නෑ. පින පව විශ්වාස නොකලත් එ් මිනිස්සුන්ට උදව් කලාම සතුටක් හරි දැනෙනව. ඒ ඩොපැමින් රශ් එක වෙනුවෙන් තමා ආයෙ ආයෙ දේවල් කරන්නෙ. ඒක අයිං කල්ල දැම්ම නං අගේට තමංගෙ ඉස්සරහ මනුස්සයෙක් මැරෙනව වුනත් ගානක් නැතුව බලාගෙන ඉඳියි. මිනිස්සු පින් වෙනුවෙන් හොඳ දේවල් කරන එක වැරදි නං එහෙනං අර ඩොපැමින් රශ් එක වෙනුවෙන් හොඳ දේවල් කිරීමත් වැරදි වෙන්න ඕනෙ. පිනෙන් කරන්නෙ අර සතුට + තව විශ්වාසෙකුත් එකතු කිරීම විතරයි.