වාසනාව/ අවාසනාව...ආගම්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිථ්‍යා විශ්වාස නැති රටක් නෑ බං. ඒ මිනිස්සුන්ගෙ රටවල් පදනම් වෙලා තියෙන්නෙම අවුරුදු සිය දහස් ගානක් පරණ මිථයා විශ්වාසෙයක් මත තමයි. ඒක මිථ්‍යා විශ්වාසයක් කියල තාම පොඩියට එහෙං මෙහෙං සලකුණු පේන්න ගන්නව විතරයි හරියට මොකුත් වුනේ නෑ. කවද හරි මේ ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්නෙ ඒ විශ්වාසය ප්‍රශ්න නොකිරීම නිසා.
    ඔහොම වගකීම් ගන්න මිනිස්සු නෑ. පින පව විශ්වාස නොකලත් එ් මිනිස්සුන්ට උදව් කලාම සතුටක් හරි දැනෙනව. ඒ ඩොපැමින් රශ් එක වෙනුවෙන් තමා ආයෙ ආයෙ දේවල් කරන්නෙ. ඒක අයිං කල්ල දැම්ම නං අගේට තමංගෙ ඉස්සරහ මනුස්සයෙක් මැරෙනව වුනත් ගානක් නැතුව බලාගෙන ඉඳියි. මිනිස්සු පින් වෙනුවෙන් හොඳ දේවල් කරන එක වැරදි නං එහෙනං අර ඩොපැමින් රශ් එක වෙනුවෙන් හොඳ දේවල් කිරීමත් වැරදි වෙන්න ඕනෙ. පිනෙන් කරන්නෙ අර සතුට + තව විශ්වාසෙකුත් එකතු කිරීම විතරයි.

    පිං වෙනුවෙන් හොද කිරීම නෙමේ ප්‍රශ්නේ... පින් වෙනුවෙන් කරන හොද සිමා සහිත වීම.. තමාට සමාජය වෙනුවෙන් තියෙන්නේ යුතුකමක් කියල හිතන්නේ... වගකීමක් තියනවා කියල හිතන්නේ නෑ.. එහෙම නොහිතන සමාජෙක සාදාරණත්වය අපේක්ෂා කරන්න බෑ කොහොමත් , ඒකයි ප්‍රශ්නේ.. මිත්‍යා විශ්වාස පුළුවන් තරම් අඩු කරලා ආකල්ප ගොඩ නැගීමෙන් විතරයි utopia එකක් හදන්න පුළුවන්.. නැත්තං හැමදාම survival of the fittest තමා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි ඉතින් උදව් කරාම මොකක් හරි රිටන් එකක් හම්බෙනවාය නැත්තන් එහෙම උදව් කිරීම අනිවාර්ය ය නැත්තන් උඩින් අසවලා උඹ උදව් කරනවද කියල බලාන ඉන්නවය වගේ කිව්වම උදව් කරන්න පෙළඹෙන්න ඉඩ වැඩියි නෙ.

    ඔව්.. එත් කරන දේවල් සිමා සහිතයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Karme kiyanne karma niyame witarai newe bn.

    The Buddha's teachings on karma differ from those of other religions of Asia. Many people believed -- and still do believe -- that everything about their present life was caused by actions in the past. In this view, everything that happens to us happened because of something we did in the past.

    But the Buddha disagreed. He taught there are five types of factors at work in the cosmos that cause things to happen, called the Five Niyamas. Karma is only one of these factors. Present circumstances are the result of countless factors that are always in flux. There is no single cause that makes everything to be the way it is.

    01
    of 05
    Utu Niyama
    Utu Niyama is the natural law of non-living matter. This natural law orders the change of seasons and phenomena related to climate and the weather. It explains the nature of heat and fire, soil and gasses, water and wind. Most natural disasters such as floods and earthquakes would be governed by Utu Niyama.

    Put into modern terms, Utu Niyama would correlate with what we think of as physics, chemistry, geology, and several sciences of inorganic phenomena. The most important point to understand about Utu Niyama is that the matter it governs is not part of the law of karma and is not overridden by karma. So, from a Buddhist perspective, natural disasters such as earthquakes are not caused by karma.


    02
    of 05
    Bija Niyama
    Bija Niyama is the law of living matter, what we would think of as biology. The Pali word bija means "seed," and so Bija Niyama governs the nature of germs and seeds and the attributes of sprouts, leaves, flowers, fruits, and plant life generally.

    Some modern scholars suggest that laws of genetics that apply to all life, plant and animal, would come under the heading of Bija Niyama.


    03
    of 05
    Kamma Niyama
    Kamma, or karma in Sanskrit, is the law of moral causation. All of our volitional thoughts, words and deeds create an energy that brings about effects, and that process is called karma.

    The important point here is that Kamma Niyama is a kind of natural law, like gravity, that operates without having to be directed by a divine intelligence. In Buddhism, karma is not a cosmic criminal justice system, and no supernatural force or God is directing it to reward the good and punish the wicked.

    Karma is, rather, a natural tendency for skillful (kushala) actions to create beneficial effects, and unskillful (akushala) actions to create harmful or painful effects.

    04
    of 05
    Dhamma Niyama
    The Pali word dhamma, or dharma in Sanskrit, has several meanings. It often is used to refer to the teachings of the Buddha. But it also is used to mean something like "manifestation of reality" or the nature of existence.

    One way to think of Dhamma Niyama is as natural spiritual law. The doctrines of anatta (no self) and shunyata (emptiness) and the marks of existence, for example, would be part of Dhamma Niyama.

    See also Dependent Origination.

    05
    of 05
    Citta Niyama
    Citta, sometimes spelled chitta, means "mind," "heart," or "state of consciousness." Citta Niyama is the law of mental activity -- something like psychology. It concerns consciousness, thoughts, and perceptions.

    We tend to think of our minds as "us," or as the pilot directing us through our lives. But in Buddhism, mental activities are phenomena that arise from causes and conditions, like other phenomena.

    In the teachings of the Five Skandhas, mind is a kind of sense organ, and thoughts are sense objects, in the same way the nose is a sense organ and smells are its objects.

    no way to prove chitta , dhamma and kamma... they are just concepts of easten philosophy.. not originally from buddha...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුඟක් මිනිස්සු ගුප්ත දේවල් විශ්වාස කරන්න කැමතියි. ඒක පරිණාමයෙන් එන ජානගත ලක්ෂණයක් මම කියන්නෙ.

    උදාහරණයක් විදිහට Trypophobia ගන්න. ඒකට බයවෙන්න හේතුවක් නැති උනත් සමහරුන්ට ඇඟෙන්ම එන බයක් ඕක.



    :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිං වෙනුවෙන් හොද කිරීම නෙමේ ප්‍රශ්නේ... පින් වෙනුවෙන් කරන හොද සිමා සහිත වීම.. තමාට සමාජය වෙනුවෙන් තියෙන්නේ යුතුකමක් කියල හිතන්නේ... වගකීමක් තියනවා කියල හිතන්නේ නෑ.. එහෙම නොහිතන සමාජෙක සාදාරණත්වය අපේක්ෂා කරන්න බෑ කොහොමත් , ඒකයි ප්‍රශ්නේ.. මිත්‍යා විශ්වාස පුළුවන් තරම් අඩු කරලා ආකල්ප ගොඩ නැගීමෙන් විතරයි utopia එකක් හදන්න පුළුවන්.. නැත්තං හැමදාම survival of the fittest තමා.

    පින වෙනුවෙන් කරන්න පුලුවන් හොඳටත් වඩා සීමා සහිතයි තමන්ගෙ සතුට වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ. පින වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ සීමා සහිතයි කියල පින් ගැන විශ්වාස නොකර හිටිය කියල හොඳ කිරීම වැඩි වෙන්නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පින වෙනුවෙන් කරන්න පුලුවන් හොඳටත් වඩා සීමා සහිතයි තමන්ගෙ සතුට වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ. පින වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ සීමා සහිතයි කියල පින් ගැන විශ්වාස නොකර හිටිය කියල හොඳ කිරීම වැඩි වෙන්නෑ.

    norway,sweden කියන්නේ එහෙම වෙච්ච රටවල් වලට උදාහරණ...
    හිතන විදිය වෙනස් කරගන්න පුළුවන් නම් බහුබූත විශ්වාස කරන්න ඕනේ නෑ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    norway,sweden කියන්නේ එහෙම වෙච්ච රටවල් වලට උදාහරණ...
    හිතන විදිය වෙනස් කරගන්න පුළුවන් නම් බහුබූත විශ්වාස කරන්න ඕනේ නෑ..

    උඹ කොහොමද කියන්නෙ ඒ රටවල් එහෙම වෙලා තියෙන්නෙ පින ගැන විශ්වාස නොකරන නිසා කියල ? සමාජයක් හොඳ වෙන්න සාධක කී දාහක් බලපානවද. මිනිස්සුන්ගෙ ආර්ථික ප්‍රශ්න, සංස්කෘතියෙන් promote කරන ගතිගුණ, පොලිසියෙ කාර්යක්ශමතාව වගේ දේවල් සෑහෙන ගොඩක් නිසා සමාජයක වැරදි අඩුවෙන්නෙ. ඒ සමාජෙ එක ලක්ශණයක් විතරක් තනියෙන් අරගෙන එහෙම වෙලා තියෙන්නෙ පින ගැන විශ්වාස නොකිරීම කියල කියන්න බෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කොහොමද කියන්නෙ ඒ රටවල් එහෙම වෙලා තියෙන්නෙ පින ගැන විශ්වාස නොකරන නිසා කියල ? සමාජයක් හොඳ වෙන්න සාධක කී දාහක් බලපානවද. මිනිස්සුන්ගෙ ආර්ථික ප්‍රශ්න, සංස්කෘතියෙන් promote කරන ගතිගුණ, පොලිසියෙ කාර්යක්ශමතාව වගේ දේවල් සෑහෙන ගොඩක් නිසා සමාජයක වැරදි අඩුවෙන්නෙ. ඒ සමාජෙ එක ලක්ශණයක් විතරක් තනියෙන් අරගෙන එහෙම වෙලා තියෙන්නෙ පින ගැන විශ්වාස නොකිරීම කියල කියන්න බෑ.

    අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම ඒ රටවල් වල තියන කැපී පෙනෙන වෙනස තමා නිරාගනික මිනිස්සු වැඩි කම,
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම ඒ රටවල් වල තියන කැපී පෙනෙන වෙනස තමා නිරාගනික මිනිස්සු වැඩි කම,

    කැසිනෝ
    අායුධ වෙලදාම
    ගනිකා වෘතිය
    ඕවයින් තමයි දියුනු රටවල් බහුතරයක ප්‍රධාන අදායම් මාර්ගය,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැසිනෝ
    අායුධ වෙලදාම
    ගනිකා වෘතිය
    ඕවයින් තමයි දියුනු රටවල් බහුතරයක ප්‍රධාන අදායම් මාර්ගය,

    නැහැ.. නොර්වේ ,ස්වීඩන් , ස්විස්තර්ලන්ඩ් වගේ රටවල් ඔය දේවල් කරන්නේ නෑ// :no:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නැහැ.. නොර්වේ ,ස්වීඩන් , ස්විස්තර්ලන්ඩ් වගේ රටවල් ඔය දේවල් කරන්නේ නෑ// :no:

    නෝවේවල තෙල්තියෙනවනෙ ඉතින්,
    අනිත් ඒවනම් කෝමද දන්නෙ නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    නැහැ.. නොර්වේ ,ස්වීඩන් , ස්විස්තර්ලන්ඩ් වගේ රටවල් ඔය දේවල් කරන්නේ නෑ// :no:

    Sweden Vikings lagen neda enne :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෝවේවල තෙල්තියෙනවනෙ ඉතින්,
    අනිත් ඒවනම් කෝමද දන්නෙ නෑ

    තෙල් තියන රටවල් ඕන තරම් තියනවා...
    එත් නිරාගමික රටවල් 2,3යි තියෙන්නේ.. ඒ රටවල් රටවල් මනින හැම දර්ශකයකම ඉදිරියෙන් ඉන්නව..