වාසනාව පලදෙන විදිය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වාසනාව , පින කියන එක ජීවිතේ එක එක පැතිවලින් එක එක කාලෙට පලදෙන්නෙ.
    ඩිප්‍රෙෂන් තිබුන කාලෙ මාර විදියට කෙල්ලො සෙට් උනේ, ඒත් ඩිප්‍රෙෂන් හොද උනාම එක කෙල්ලෙක්වත් නෑ දැන්. කම්මැලිකමට චැට් කරන්නවත්.
    දැන් පින , වාසනාව කියන එක ඩිප්‍රෙෂන් හොදවෙලා තියන එකට ගෙවෙනවාද කොහෙද.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    උබට එකෙන් එක දෙයක් තේරෙන්නේ නැද්ද ?
    කෙල්ලෝ ඉන්නකොට තමා ඩිප්රේෂන් හැදෙන්නේ
    කෙල්ලෝ නැති කොට ඩිප්රේෂන් නැති වග :)
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    වාසනාව , පින කියන එක ජීවිතේ එක එක පැතිවලින් එක එක කාලෙට පලදෙන්නෙ.
    ඩිප්‍රෙෂන් තිබුන කාලෙ මාර විදියට කෙල්ලො සෙට් උනේ, ඒත් ඩිප්‍රෙෂන් හොද උනාම එක කෙල්ලෙක්වත් නෑ දැන්. කම්මැලිකමට චැට් කරන්නවත්.
    දැන් පින , වාසනාව කියන එක ඩිප්‍රෙෂන් හොදවෙලා තියන එකට ගෙවෙනවාද කොහෙද.
    අපි දෙන්න කම්මැලිකමට චැට් කරමු එන්න
     
    • Haha
    Reactions: windows_ubuntu

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    depression hoda una ekama ube pinakata wenna aththe machn

    Ow
    Ethth thanikama danenwa bn

    උබට එකෙන් එක දෙයක් තේරෙන්නේ නැද්ද ?
    කෙල්ලෝ ඉන්නකොට තමා ඩිප්රේෂන් හැදෙන්නේ
    කෙල්ලෝ නැති කොට ඩිප්රේෂන් නැති වග :)
    Relationship thibunenm na
    Kammali welawata chat Krnna set ekk hitiya
    FB insta ghin desk chat krma eylma ahnwa wtsap innawada kiyla
    Dan ehma set wenne na bn
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Vasanawa kohomada kiyala balanna hodama kenek thamai Athurugiriye inna Sampath lee mole ayya.
    Athurugiriye inna kotipathiya. Koti 80-100ka vithara stock ekak thiyenawa one welavaka. Hitha gannath ba miniha aurudu 20kata vithara kalin hitapu vidiyai dan inna vidiyai dakkama.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Vasanawa kohomada kiyala balanna hodama kenek thamai Athurugiriye inna Sampath lee mole ayya.
    Athurugiriye inna kotipathiya. Koti 80-100ka vithara stock ekak thiyenawa one welavaka. Hitha gannath ba miniha aurudu 20kata vithara kalin hitapu vidiyai dan inna vidiyai dakkama.
    Uta wayasa kiyada Dan
    40 pennata psse kotipathiyk unata wedakuth na bn 😞

    අපි දෙන්න කම්මැලිකමට චැට් කරමු එන්න
    😍
    Load balancing
    Ow Eka tmai
    ------ Post added on May 8, 2021 at 8:30 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Ow
    Ethth thanikama danenwa bn

    Relationship thibunenm na
    Kammali welawata chat Krnna set ekk hitiya
    FB insta ghin desk chat krma eylma ahnwa wtsap innawada kiyla
    Dan ehma set wenne na bn
    හොද කෙල්ලක් හොයා ගනින් එතකොට ඔය ඩිප්රේෂන් නැහැ
    නැත්තම් ඉතින් ප්‍රශ්න
    කම්මැලි කමට කෙල්ලෝ හොයන්න ගිහින් අන්තිමේට මල මගුල්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මටනං කෙල්ලෝ ඉන්න කාලේ තමයි බං ඩිප්‍රෙෂන් තිබ්බේ.මගේ ප්‍රස්න විතරක් නෙවෙයි උංගේ ප්‍රස්නත් විසඳන්න එපැයි.දැං කෙල්ලොත් නෑ ඩිප්‍රෙෂනුත් නෑ.ෆුල් මාවලස්... :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    මට නම් ඩිප්‍රෙශන් ආවෙ ගැලපෙන්නෙ නැති රිලේශන්ශිප් එකක් පටන් ගත්ත නිසා. 😥
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබට එකෙන් එක දෙයක් තේරෙන්නේ නැද්ද ?
    කෙල්ලෝ ඉන්නකොට තමා ඩිප්රේෂන් හැදෙන්නේ
    කෙල්ලෝ නැති කොට ඩිප්රේෂන් නැති වග :)
    :yes: :yes: :yes: