වාසනාව , පින කියන එක ජීවිතේ එක එක පැතිවලින් එක එක කාලෙට පලදෙන්නෙ.
ඩිප්‍රෙෂන් තිබුන කාලෙ මාර විදියට කෙල්ලො සෙට් උනේ, ඒත් ඩිප්‍රෙෂන් හොද උනාම එක කෙල්ලෙක්වත් නෑ දැන්. කම්මැලිකමට චැට් කරන්නවත්.
දැන් පින , වාසනාව කියන එක ඩිප්‍රෙෂන් හොදවෙලා තියන එකට ගෙවෙනවාද කොහෙද.