වාසනාව විස්වාස කරනවාද නැද්ද?
කියන්න ඔයාලා වාසනාව විස්වාස කරනවාද නැද්ද?
විස්වාස කරනවානම් yes ද
විස්වාස නොකරනවානම් no ද
අතරමැදි අදහසක්නම් තියෙන්නෙ dim ද
යොදන්න
මේක මම කරන්නෙ පොඩි සමීක්ෂණයකට. එහි අන්තර්ජාලය ඔස්සේ ලබාගත් තොරතුරු ගොන්නට.
එහෙනම් යාළුවනේ බම්ප් එකක් හරි දාල පොඩි සප් එකක් දෙන්න හොදේ...

Yes.