

අනේ මන්දා බන්. හැබැයි ආබාධ තියෙන අයට දුක හිතෙනවා ඇති.Woke avurudu ?
වාසනා බෙල්ලාදැන් ගොළුබෙල්ලට මොකද්ද කියන්නේ![]()

බොරුවනෙ බං බාල බෙහෙත් දීල හොඳට හිටපු මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරල දැන් සත්ව කරුණාව පහළ වෙලා ඕව හොඳයි බයියො අන්දන්න.හොඳ වැඩක්..
මෙවර අවුරුදු උත්සවවල කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම බැහැ
මෙවර පැවැත්වෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයන්හි දී “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”යන ක්‍රීඩා “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.
ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
අම්මප ඇත්ත...වාසනා මුට්ටිය බිඳීම = කණා මුට්ටිය බිඳීම
වාසනාමුට්ටිය බිඳීම= කණාමුට්ටිය බිඳීම
වාසනා = කණා
වාසනා ලා ඔක්කොම, කණා ලා
අවුරුදු ක්‍රීඩාවකට දැන් අවුරුදු ගාණක ඉඳලා කිව්ව නම තමයි ලංකාවෙ දැනට තිබුණ ලොකුම ප්‍රශ්නෙ. යන්තං ඒකත් විසඳුන නිසා ලංකාව සුරපුරයක් අද ඉඳන්![]()
කථනාබාධිත බෙල්ලාදැන් ගොළුබෙල්ලට මොකද්ද කියන්නේ![]()