වාස්තු කරන කවුද ඉන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    වාස්තු කරන කවුද ඉන්නේ ?

    වාස්තු කරන කවුද ඉන්නේ ? දෙයක් දැන ගන්න, අපේ ගෙදර ජනේලයක් අයින් කරන්න ඔනිකමක් තියෙනවා. එහෙම අඩු කරන්න හොද නෑලු, උළුවහු 5 තියෙනවා ජනෙල් 3 තියෙනවා එතනින් එකක් තමයි අයින් කරන්න ඕනි, අවුලක් නැද්ද ?:oo:
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    උළුවහු ඔත්තේ
    ජනෙල් ඉරත්තේ
    එකතුව ඔත්තේ
    බව දැන යුත්තේ
    ( පලදාවලිය කියන්නේ එහෙම )


    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔවා නම් වාස්තු වල එච්චරට සැලකිය යුතු දෙවල් නොවන බවයි මචං මම නම් හිතෙන්නෙ,එ කොහොම වෙතත් වාස්තු වල කියන්නෙ උලුවහු + ජනෙල් වල එකතුව ඔත්තෙ වෙන්න ඔනේ කියලා,එ වගේම උලුවහු ඔත්තෙ වෙන්න ඔනේ ,ජනෙල් ඉරට්ටෙ වෙන්න ඔනේ.වාස්තු කියන්නෙ ඔවගේ සරල දෙවල් නෙවෙයි බං...ඔවා ඇවිත් හෙන ප්‍රථමික දෙවල්,සමහරු නම් ඔය උලුවහු ජනෙල් ගාන එච්චර සලකන්නෙත් නැ,නමුත් උලුවහු තියනකොට සුභ පාදයක් බලලා තියන්න ඔනේ,එවා නම් වැදගත්.