ඔවා නම් වාස්තු වල එච්චරට සැලකිය යුතු දෙවල් නොවන බවයි මචං මම නම් හිතෙන්නෙ,එ කොහොම වෙතත් වාස්තු වල කියන්නෙ උලුවහු + ජනෙල් වල එකතුව ඔත්තෙ වෙන්න ඔනේ කියලා,එ වගේම උලුවහු ඔත්තෙ වෙන්න ඔනේ ,ජනෙල් ඉරට්ටෙ වෙන්න ඔනේ.වාස්තු කියන්නෙ ඔවගේ සරල දෙවල් නෙවෙයි බං...ඔවා ඇවිත් හෙන ප්රථමික දෙවල්,සමහරු නම් ඔය උලුවහු ජනෙල් ගාන එච්චර සලකන්නෙත් නැ,නමුත් උලුවහු තියනකොට සුභ පාදයක් බලලා තියන්න ඔනේ,එවා නම් වැදගත්.