ජනෙල් ගාන දොරවල් ගනන් ගැන වාස්තු වල නැ එවා පස්සෙ දාගත්තු දෙවල්,වාස්තු ගැන ඉස්සෙල්ලා ඉගෙනගන හිටපන්,සමහරක් වාස්තු වල එන සිද්ධාන්ත නවින විද්‍යාවත් තහවුරු කරලා තියනවා,Tv එකේ එන වාස්තු කාරයෝ වෙළෙන්දෝ උන් ඔය කියන හැම ලබ්බම මුලික වාස්තු සිද්ධාන්ත පොත් වලත් නැ,අනික බුදු හාමුදුරුවෝ නිවන කරා උදව් නොවන සියලු විද්‍යවන් තිරස්චින විද්‍යවන් හැටියටයි නම් කලේ,වෛද්‍ය විද්‍යව ඇතුලුව.නොදන්න මරි මගුල් ගැන නොකිය හිටපන්,අනික පිටරටක් ජිවත් වෙලා හිටපු එකෙක් දන්නවා එහේ පවුල් කියල් නන් ආතල් එකේ ඉන්නවාද කියලා.ගෙදර යට තට්ටුවද ,උඩ තට්ටුවද කියන එක වාස්තු වලට අදාල වෙන්නෙ නැ,වාස්තු එ හැම තට්ටුවකට එක ලෙස බලපානවා.