මේකට 60ත් පැනල මගේ හිතේ...ආයේ නම් සීය පප්පල එක්ක දේශපාලනේ කතාකරන්නේ නැහැ...
මල පැන්න වෙලාවක මුගේ පොටක් ගියොත් එහෙම අපිත් ගස්

මේකට 60ත් පැනල මගේ හිතේ...ආයේ නම් සීය පප්පල එක්ක දේශපාලනේ කතාකරන්නේ නැහැ...
මල පැන්න වෙලාවක මුගේ පොටක් ගියොත් එහෙම අපිත් ගස්

ඊසාන කියන්නෙ දෙවියන්ට වෙනු උනු කොටස,විශ්ව ශක්තිය නැත්නම් Cosmic Energy
නිවසකට එන්නෙ ඊසාන දිශාවෙන්,එ කොටස ඉතා පිරිසිදුව තියාගන්න ඔනේ එක නිසා,එ කොටසේ තමයි වාස්තු පුර්ෂයා කියන මනංකල්පිත පුර්ෂයාගේ හිස පිහිටලා තියෙන්නෙ,එක නිසා එ කොටසේ වැසිකිලි තිබිම ඉතාම අසුබයි.
වෙන ටෙනක ටෝඉලේට් වල හෑරුවෝත් මොකද ?
මේක වහල?

සහෝ.....පුලුවන් නම් මේකට පිලිතුරක් දෙන්න....
මම ඉඩමක් බැලුවා ගන්න....තැන හොඳ යි....
ඒත් ඉඩම ඉස්සරහ හරිය ටම තුම්මන් හංදිය ක්....ඉඩම දකුණු පැත්තෙ ත් ඉඩම පැත්තට හැරිල යන පාරෙ තුම්මන් හංදිය ක්.....ඒ හැරිල යන පාරත් ඉඩම ඉවර වෙනවත් එක්ක දෙකට බෙදිලා අයෙත් තුම්මන් හංදිය ක්.......ඉඩමෙ පැති තුනේම පාරවල් ....ඒ පැති තුනේම තුම්මන් හංදි තුනක් .....
ඉඩම ඉස්සර හ පාර තරමක ප්රධාන එකක්...
.අනෙත් පාරවල් block අල්ලපු පොඩි පාරවල් ....
නමුත් තැන හොඳයි ....
Galle road ඉදන් 300m....
ඉඩමේ kalin අය හදපු පොකුණ කුත් (හිස්) තිබේ....
අයිති අය මේ ගෙදර කුලිය ට තමයි දීල තිබෙන්නේ ....
මේක ගත්තට කමක් නැද්ද .....
e kiyanne idama thrikona hadayakin da thiyenne ?
37 යි
අක්කගේ වයස 56යි
අක්කගේ දුවගේ වයස 26
උබේ වයස කියාද ?
අපේ පවුල් වල නාකි වෙනකන් ළමයි ගෙවල් වල තියාගන්නේ නෑ මම බැන්දේ 25න්
බොරු කයිවාරු නැති උනාට අපි එහෙමයි ජාතිය ගොඩනගන්නේ
#1
අන්තිම නරකයි,ප්රධාන පෙලේ වාස්තු දොශයක්,ඊසාන කියන්නෙ ආපෝ ගුණය තියන කොටස,වාස්තු පුර්ෂයාගේ හිස තියෙන්නෙත් එ කොටසේ,විශ්ව ශක්තිය ගෘහයකට එන්නෙත් එ කොටසෙන් එක නිසා අන්තිම නරකයි,කුස්සියට හොඳම දිශාව ගිණිකොණ ඉලඟට හොඳම දිශාව වෙන්නෙ වයඔ.
looking for a sudden changeela thanks machan. mewawena ewun nikan denne nae. ubata jayama wenda onaගල්ම වෙන්න ඔනෙ නැ මචං,මොකක් හරි ක්රමයකට උඔගේ ගෙදර තියන කොටස,එ කියන්නෙ අර සමචත්රසර කොටස වෙන් කරගන්න ඉට පස්සෙ එ වටේට ඔය පැල ටිකක් හිටවලා එක ගෙදර මායිම හැටියට ගන්න,වැඩේ ඉවරයි,වෙන් කිරිමක් කරගන්න ඔනේ.නිකන් ගල් පෙලියට් පට්ටල් කරලා මල් පැල ටිකක් හරි මොනව හරි පැල ටිකක් හිටවන්න,වාස්තු වල තව ඔය එක එක පැති වලට එන සුභ පැල තියනවා,අන්න එහෙම බලලා උනත් කරන්න පුලුවන් නම් වටිනවා,ඔක එච්චර ලොකු ගැටලුවක් හැටියට මම දකින්නෙ නැ බං,උඔව මානසිකව මොකෙක් හරි වට්ටලා තියෙන්නෙ.
නෑ .....
හතරැස් .....
ඉඩමෙ ඉස්සරහ දකුන දිශාව ඉස්සරහ පාර
නැගෙනහිර මායිම අතුරු පාර
උතුරු මායිම, ඉඩමෙන් 3/4 අතුරු පාර
බටහිර මායිම වෙනත් ඉඩමක් ...
ela thanks machan. mewawena ewun nikan denne nae. ubata jayama wenda ona
thx broප්ලෑන් එක අද්දිදි හරියටම පාදවලට ගත්තොත් කාමර පොඩි වෙන්වා අනික ඉඩම පොඩි නිසා ඉඩ නිකම් අප්තේ යනවා. ඈත්තටම පාද බලන්න ඕනිද. ගෙදරකට නිශ්චිත දිගවල් පලලවල් තියෙනවද ?
bump
mata uthara dennoooo