machan mama ahala thiyena widiyata dorawal 4 hathara paththata dana eka subai kiyala
ne eka weradi mathayak
wasthu widyawedi denenne hathara peththta dorawal thebeebma dhosha sahitha bawai
machan mama ahala thiyena widiyata dorawal 4 hathara paththata dana eka subai kiyala
mata poddak wasthu vidyawa gana kiyanawada?
e kiyanne mokakada me wasthu vidyawa
mokak mathada meka padanam wela thiyenne
kagen ena ekakada
meka hadahan ekka sambandada
poddak wisthara karannako
e kiyanne meka hadahana,sawabhaawika dewal matha padanam una dewalda?wasthu widyawa kiyanne meeta wasara 3000kata pamana epita indiyawe ethulu peradiga ratawala Paul sankalpaya samagama erabichcha sankalpayaki.
me thulin paul bendeema , yahapath aurin dunuwata pathweema saha sanwara pewethmakin youthuwa jeewitha pawathwagenayama sandaha purathanaye sita wasthu widyawa anugamanaya karai
wasthu widyawa "wasthu "nemahi wasayata nethahoth viseemata mulwo deviyo yanna peraderi karaganimin erabee etha
peradiga pewathi "mahabrahma" kalaye mema wasthu sankalpa erabeee etha
ira handa ata disha mul karagath mema sankalpayedi jothishayada handahana nohoth yamek upadina mohothe siyalu graha wasthunge pihiteema matha ema jeewiya wetha lebunu graha kirana mema widyawedi selakillata ganu labai
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
hondamai.mata samawenna.
mata danaganna puluwanda obathuma waasthu vidyaawa igena gaththe kohenda kiyala.shubai,ashubai wage kiyaddi hariyata kendara wagene.mokadda waasthu vidyaawa kiyanne?thaman waasaya karana sthaanaye kendara baleema wage deyakda?
e kiyanne meka hadahana,sawabhaawika dewal matha padanam una dewalda?
man ahala thiyanawa wasthu widyawe thiyena samahara dewal walata widyaathmaka hethuth thiyanawa kiyala
aththada?man me subject danne na wadiya
අපෙ ගෙදර දිග අඩි 58 අඟල් 11. පළල අඩි 36 අඟල් 1. මේ දිග පළල සුබද?
mama mage paramparawen me sasthraya igena ganne
mage denume hetiyata mage seeyage thaththa indala me sasthraya ape parapurata uruma wechchi deyak , e abashayen tama mama me sastharaya karanne api dakune Mathara mata me shilpaya puhunu karanne mage taththa mage thaththa mulu lankawema namak dinapu wasthu wediyek,oya widihata tamai mama me sasthraya igena ganne.
mama adyapanaya hadaranne usaspela ganitha anshayen ieeta passe mama usas adyapanaya hadaranne engineruwek widihata ehema hadarala mama naveena engineru widawa mema perani sasthraya ekka gelapenawada yanna pilibanda paryeshanayak karanawa
oba mawithawei ape perennange e denuma nuthana engineru sankalpa walata puduma hithena widihata sambandai
e kiyanne e perani sankalpa ape nuthana thakshanaya abibawa giyapu awstha ematai
me pilibanda paryeshana karapu mata hegeegiya deyak tamai me sasthraya engineru widyawa samaga sambanda kereema thulin ape rate paul wala samagiya wedi karamin dunuwata path karanna puluwan kiyana eka
ob akeewa wagema api ape kendaraya balala apala adiya sandaha noyekuth dewal karanawa eth api inna gedara gena selakillak ne neda ?
me wasthu wedayen karanne api padinchi wela inna gedara denuwathwa ho nodenuwathwa siduwee ethi asuba dewal wenas kara api inna gedara apita suba pala dena geyak bawata path kara geneemai
hithanna samaharu kochchara mahansi wela hamba karath kisima ithuruwak sugathiyak ne senaseemak ne salli diya wenawa wageie wagema e ayage jeewithath harima petalili sahithai hema deyakma awul.
keti kalekadi siyalla vinasha wenawa godanagapu siyalla nethiwenawa ,nosithu widihata viyapara adiya binda wetenawa samahara vita paul jeewitha pawa sun wenawa
eth samaharu hambakarana pramanaa sulu unath bohoma sathutin jeewath wenawa neda dinen dina diunu wenawa punchi thenakin patan aragena punchi kalekadi hithagannath beri taramin dunu wenawa
kohomada ehema wenne , kepaveema uthsahaya kiyala thitei , ow ewa onemai me degolloma e kepaweema uthsahaya daraddith samaharu ihalata yaddi samaharu kada wetenawa
anna e wage dewal walata mulika wenne me wasthu dhosha ,
mama ath dekeemen dannawa boho denek mewa bohoma awkgyawen behera karala innawa ara wage awul ethi weddi kage hari upades matha gedara ho viyaparika sthanaye wasthu dhosha niweradi karawagena ieeta passe bohoma senasili dayaka widihata jeewath wenawa
apita ehema aya ananthawath hamba wenawa
eka hariyatama "gedara kendaraya beleemak" wagei
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
e wagema samahara aya athe thiyana gaanawa wage degunayaka geyak hadanawaප්ලෑන් එකක් අන්දව ගන්න යන මුදල මත නොව ඔබගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත ඔබ තීරණය කරන්න .
නිවාස සැළසුම්කරැවකු ලෙස වසර ගණනාවක අත්දැකීමෙන් මා දන්නා පරිදි ඕනෑම අයෙකුගේ සිතෙහි ඔහුගේ සිහින නිවස ඇදී තිබේ. අප කරනුයේ එය ඔහුගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත සැළසුම් කරදීමයි.
ඔබගේ අවශ්‍යතා හා කැමැත්ත මත කොටස් වශයෙන් නිමකල හැකි පරිදි සැළසුම සකසා ගෙන කොටස් වශයෙන් ඔබගේ සිහින නිවස නිමකරගැනීම ඔබ වැන්නෙකුට වඩා යෝග්‍ය වේ.
එවිට ඔබ ඔබගේ නිවස පිළිබද තෘප්තිමත්ය.
එසේ නොමැතිව ඔබ කෙතරම් සුවිසල් මැදුරක සිටියද ඔබ එහි දිවි ගෙවන්නේ තෘප්තියෙන් නොවේ
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
e wagema samahara aya athe thiyana gaanawa wage degunayaka geyak hadanawa
passe hamadama bageta hadapu geta wela innawa
dan ethakota house plan adina eka kiyanneth okada?බොහොමයක් ඒ වගේ ගෙවල් දරුණු වාස්තු දෝෂවලට ලක් වෙලා ඒ නිසයි ඒවා ඇනහිටින්නේ.
ඔබ දන්නවාද ලංකාවේ සුප්රුකට කෝටිපති ව්යාාපාරිකයෙකු විසින් ගාලු මාතර ප්රුධාන මාර්ගය අසල ඉදිකරන්නට සැළසුම් කල තරු පන්තියේ හෝටලය අදටත් ඉදිකිරීමට නොහැකියි . දරුණු වාස්තු දෝෂවලට ලක්වීම නිසා . ඒවා නිදොස් කල නොහැකි දෝෂ බැවින් පසුව එය මිලදී ගත් අය කීප දෙනෙකුටමත් ඉදිකිරීමට නොහැකිවු නිසා අදටත් පාළුවට තිබෙනවා දැකිය හැකියි
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
dan ethakota house plan adina eka kiyanneth okada?
nathnam adina plan ekaka waradi balala hadana ekada oya karanne?
වාස්තු විද්‍යානුකූලව නිවාස සැළසුම්කිරීමවාස්තු විද්‍යානුකූලව නිවාස සැළසුම්කිරීම
නිවාස සැළසුම් වාස්තු විද්‍යානුකූලව සකස් කිරීම
ඉදිකරනලද නිවාසවල වාස්තු දෝෂ නිවැරදි කීරීම
යන 3ම ඇතුලත්
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
බොහොමයක් ඒ වගේ ගෙවල් දරුණු වාස්තු දෝෂවලට ලක් වෙලා ඒ නිසයි ඒවා ඇනහිටින්නේ.
ඔබ දන්නවාද ලංකාවේ සුප්‍රකට කෝටිපති ව්‍යපාරිකයෙකු විසින් මීට වසර 20කට පමන ඉහතදී ගාලු මාතර ප්‍රධාන මාර්ගය අසල ඉදිකරන්නට සැළසුම් කල තරු පන්තියේ හෝටලය අදටත් ඉදිකිරීමට නොහැකියි . දරුණු වාස්තු දෝෂවලට ලක්වීම නිසා . ඒවා නිදොස් කල නොහැකි දෝෂ බැවින් පසුව එය මිලදී ගත් අය කීප දෙනෙකුටමත් ඉදිකිරීමට නොහැකිව අදටත් පාළුවට තිබෙනවා දැකිය හැකියි
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
වාස්තු විද්‍යානුකූලව නිවාස සැළසුම්කිරීම
menna mekedi oya foundation enna ona hati,danna ona baata,lee wage ewa kiyanawada niyama plan ekak wage
ehema nathnam wasthu widyawa paththen witharada hadanne?
wastu dosha nis aehema wela tiyenn kiyala kohomada oppu karanne oya
[B]වරක් විදේශික සමාගමක් මෙය මිලදීගෙන ඉදිකිරීම් ඇරඹුවත් ටික දිනකින් හේතු රහිතව ඇණහිටි අතර ඉදිකිරීම බාරව පැමිනි විදේශිකයන් 3දෙනෙක්ම හදිසි අනතුරු හේතුවෙන් ගොඩනැගිල්ල තුලදීම ම්යයෑම ආදී හේතු නිසා ඔවුන් මහත් පරිශ්‍රමයකින් එහි වාස්තුදෝෂ පවතින බව දැනගත්තා කරනලද සියල්ල අසාර්ථක වු නිසා ඉන්දියානු වාස්තුවේදීන් පිරිසක් පවා කැදෙව්වා එම පිරිස පවා මෙම දෝෂ නිවැරදි කල නොහැකි බව තහවුරුකර ඉදිකිරීම කඩා ඉවත්කර අලුතින් අරඹන ලෙස උපදෙස් දී පිටව ගියා
මෙය ඉතා ප්‍රකට සිදුවීමක් දැන් එම දේපල බැංකුවකට සින්නවී පාලුවට තිබෙනවා[/B]
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
ammo wasthu dosha nisa echchara case wenawada ???