වාස්තු පාඩම අරඹමු

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ඔව් ඒක ඇත්තක්

    දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතා අසුබයි
    දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතාම ඉක්මනින් වෙනස් කරගන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
    Ane palayan ban yanna,ubalage oya wasthu wiswasa karanne kohomada balapan,ekek kiyanawa uge wasthu thama hari kiyala,thawa ekek kiyanawa uge ewa thamai hari kiyala :angry::angry:

    Man ahala thiyenne 4 dishawen ma doors thiyenawanam eliyata bahinna eka Bohoma Subai kiyala,A gewal walata labeem wediy kiyala,dan uba kiyanawa eka patta asubai kiyala,

    Owa oluwata gattoth gedaraka jeewath wenna ba,owa wiswasa karana un ta hithe sekayak nathuwa nida ganna nam gahak yata thama nida ganna wenne :angry::angry:

    Owa wala attak athi,A kale minissu owa gena hodata denagena innath athi,But dan inna manda porawal mona hari kiyala gana kada gannawa misak,hariya karawa igena gatta labbak na kiyalai man hithanne :P
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    මට ඔබට කිවහැක්කේ අනගාරික ධර්මපාල තුමන් පවසනලද යමෙකු මිනිසාට සේවයක් කිරීමට සිතයි නම් ඔහුට මුහුණපෑමට සිදුවන අවස්ථා පිළිබද මා හොදින් තේරුම්ගෙන ඇත යන්නයි

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0

    good answer for PC KUSH
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    Ane palayan ban yanna,ubalage oya wasthu wiswasa karanne kohomada balapan,ekek kiyanawa uge wasthu thama hari kiyala,thawa ekek kiyanawa uge ewa thamai hari kiyala :angry::angry:

    Man ahala thiyenne 4 dishawen ma doors thiyenawanam eliyata bahinna eka Bohoma Subai kiyala,A gewal walata labeem wediy kiyala,dan uba kiyanawa eka patta asubai kiyala,

    Owa oluwata gattoth gedaraka jeewath wenna ba,owa wiswasa karana un ta hithe sekayak nathuwa nida ganna nam gahak yata thama nida ganna wenne :angry::angry:

    Owa wala attak athi,A kale minissu owa gena hodata denagena innath athi,But dan inna manda porawal mona hari kiyala gana kada gannawa misak,hariya karawa igena gatta labbak na kiyalai man hithanne :P

    aniwa machan.mama honda udharanayak kiyannam.mekata adala neti unata dena ganna kiyannam.mage wedinn aekata kottawe tanakin naekat hada gatta.kohoma hari aewa hadala dunnu welawal walata apita weda tika kara ganna beri wena nisa gedara ayage balawath illima nisa wena kenuta pennala wenas kara ganna giya.giya vitarai PORA KIYANNA PATAN GATTA KAUDA ME NEKAT HADAPU KENA.OKKOMA WERADI WELA WAL WALATA HADALA TIYENNE KIYALA.AEHEMA KIYALA WENAMA OKOMA HADALA DUNNA.

    PASSE DENNAMA HADALA DUNNU NEKAT TIKATA APITA LESI VIDIYATA WEDA TIKA KARA GATTA.
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචං මට කියහංකෝ මාළු දාන්න පොකුනක් හදන්න( පොඩි දියඇල්ලකුත් එක්ක) හොදම කොයි පැත්තද කියලා... ගෙදර Main Door තියෙන්නෙ ඊසානට..
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    uba Danna Deyak Tiyenawanm kiyala Deefang hamotama, eka Eka magul Ahanne nathuwa, uba me tread eka damme afita athi adarekata newei ube buisness wadi krganna neda?

    මට ඔබට කිවහැක්කේ අනගාරික ධර්මපාල තුමන් පවසනලද වැකියමයි

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මචං මට කියහංකෝ මාළු දාන්න පොකුනක් හදන්න( පොඩි දියඇල්ලකුත් එක්ක) හොදම කොයි පැත්තද කියලා... ගෙදර Main Door තියෙන්නෙ ඊසානට..

    ඔබේ නිවසේ පිහිටීම පරිදි වතුරමල් ජල පොකුණු මාලු ටැංකි ආදිය ප්‍රදාන දොරට වම් පැත්ත ගතහැකිනම් සුබයි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    aniwa machan.mama honda udharanayak kiyannam.mekata adala neti unata dena ganna kiyannam.mage wedinn aekata kottawe tanakin naekat hada gatta.kohoma hari aewa hadala dunnu welawal walata apita weda tika kara ganna beri wena nisa gedara ayage balawath illima nisa wena kenuta pennala wenas kara ganna giya.giya vitarai PORA KIYANNA PATAN GATTA KAUDA ME NEKAT HADAPU KENA.OKKOMA WERADI WELA WAL WALATA HADALA TIYENNE KIYALA.AEHEMA KIYALA WENAMA OKOMA HADALA DUNNA.

    PASSE DENNAMA HADALA DUNNU NEKAT TIKATA APITA LESI VIDIYATA WEDA TIKA KARA GATTA.

    මට ඔබට කිවහැක්කේ නෙළුම් මහනෙල් පිපෙන විලෙහිම දියබරි හා මැඩියන්ද වසනබැව් තේරුම් ගැනීමෙන් ජීවිතය පහසුවන බවයි

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    නෙළුම් මහනෙල් පිපෙන විලෙහිම දියබරි හා මැඩියන්ද වසනබැව් තේරුම් ගැනීමෙන් ජීවිතය පහසුවන බවයි
    ha ha haaa
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මට ඔබට කිවහැක්කේ නෙළුම් මහනෙල් පිපෙන විලෙහිම දියබරි හා මැඩියන්ද වසනබැව් තේරුම් ගැනීමෙන් ජීවිතය පහසුවන බවයි

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    a wile hitapu aeka diyabariyek den adu aeti.mokada aekek aelakiri aenawane
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔබේ නිවසේ පිහිටීම පරිදි වතුරමල් ජල පොකුණු මාලු ටැංකි ආදිය ප්‍රදාන දොරට වම් පැත්ත ගතහැකිනම් සුබයි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    අයියෝ..... ඒ පැත්තෙන් තමයි ගෙදරට එන්න තියෙන්නේ....
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අයියෝ..... ඒ පැත්තෙන් තමයි ගෙදරට එන්න තියෙන්නේ....

    ඊසාන දෙසට මුහුනලා පිහිටි ගෙදරක ප්‍රධාන දෙරට දකුණ නොහොත් නැගෙනහිරට ලිං පොකුණු වතුර මල් ආදිය තිබීම නිවැසියන්ට අසුබ පිහිටීමකි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    කට්ටිය පිබුරුපතේ (සර්පයෙක් නෙවෙයි :P ) ෆොටෝ එකක් දැම්මනම් හොද නැද්ද... එතකොට විස්තර කරන්න ලේසි වේවි...
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කට්ටිය පිබුරුපතේ (සර්පයෙක් නෙවෙයි :P ) ෆොටෝ එකක් හොද නැද්ද... එතකොට විස්තර කරන්න ලේසි වේවි...

    ඔව් දිශාව ලිද වැසිකිළි වල ආදිය සමග දැම්මනම් විස්තර කරද්දී ඒක බොහොම පහසුවක්
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල