වාස්තු පාඩම අරඹමු

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මගේ තාර්යාලය කඩා නැත
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    සමාවෙන්න. මට මතක බත්තරමුල්ලේ ආර්පිකෝ එක ඉස්සරහා කියලා. එතන නේවේද? දැන් එතන තිබ්බ බිල්ඩිම කඩලා පොළවටම ෆැල්ට් කරලා අලුතින් හදන්න. ඔයාගේ තැන මට වැරදෙන්න ඇති නැත්නම් වෙන ආසිරි කෙනෙක් වෙන්න ඇති..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත් තියෙන්නේ. එක දෝෂ සහිතයි කියල දන්නා කෙනෙක් කිව්වා-ඔවු ඒ කීම නිවැරදයි.වාස්තුවේදයට අනුව ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත්නම්
    1-සියලු බලාපොරොත්තු නොසිතූ අයුරින් බීදීයෑම
    2-නෑදෑයන්ගෙන් බාදා හිරිහැර
    3- නීතිමය පීඩා
    4-ධන හානි
    ආදිය විපාක ලෙස දැක්විය හැක
    කලහොද පස්සෙන් පන්නන හා උදවු ගත් අය පිටුපෑම තදින් සිදුවෙනු නියතයි

    2වන පැනය එතරම් බරපතල නැත (එම ස්ථානය කඩුල්ලකි
    1වන දෝෂය හැකි ඉක්මනින් ඉවත් කරගැනීම යහපත්වේ
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    ගොඩාක් ස්තුතියි උපදෙස් වලට. මුදුන් ලීය වෙනස් කරන්න නම් ගෙදර බිත්ති ටිකක් තියන මට්ටමට වඩා ටිකක් උස්සන්න වෙනවා. මීට කාලෙකට කලින් කියවපු වාස්තු විද්‍යා පොතක තිබුන ගෙදරක බිත්ති තියන මට්ටමට වඩා උස්සන්නවත් පහත කරන්නවත් සුදුසු නැහැ දෝෂ සහිතයි කියල. මේ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද???
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    එය ඉතාම වැරදි මතයකි ගෙවල් වෙනස් කිරීම්දී බොහෝ විට මුදුන් බීත්ති පවා උස් කිරීම සාමාන්‍ය දෙයකි එසේ කිරීම නිසා දෝෂයක් ඇති නොවේ එහෙත් දැනට පවතින තත්වය වාස්තුවේදියකුට පෙන්වා කඩිනමින් එම නිවැරදි කිරීම සිදුකරගැනීම වඩා වැදගත්වේ
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    ගෙදර ගිනි කතිරය පෑගීම හොදද? අනිත් එක තමයි ගෙදරක ජනේල සහ දොරවල් කොපමන තැබිය යුතුද?
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගෙදර ගිනි කතිරය පෑගීම හොදද? අනිත් එක තමයි ගෙදරක ජනේල සහ දොරවල් කොපමන තැබිය යුතුද?

    1-ගිනි කතිරය පෑගීම දෝෂයක් නොවේ
    2-ජනෙල් ඉරත්තේ සංඛ්‍යාවක් සහ උළුවහු ඔත්තේ සංඛ්්‍යවක්වීම සුදුසුය.
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    බුද්ධ රූපයක් තැබිය යුතු දිශාව කුමක්ද?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    gedraka mudun yata leeya,saha anekuth yata lee uluwahu walata ahu wena eka hodada narakada??ahuwenna hoda naa kiyanne uluwahu wala mada tada??
    uluwahu kadan walatda??
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    gedraka mudun yata leeya,saha anekuth yata lee uluwahu walata ahu wena eka hodada narakada??ahuwenna hoda naa kiyanne uluwahu wala mada tada??
    uluwahu kadan walatda??

    උළුවහු කදට එක එල්ලේ යටලි බල්ක හෝ පරාලයක් තිබීම ඉතාම අසුබ දෝශයකි
    අප්‍රමාදව පවුලේ වාස්තුවේදියා හමුවී උපදෙස් ගන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    attachment.php
    උළුවහු කදට එක එල්ලේ යටලි බල්ක හෝ පරාලයක් තිබීම ඉතාම අසුබ දෝශයකි
    අප්‍රමාදව පවුලේ වාස්තුවේදියා හමුවී උපදෙස් ගන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    මේක මේ උඩින් බලුවම් පෙන හැටි කියල හිතාගන්න..කළු පාට යටලිය..උළුවස්ස නිල් පාටින් තයෙනවා විදියට තිබ්බම දෝෂයක් යේදෙනවද???
    අනිත් එක තමය් ගෙයි පළල හරියටම බෙදෙන මැදින් නේද මුදුන් යට ලිය යන්නේ..එත් මම හල තියෙනව එහෙම හරියටම සමානව පළල දෙකට බෙදෙන තැනට මුදුන් යටලිය දන්නා එපා..පොදක් පැත්තකට දන්නා කියල.... හරියට මුළු පළල 30k නම් එක පැත්තක් 14 සහ 16 වගේ...එක කොහොමද?
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      16.8 KB · Views: 127
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    අනිත් ප්‍රශ්නේ තමයි බ්‍රහ්මපාදය පෑගීම ප්‍රශ්නයක. ද ??
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    attachment.php

    මේක මේ උඩින් බලුවම් පෙන හැටි කියල හිතාගන්න..කළු පාට යටලිය..උළුවස්ස නිල් පාටින් තයෙනවා විදියට තිබ්බම දෝෂයක් යේදෙනවද???
    අනිත් එක තමය් ගෙයි පළල හරියටම බෙදෙන මැදින් නේද මුදුන් යට ලිය යන්නේ..එත් මම හල තියෙනව එහෙම හරියටම සමානව පළල දෙකට බෙදෙන තැනට මුදුන් යටලිය දන්නා එපා..පොදක් පැත්තකට දන්නා කියල.... හරියට මුළු පළල 30k නම් එක පැත්තක් 14 සහ 16 වගේ...එක කොහොමද?

    මේක මේ උඩින් බලුවම් පෙන හැටි කියල හිතාගන්න..කළු පාට යටලිය..උළුවස්ස නිල් පාටින් තයෙනවා විදියට තිබ්බම දෝෂයක් යේදෙනවද???

    එය දෝශ සහිත පිහිටීමකි

    අනිත් එක තමය් ගෙයි පළල හරියටම බෙදෙන මැදින් නේද මුදුන් යට ලිය යන්නේ..එත් මම හල තියෙනව එහෙම හරියටම සමානව පළල දෙකට බෙදෙන තැනට මුදුන් යටලිය දන්නා එපා..පොදක් පැත්තකට දන්නා කියල.... හරියට මුළු පළල 30k නම් එක පැත්තක් 14 සහ 16 වගේ...එක කොහොමද?[/QUOTE]

    එය හරි මැදින් බෙදීම දෝශ සහිත පිහිටීමකි

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඒ කියන්නේ ඒ උළුවහු කද මුදුන් යට ලිය අහු නොවෙඑඅ පැත්තකට කරන්න ඕනෙද.??ඉත්න් උල්වස්සේ කදකටව්ත් නෙමේනේ අහු වෙලා තියෙන්නේ???
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඒ කියන්නේ ඒ උළුවහු කද මුදුන් යට ලිය අහු නොවෙඑඅ පැත්තකට කරන්න ඕනෙද.??ඉත්න් උල්වස්සේ කදකටව්ත් නෙමේනේ අහු වෙලා තියෙන්නේ???

    එම ස්ථානයේ පැහැදිලි ඡායාරෑපයක් PM කරන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    කලින් රුපයේ තියෙන්නේ...යට ලිය උළුවස්සේ කදකට්වත් ,මැදට වත් උදෙඉන් යන්නේ නෑ..උළුවස්සේ මැදත් කදත් අතරින් යන්නේ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Me tiyenne ape gedara dala plan eka machan (mama dan draw kale.. rooms wala diga palala poddak wenas una)

    67p5.jpg

    1. Main hall
    2. Rooms
    3. Dining room (arch in the bottom corner)
    4. Kitchen
    4.1 Mantel
    5. Washing area
    6. Portico
    6.1 Main entrance (straight down to the Main hall from Portico)
    7. Bathroom
    8. Small toilet
    9. Toilet pit
    10. Closed pit for kitchen wastage water
    11. Well (not using)
    12. Gate

    * 1st bed room eke uluwassa tibunata door ekak naha

    machan me gedara problems tiyanam kiyanawada?
     
    mama eka deyak kiyannam..ubalage gedara kochchra hambakarath wadak wenne naa..hambakarana tika ewara wenawa..salli kochchr thibbath viydam wenawa kohomahri...
    haki vidyata ubalage gettuwa wenas karapan...:rolleyes:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    mama eka deyak kiyannam..ubalage gedara kochchra hambakarath wadak wenne naa..hambakarana tika ewara wenawa..salli kochchr thibbath viydam wenawa kohomahri...
    haki vidyata ubalage gettuwa wenas karapan...:rolleyes:

    Me tiyenne ape gedara dala plan eka machan (mama dan draw kale.. rooms wala diga palala poddak wenas una)

    1. Main hall -- 3/10
    2. Rooms--2/10
    3. Dining room (arch in the bottom corner)7/10
    4. Kitchen 4/10
    4.1 Mantel 2/10
    5. Washing area 4/10
    6. Portico 8/10
    6.1 Main entrance (straight down to the Main hall from Portico) 7/10
    7. Bathroom 9/10
    8. Small toilet 7/10
    9. Toilet pit 6/10
    10. Closed pit for kitchen wastage water 6/10
    11. Well (not using) 7/10
    12. Gate 2/10

    * 1st bed room eke uluwassa tibunata door ekak naha

    machan me gedara problems tiyanam kiyanawada?

    ඔබේ සැලැස්මේ දිශා පරික්ෂාකර ලකුණු ලබාදුනිමි .දි ඇති අගයන් අනුව 74/100 ලෙස ලකුනු ලැබී අත .
    ඒ දිශා වලට අනුව පිහිටීම සදහා පමනි ( මෙහි එය මධ්‍යම මට්ටමින් ගැලපේ )
    නිවැරදි වාස්තු පරීක්ෂාවකදී
    ගෘහ වාස්තු
    භූමි වාස්තු
    ජීව වාස්තු යන අංශ 3ම සැලකිය යුතුය සියලුම ස්ථාන අතර දිග පලළ හා තවත් මිමි ඉතා අවශ්‍යය මෙම සටහන ඒ සදහා කිසිසේත් ප්‍රමානවත් නැත

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited: