වාස්තු විද්යාව..

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
වාස්තු විද්යාව..

මචංලා,

මම මේ ලඟකදී විකුනන්න තියන ගෙයක් බලන්න ගියා.. මමයි මගෙ හාමිනේයි තමයි ගියේ.. අපිට ඔය වාස්තු විද්යාව ගැන දැනුමක් නෑ.. එත් එතන හිටපු එකා කියපි වාස්තු තියරි හැට හුටා මාරක්... ඒක ඇහුවට පස්සෙ මටයි මගේ මායියටයි ගෙවල් හදන්න එපා උනා... ඒ යකා කියන විදියට අපිට ගෙයක් හදන්න මේ කපේට බෑ.. හරි හතරැස් ඉඩම්.. දෙපැත්තෙ කාණු තියෙන්න හොඳ නෑ, ගිනිකොනට ලිප දාන්න හොඳ නෑ, බස්නාහිරට නිදන කාමර හොඳ නෑ, තව ගිනි කතුරු, පෙරේත පාද, බහිරව පාද, මුළු අහුවෙන්න, මුදුන් ලී බ්ලා බ්ලා බ්ලා.. හෙන ගොඩක්.. අනික ඉඩමේ මස් , පුලුටු අරක්කු මුකුත් තියෙන්න බෑ ලු.. ගේ හදන කොට...( වෙජිටෙරියන් බාස්ලා තමා දාන්න වෙනෙන් )
කොහොම හරි අපිට පස්සේ ටිකක් ප්රැක්ටිකල් පොරක් සෙට් උනා.. අපි උගෙනුත් ඇහුව කලින් පොර අපිට කියපු ටික.. ප්රැක්ටිකල් පොර අපෙන් ඇහුවා
"මමත් සමහර වාස්තු දේවල් බලනවා, හැබැයි හේතුවක් තියනවා නම් විතරක්... කෙනෙක් මේ විදිය වාස්තුවට අනුව වැරදී කියනවා නම් ඒකට හේතුවත් එවෙලෙම අහගන්න.. නිකන් බොරුවට හොඳට හදපු ගෙවල් කඩ කඩ හදන්නෙ නැතුව.. මහත්තයලට කියන්න පුලුවන් නම් මෙන්න මේ නිසා මේක හොඳ නෑ කියලා.. මම ඒ විදියට කරන්නම්"

කොහොම හරි අපි දැන් ගෙයක් හදාගෙන යනවා.. ඒක ගැන පස්සෙ කියන්නම්..
මම මේ කියන්න හැදුවේ.. ඔය කියන තරන්ම් වාස්තු විද්යාව ඇත්තද කියන එක.. අපි දන්න විදියට ඔය ශිල්පය අපිට ආවේ ඉන්දියාවෙන්, බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නෑ ගෙවල් හදනකොට ඔයවගේ දේවල් බලන්න කියලා. තමන්ට සුදුසු ප්රදේශයක වාසය කරන්න කියලා නම් කියලා තියනවා (පතිරූප දෙශ වාසෝච )
හරි අපි නිකමට හිතමු බුදුහාමුදුරුවෝන්ටත් ඒවා ගැන කියන්න බැරි උනා කියලා..
ඒත් ඔච්චර හරියට නැකත් බලලා, වාසිතු බලලා ගෙවල් ගොඩනැගිලි හදන අපේ රට තාම දියුණුවෙමින් පවතින්නේ.. ඒ අතර ඔය මුකුත් නැතුව ගෙවල් හදන අනෙක් රටවල්- බටහිර.. දියුණු වෙලා තියෙන්නේ
මට හිතෙන්නේ වාස්තු කියලා දෙයක් ඇත්තටම දෙයක් තිබ්බත්, අද මේ කරන්නේ ලොකු බොරුවක්...
 
Last edited:

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    bump මචන් මමත් ඕක දැනගන්න කැමති. නිකන්ම මේ විදිය හොද නැ මෙ විදිය අසුබයි කියල කියන්නෙ නැතිව ඒකට හේතුවත් දැනගන්න තිබ්බ නම් හොදයි. උබ හොයාගත්ත හේතු මොනාද එහෙම. එල් ශෙප් එකට ගෙවල් හදන්නත් එපා කියනව නෙද.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oke mchn podi scene ekak nattema ne negative energies magaharawaganna tamai oya eka eka side ekata face karala gedara hadanna kiyanne.hebei dan inna un ona ekatai epa ekatai hema labbakatama oya theory eka apply karanawa.anika buduhamduruwo kivveth karma change karaganna puluwan kiyala.karme wunath permanent ne.gedarata onenan pirith tikak kiyala negative energies nethi karala giya nan etcharai.ara room eka mae room ekata kapenna belui arawai mewai mona hu**walda ban.pissu.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mona wikarada ban, ape siya hadala tiyenna geyak , dan 75 years old, thama hodata tiyenawa :D
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    oke mchn podi scene ekak nattema ne negative energies magaharawaganna tamai oya eka eka side ekata face karala gedara hadanna kiyanne.hebei dan inna un ona ekatai epa ekatai hema labbakatama oya theory eka apply karanawa.anika buduhamduruwo kivveth karma change karaganna puluwan kiyala.karme wunath permanent ne.gedarata onenan pirith tikak kiyala negative energies nethi karala giya nan etcharai.ara room eka mae room ekata kapenna belui arawai mewai mona hu**walda ban.pissu.

    කථාව ඇත්ත මචන්... සමහර පොරවල් කියන පොයින්ට වල්ට අනුව ගෙවල් මකලා හදන්න වෙනවා...
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    bump මචන් මමත් ඕක දැනගන්න කැමති. නිකන්ම මේ විදිය හොද නැ මෙ විදිය අසුබයි කියල කියන්නෙ නැතිව ඒකට හේතුවත් දැනගන්න තිබ්බ නම් හොදයි. උබ හොයාගත්ත හේතු මොනාද එහෙම. එල් ශෙප් එකට ගෙවල් හදන්නත් එපා කියනව නෙද.

    අනේ මංදා.. සමහරු කියනවා. කතිරෙ හොඳ නෑ. පොරව හොඳ නෑ.. ටොයොටා ශො රුම්ස් හදන්නේ එල් ශේප් එකට.. කෝ උන්ට මොන හෙනයක් වත් නෑ නේ.. ඔය යස අගේට ඉන්නේ.. අනික වයිපර්ගෙ බොසී ගේ ගෙදරත් එල් ශේප්.. උන් ඉන්නවා යස අගේට..
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අපේ ගෙදර බස්නාහිරට කාමරයක් තියෙනවනෙ :dull: :dull:

    ඔය වගේ අනං මනං කෝටියක් තියනව මචං.. ඒත් එකෙක් වත් හේතුවක් හරියට කියන්න දන්නෙ නෑ.. පොතේ එහම්ලු තියෙන්නේ.. ඉස්සර ඉඳන් එහෙම තම්යි ලු.. නැත්නම් මොකක් හරි බූත හේතුවක් කියයි.. අපිට නොතෙරෙන... සමහරුන්ගෙන් හේතු අහුවම මළත් පනිනවා....
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    විෂය දැනුමක් අැති වරලත් වාස්තුවිද්‍යාවේදියෙක් (chartered architect) එක්ක කරානම් වැඩේ හරියට කරගතහැකියි.

    එ් කියන්නෙ ඩ්‍රාෆ්ට්මන්ලාවත්, ඡෝතිශ්‍යකාරයොවත් නෙමෙයි!!!
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    විෂය දැනුමක් අැති වරලත් වාස්තුවිද්‍යාවේදියෙක් (chartered architect) එක්ක කරානම් වැඩේ හරියට කරගතහැකියි.

    එ් කියන්නෙ ඩ්‍රාෆ්ට්මන්ලාවත්, ඡෝතිශ්‍යකාරයොවත් නෙමෙයි!!!

    සහතික ඇත්ත.. ඒත් පොදුවේ හැමොටම විෂය දැනුමක් අැති වරලත් වාස්තුවිද්‍යාවේදියෙක් ගාවට යන්න වත්කමක් නෑනේ.. ඩ්‍රාෆ්ට්මන්ලා වගේ උන් ගාවට ගියාම ඔකතමයි වෙන්නෙ.. මම මේ නොදන්න නිසා අහන්නේ ඔය ෆේම්ස් ආර්කිටෙක්ට්ලත් වාස්තු ටක්කෙටම් බලනවද? නැත්නම් කස්ටමර් ඉල්ලුවොත් විතරක් ඒවා බලනවද?
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සහතික ඇත්ත.. ඒත් පොදුවේ හැමොටම විෂය දැනුමක් අැති වරලත් වාස්තුවිද්‍යාවේදියෙක් ගාවට යන්න වත්කමක් නෑනේ.. ඩ්‍රාෆ්ට්මන්ලා වගේ උන් ගාවට ගියාම ඔකතමයි වෙන්නෙ.. මම මේ නොදන්න නිසා අහන්නේ ඔය ෆේම්ස් ආර්කිටෙක්ට්ලත් වාස්තු ටක්කෙටම් බලනවද? නැත්නම් කස්ටමර් ඉල්ලුවොත් විතරක් ඒවා බලනවද?

    hard and fast rules නැහැ.. but the major issues/concerns are taken into consideration when designing and design developments stages. තැනේ හැටියට අැනේ ගහනවා!!

    avoid bloody draftsmen!!:dull: utterly useless:no: