වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?
ගෙයක් හදනකොට හරි හදපු ගෙයක් ගන්නකොට හරි වාස්තු බලනවනේ හැමෝම වගේ. නමුත් මේකත් අර වගේ වෙනම මිථ්‍යා විශ්වාසයන් ටිකක් කියලා හිතෙන්නේ නැද්ද? හැමෝම වාස්තු බලනවා අනිත් අය බලනවට වගේ කියලා හිතෙන්නෙ නැද්ද? උදාහරනයක් විදිහට වාස්තු අවුල් ගෙයක් කියලා හිතමු. ඒක අයිති කෙනා ඒ හේතුව නිසා ගෙදර rent කරනවා. Rent එකට ගන්න එවුන් වාස්තු බලන් නෑ නේ උන් සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට වාස්තු හරියටම බලපාන්නේ ගෙදර අයිති එකාට විතරයිද.
ජනෙල් ඔත්තේ වෙන්න ඕනෙලු. දොරවල් ඉරට්ටේ වෙන්න ඕනෙලු. (මේකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. මට හරියට මතක නෑ) හරි එහෙම වෙන්න ඕනේ නම් හේතුවත් කියන්න ඕන නේ. කවුරුවත් එහෙම පැහැදිලි කිරීමක් කරලත් නෑ.
මන් හිතනවා මිත්‍යා නොවන සාමාන්‍ය දේවල්, ඉර එලිය වැටෙන දිශාව, වතුර බහින විදිහ, පසෙහි පිහිටීම වගේ ඒවා හරියටම බලලා ගෙයක් හැදුවා නම් වාස්තු කියලා ආයි අමුතුවෙන් බලන්න අවශ්‍ය නෑ. හඳහන්, ජොය්ය්තිශ්ය, ගෙවල් ආරක්ශා කරන ඒවා, වාස්තු මම නම් සිරාවට මේ දේවල් විශ්වාස කරන් නෑ. මේ දේවල් හරි නම් මේවා අදාල සිංහල මිනිස්සුන්ට විතරක්ද? හරි මෙහෙම ශාස්ත්‍රයක් ඉස්සර තිබ්බා කියමු. නමුත් මේ වෙනකොට ඔක්කොම තත්වය වෙනස් නේ. හද්ද පරන concepts අපි තාම පාවිච්චි කරනවා වගේ දෙයක් නේ.
ගොඩක් එවුන් කියන කතාවක් තමයි, "මන් නම් එච්චර ඕවා විශ්වාස කරන් නෑ, නමුත් දෙමව්පියෝ කිව්ව නිසා බලනවා." වගේ කතා. (හැම එකකටම අදාලයි) උනුත් කාලෙකහරි තනියෙන් decision ගන්න කාලෙක ඔය දේවල් බලනවා. "මේ දේවල් බලන්න ඕනේ අපෙ දෙමව්පියොත් ඕවා බැලුවා කියලා." උන්ගෙත් ලමයි ඉන්න කාලෙක ඔය story එකම තමා.
හරි life එකක් ගෙනියන්න බුද්ධ ධර්මයේ අපිට ඕනතරම් දේවල් තියෙනවා. මේ වගේ දේවල් වලට කාලය නාස්ති කරන එකත් අපරාදයක් කියලා මට හිතෙන්නේ. හිතපන් අපි මේ දේවල් තවත් කරන් යනවා කියන්නේ ආයි මේ විදිහටම outdated වෙච්ච දේවල් generation ගානක් ඉස්සරහට යන්න උදව් කරනවා වගේ වැඩක් නේ.
උඹලා මොකද හිතන්නේ මේ ගැන?