වාස්තු විද්‍යාව ගැන උඹල මොකෝ කියන්නේ

kotu wa

Member
Feb 7, 2017
70
7
0
wasthu kiyanne science ekak ban. mama danna dewal tiyanawa tikak. ewa tanikarama science. godak ewa civil engineering tiyenne. samahara ewa adala wenna dan tiyana technology anuwa.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ජාතික ගීය වෙනස් කරා කියල අහල නැද්ද මුලට එන අකුර අසුබයි කියල. :baffled:

ජාතික ගීයේ "ගණ" පිළිබඳ ගැටලුවක්‌ පවතින බවත් නමෝ නමෝ මාතා යන්න අපායාක්‌ෂරවලින් ආරම්භ වන බවත් එමගින් රටට හා ජනතාවට මෙන්ම ආණ්‌ඩුවට ද අපලදායක තත්ත්වයක්‌ උද්ගත වන බවත් එවක සිටි දෛවඥයෝ පෙන්වා දුන්හ. එය සැලකිල්ලට භාජනය කරමින් 1962 දී "නමෝ නමෝ මාතා" වෙනස්‌ කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය කෙරිණි. ඒ බව එවක සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 1962 පෙබරවාරි 03 වෙනි දා නිවේදනය කරන ලදී. මේ සමගම තමා විසින් රචිත ජාතික ගීයට සුවිශාල අසාධාරණයක්‌ කළේ යෑයි සිත් වේදනාවට හා කලකිරීමට පත් ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය කොට සියදිවි නසාගත් බව ද සඳහන් කළ යුතුය
- http://www.divaina.com/2013/04/17/badada01.html.

අදනෙ යකෝ මේ සිද්දිය දන්නෙ :sorry: :sorry:
සුමනදාස වගේ දෛවඥයො ටිකක් ඒ කාලෙත් ඉන්න ඇති :sorry: :sorry:
ඔක්කොටමත් එහා ඇයි හත්දෙයියනේ සින්දුවක පදයක් වෙනස් කලා කියල නිදිපෙති බීල නහින්නෙ :sorry: :sorry:
ජාතික ගීයෙ කියන කතාව ඇත්ත තමා බලනකොට :( :(
ඤාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා :( :(
අපි වගේ හරක් රැලක් :( :(
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මේක මට මගේ යාලුවෙක් කියපු කතාවක්
    ඌ ප්‍රයිවෙට් කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක සයිට් බලා ගන්න එකෙක්

    මුස්ලිම් එවුන් සහ ක්‍රිස්තියානි අය ඔය දේවල් මොනවත් හිතන්නෙ නැතිව ගෙවල් හදනවා හරි හතරැස් කාමර/ගෙවල් හදනවා මොන දිසාවෙන්ද ඇතුල් වෙන්නෙ එලියට යන්නෙ මොනවත් හිතන්නෙ නෑ, හරියට දෙකට බෙදලා දිගේ හරි මැදවල් වලටම පරාල යටලී එන විදියට හදනවා සහ උන්ට කිසිම හෙනයක් නෑ හොදට බිස්නසුත් හරියනවා ගෙවලුත් හරියනවා හොදටම ඉන්නවා

    හැබැයි සිංහල එවුන් ඔය සේරම හිතලා ප්ලැන් කරනවාලු අන්තිමට වහලෙ වතුර බස්සන බට දාන තැනක් වත් නැති වෙන ගෙවල් තියනවාලු. ඔය ඔක්කොම කරලා හදලා ඉවර උනාම ආයෙ කියනවලු වෙන එකෙක් එක්කන් ඇවිත් ගේ පෙන්නුවා ඌ කියනවා උලූවස්ස අඩියක් වෙනස් කරන්න ඕන කියලා ආපහු කඩලා හදනවාලු
    මගේ යාලුවා කිවුවෙ ඌ හෙන කැමතියිලු මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරි අයගෙ කන්ස්ට්‍රක්ශන් වැඩ කරන්න, කිසි කරදරයක් නෑලු අපේ එවුන් ගේ හරියට හදලා මැරෙනකම් එක එකා කියන ඒව අහලා වෙනස් කර කර ඉන්නවාලු ඔන්න ඔහොමයි

    මමත් කේන්දර දේවාල ඇතුලුව ඔය දේවල් තඹ සතේකට විස්වාස කරන්නෙ නැහැ. අපේ ගෙදර කට්ටිය සහ වයිෆ් ගෙ ගෙදර කට්ටිය මම මම ඉන්න තැනක ඕවා ගැන කතා කරන්නෙත් නෑ
     
    janish05656

    Well-known member
  • සමහරි ඉහටත් උඩින් බලනවා,තව සමහරු සතපහකට වත් ගනන් ගන්නේ නෑ,,
    බැහැලාම හොයන කස්ටිය ගෙවල් හදනවාට වඩා කඩ කඩ මොකක් හරි කොරන එක තමයි, තව කස්ට්යක් පිට උන් කියන බම්බු අහලා නියපොතු කකා ඉන්නවා හදාපු ගෙදර වාස්තු අවුල හොයහොයා, ඕකගැන් මුකුත්ම නොහිතන පිරිසකුත් ඉන්නවා නැව ගිලුනත් මෑන් චූන් වගේ..

    ඕකත් නිකන් අර කේන්දරේ වගේ වැඩක් මචන්..බදින්න කලින් බලනවා ඔක්කෝම, පස්සේ කේන්දර් ටක්කේටම ගැලපෙන නිසා බන්දලා දීලා බලන් ඉන්නවා,,

    1. ඒ ගෑනි මිනිහයි හොදින් තේරුම් අරන් හිටියොත් කියයි "ශා ඔක්කෝම ගැලපුන නිසා කිරි පැනී"
    2. උන්දෙන්නා ගහ මරා ගන්නවා නන් කියයි, "ගෑනි හරිනෑ එක්කෝ මිනිහා හරි නෑ" කියලා

    නැත්නන් කේන්දරේ ගනන්වත් ගෙන්නේ නැතුව බැන්දාම කියන්නේ
    1. උන්දෙන්නා හොදින් තේරුම් අරන් හිටියොත් කියයි "උන්ට ආගමක් දහමක්, විස්වාසයක්, අපේකමක් නෑ කියලා"
    2. උන්දෙන්නා ගහ මරා ගන්නවා නන් කියයි, "දැක්කානේ කේන්දර බලන්නේ නැතුව බැදලා උනදේ කියලා"

    මට හිතෙන විදියට විස්වාසයක්, ඇදැහීමක් තියෙන එක සාමන්ය දෙයක්, ඒත් ඒකේ ඇලී ගැලී ඉන්න එකා නන් මෝඩයා,
    තමන් හැමවෙලේම හොද දෙයක් කරොත් හොදක්ම වෙයි..අනිත් එකත් අනිත් පැත්තට කියන එක තමයි මම විස්වාස කරන්නේ..
    අම්මාට තාත්තාට සලකපන්,,අහන දෙයක්, කරන්න ඉන්න දෙයක්, ප්‍රශ්නයක්, දෙමාපියන්ගෙන් අහපන්..කවදාවත් ඒගොල්ලන් උබ්ලට වැරැද්දක් කරන්නේ නෑ..
    ජය වේවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අදනෙ යකෝ මේ සිද්දිය දන්නෙ :sorry: :sorry:
    සුමනදාස වගේ දෛවඥයො ටිකක් ඒ කාලෙත් ඉන්න ඇති :sorry: :sorry:
    ඔක්කොටමත් එහා ඇයි හත්දෙයියනේ සින්දුවක පදයක් වෙනස් කලා කියල නිදිපෙති බීල නහින්නෙ :sorry: :sorry:
    ජාතික ගීයෙ කියන කතාව ඇත්ත තමා බලනකොට :( :(
    ඤාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා :( :(
    අපි වගේ හරක් රැලක් :( :(

    හැබැයි 62 වෙනකන් ලංකාව යස අගේට තිබ්බ ණය නෑ, යුද්ද නෑ, කැරලි කෝලාහල නෑ, සිංගප්පුරුව ලංකාව වගේ වෙන්න ඕනේ කීවෙත් ඔය කාලේ නෙ. මුන් අපලයි කියල ජාතික ගීය වෙනස් කරාට පස්සේ තමා කොටි බෝ වෙලා, jvp කාරයෝ කැරලි ගහල, කාලකන්නි දේශපාලුවෝ බෝ වෙලා කරදර ඔක්කොම පටන් ගත්තෙ.
     
    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    මෙහෙම දෙයක් උනොත් මොකද බන් කරන්නේ.

    වස්තු විද්‍යාවෙන් බලුවම් කියනවා මේ බිම් එක සාලෙට හොඳ නෑ දාන්න එපා කියල.

    structural ඉන්ජිනේරුව කියනවා මේක දැම්මේ නැත්නම් ස්ලැබ් එක පාත් වෙනවා කියල.

    එතකොට කවුරු කියන එකද බන් කරන්න ඕන.
    :D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් ඔය මොකක්වත් විස්වාස කරන්නේ නැහැ තමයි බන් ..ඉතින් ඔය ඉන්නේ හොදට .... අනේ මන්ද උබ විවාස කරනවානම් කරපන් මට අවුලක් නැ එත් ඔය ලෝකේ දියුණුයි කියන රටවල ඕව බලලද ගොඩනැගිලි හදන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන්කෝ ..එත් උන්ට ඔය යස අගේට හරි ගිහින් තියෙන්නේ... මෙහෙ එකාලටනේ ඔය ඔක්කොම අවුල් ..සමහර විට ලංකාවේ පාර්ලිමේන්තුවේ වාස්තු විද්‍යාව අවුල්ද කියන්න දන්නෙත් නැහැ :D:D

    Parliment eke wasthu aul thami ban.oka hadla thiyenne mada wagurak medde.e kale jothishya karayo othna hadanna epa kiyla.namuth JR eka ahala ne.

    Mamath wasathu vishwasa karanne ne.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මෙහෙම දෙයක් උනොත් මොකද බන් කරන්නේ.

    වස්තු විද්‍යාවෙන් බලුවම් කියනවා මේ බිම් එක සාලෙට හොඳ නෑ දාන්න එපා කියල.

    structural ඉන්ජිනේරුව කියනවා මේක දැම්මේ නැත්නම් ස්ලැබ් එක පාත් වෙනවා කියල.

    එතකොට කවුරු කියන එකද බන් කරන්න ඕන.
    :D:D

    architectural design ekai structural design ekai awashyathawaya anuwa wenas karanna puluwan ban. godak engineersla typical design karanne cost eka adu karaganna, a wagema clientslatath ona hena sira architectural features karanna. oke thiyena getumak oya. eka adala nehe oya wasthu balana kathawata ;) slab eka paath wenne structural design eke aweulak nisa misak jothisha prashnayak nisa nemei.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙම දෙයක් උනොත් මොකද බන් කරන්නේ.

    වස්තු විද්‍යාවෙන් බලුවම් කියනවා මේ බිම් එක සාලෙට හොඳ නෑ දාන්න එපා කියල.

    structural ඉන්ජිනේරුව කියනවා මේක දැම්මේ නැත්නම් ස්ලැබ් එක පාත් වෙනවා කියල.

    එතකොට කවුරු කියන එකද බන් කරන්න ඕන.
    :D:D

    Ethakota coconcealed beam ekak danawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕවගෙ ඇත්තක් නැත්තෙ නෑ. එක පාරක් මට බ්‍රහ්මපාදය පෑගිල මාර කේස් එකක් උනා
    ඒ නං බ්‍රහ්ම පාදය නෙවේ ගෙදර හාමිනේගේ හරි නැන්දම්මගේ හරි පාදය පෑගිල තියෙන්නෙ :lol:
     
    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    architectural design ekai structural design ekai awashyathawaya anuwa wenas karanna puluwan ban. godak engineersla typical design karanne cost eka adu karaganna, a wagema clientslatath ona hena sira architectural features karanna. oke thiyena getumak oya. eka adala nehe oya wasthu balana kathawata ;) slab eka paath wenne structural design eke aweulak nisa misak jothisha prashnayak nisa nemei.

    oba hari machan.:yes::yes:

    Ethakota coconcealed beam ekak danawa

    obath hari machan.:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි 62 වෙනකන් ලංකාව යස අගේට තිබ්බ ණය නෑ, යුද්ද නෑ, කැරලි කෝලාහල නෑ, සිංගප්පුරුව ලංකාව වගේ වෙන්න ඕනේ කීවෙත් ඔය කාලේ නෙ. මුන් අපලයි කියල ජාතික ගීය වෙනස් කරාට පස්සේ තමා කොටි බෝ වෙලා, jvp කාරයෝ කැරලි ගහල, කාලකන්නි දේශපාලුවෝ බෝ වෙලා කරදර ඔක්කොම පටන් ගත්තෙ.

    අපේ ජාතික ගීය නං වස් කවියක් වගේ මාර මූසලයි :sorry::sorry:
    කුවේනිගෙ සාපෙයි වස්කවි ජාතික ගීයි තව මොන මොනා වෙයිද දන්නෑ ඉස්සරහට :sorry: :sorry: