ඇයි ජාතික ගීය වෙනස් කරා කියල අහල නැද්ද මුලට එන අකුර අසුබයි කියල.
ජාතික ගීයේ "ගණ" පිළිබඳ ගැටලුවක් පවතින බවත් නමෝ නමෝ මාතා යන්න අපායාක්ෂරවලින් ආරම්භ වන බවත් එමගින් රටට හා ජනතාවට මෙන්ම ආණ්ඩුවට ද අපලදායක තත්ත්වයක් උද්ගත වන බවත් එවක සිටි දෛවඥයෝ පෙන්වා දුන්හ. එය සැලකිල්ලට භාජනය කරමින් 1962 දී "නමෝ නමෝ මාතා" වෙනස් කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය කෙරිණි. ඒ බව එවක සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 1962 පෙබරවාරි 03 වෙනි දා නිවේදනය කරන ලදී. මේ සමගම තමා විසින් රචිත ජාතික ගීයට සුවිශාල අසාධාරණයක් කළේ යෑයි සිත් වේදනාවට හා කලකිරීමට පත් ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය කොට සියදිවි නසාගත් බව ද සඳහන් කළ යුතුය
- http://www.divaina.com/2013/04/17/badada01.html.






අදනෙ යකෝ මේ සිද්දිය දන්නෙ![]()
සුමනදාස වගේ දෛවඥයො ටිකක් ඒ කාලෙත් ඉන්න ඇති![]()
ඔක්කොටමත් එහා ඇයි හත්දෙයියනේ සින්දුවක පදයක් වෙනස් කලා කියල නිදිපෙති බීල නහින්නෙ![]()
ජාතික ගීයෙ කියන කතාව ඇත්ත තමා බලනකොට![]()
ඤාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා![]()
අපි වගේ හරක් රැලක්![]()
![]()
මමත් ඔය මොකක්වත් විස්වාස කරන්නේ නැහැ තමයි බන් ..ඉතින් ඔය ඉන්නේ හොදට .... අනේ මන්ද උබ විවාස කරනවානම් කරපන් මට අවුලක් නැ එත් ඔය ලෝකේ දියුණුයි කියන රටවල ඕව බලලද ගොඩනැගිලි හදන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන්කෝ ..එත් උන්ට ඔය යස අගේට හරි ගිහින් තියෙන්නේ... මෙහෙ එකාලටනේ ඔය ඔක්කොම අවුල් ..සමහර විට ලංකාවේ පාර්ලිමේන්තුවේ වාස්තු විද්‍යාව අවුල්ද කියන්න දන්නෙත් නැහැ![]()
මෙහෙම දෙයක් උනොත් මොකද බන් කරන්නේ.
වස්තු විද්‍යාවෙන් බලුවම් කියනවා මේ බිම් එක සාලෙට හොඳ නෑ දාන්න එපා කියල.
structural ඉන්ජිනේරුව කියනවා මේක දැම්මේ නැත්නම් ස්ලැබ් එක පාත් වෙනවා කියල.
එතකොට කවුරු කියන එකද බන් කරන්න ඕන.![]()
slab eka paath wenne structural design eke aweulak nisa misak jothisha prashnayak nisa nemei.මෙහෙම දෙයක් උනොත් මොකද බන් කරන්නේ.
වස්තු විද්‍යාවෙන් බලුවම් කියනවා මේ බිම් එක සාලෙට හොඳ නෑ දාන්න එපා කියල.
structural ඉන්ජිනේරුව කියනවා මේක දැම්මේ නැත්නම් ස්ලැබ් එක පාත් වෙනවා කියල.
එතකොට කවුරු කියන එකද බන් කරන්න ඕන.![]()
ඒ නං බ්‍රහ්ම පාදය නෙවේ ගෙදර හාමිනේගේ හරි නැන්දම්මගේ හරි පාදය පෑගිල තියෙන්නෙඕවගෙ ඇත්තක් නැත්තෙ නෑ. එක පාරක් මට බ්‍රහ්මපාදය පෑගිල මාර කේස් එකක් උනා

architectural design ekai structural design ekai awashyathawaya anuwa wenas karanna puluwan ban. godak engineersla typical design karanne cost eka adu karaganna, a wagema clientslatath ona hena sira architectural features karanna. oke thiyena getumak oya. eka adala nehe oya wasthu balana kathawataslab eka paath wenne structural design eke aweulak nisa misak jothisha prashnayak nisa nemei.


Ethakota coconcealed beam ekak danawa


හැබැයි 62 වෙනකන් ලංකාව යස අගේට තිබ්බ ණය නෑ, යුද්ද නෑ, කැරලි කෝලාහල නෑ, සිංගප්පුරුව ලංකාව වගේ වෙන්න ඕනේ කීවෙත් ඔය කාලේ නෙ. මුන් අපලයි කියල ජාතික ගීය වෙනස් කරාට පස්සේ තමා කොටි බෝ වෙලා, jvp කාරයෝ කැරලි ගහල, කාලකන්නි දේශපාලුවෝ බෝ වෙලා කරදර ඔක්කොම පටන් ගත්තෙ.


