වාස්තු විද්‍යාව

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වාස්තු විද්‍යාව

    මචන්ලා ලංකාවේ වාස්තු විද්‍යාවෙ වඩු රියනට විවිධ අර්ථ කථන තියෙනවා රියන කියන ඒකකයට නිවැරදි අර්ථ කථනයක් නෑ ඒ නිසා අද හදන ගෙවල් වල වර්ගඑලය අනුව බලන පොරොන්දම් සියල්ල වැරදියි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වාස්තු බලනවා කියන්නේ උබලා හිතනවට වඩා වෙනස් දෙයක්.ඒකෙ විද්‍යාත්මක පැත්තක් තියෙනවා.ලංකාවේ උන් යන්නේ මිත්‍යාදෘෂ්ටික පැත්තට.වාස්තු ගැන හරියටම දැනගන්න මෙයාගේ චැනල් එකේ තියෙන වීඩියෝ බලන්න.


     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    owata wiyadam karana salli engineer kenekta deela wade karaganin.

    මම පොත් කියවලා විස්තර හොයලා බලද්දි සීන් එක තේරුනේ මේක පොඩි පර්යේෂණයක්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගිනි කතිර බලන ක්‍රමත් තියෙනවා දෙකක්
    එතකොට එක ක්‍රමේකට බලලා ගේ හැදුවට පස්සේ අනිත් ක්‍රමේට ගිනි කතිරේ බලන එකෙක් ඇවිත් පරික්ෂා කරොත් පිස්සු හුටං වෙනවා

    ඕවා ගැන තියෙනවා එක මතයක් තමයි ඉස්සර කාලේ structural design එක කරපු ක්‍රමය අද වෙද්දි ගුප්ත දෙයක් වෙලා කියන එක.
    ඒ කාලේ යොදගත්ත තාක්ෂණය , ගොඩනැගිලි අමුද්‍රව්‍ය එක්ක ඕක ගැලපෙනවලු. නමුත් අදට වලංගු නෑලු .