වාස්තු විද්‍යාව
මචංලා හදපු ගෙයක් ගන්න කොට බලන්න ඕන මුලිකම වාස්තු විද්‍යාත්මක කරුණු මොනවද?නිවස ඉදිරිපිට ලිද, බාල්කය, මුදුන් ලීය වැනි ප්‍රධාන කරුණු ටික දන්න කෙනෙක් කියන්න.