වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

    වාස් ගුණවර්ධන​

    2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබීය.

    එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් අතර මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුද ඇතුළත්ව සිටී.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ස්ලිට් එකේ කොල්ලෙක්ටනම් ශොට් එක දුන්නා මතකයි තාත්තයි පුතයි

    ammai puthai gihin gahuwe, mu hire giya gaman geni wena lokkek ekka pawul kanawalu.muwa mechchara hira kareth a lokkalu

    Ado ara maha daawale wihara mahaaa dewi eke ekekwa maruwe..eeka gana ehema proofs okkoma thawama wahala needa..cari samaaje meeka

    ekanam rajapakshalage wedak, nethnam melahakata hoyala
    ------ Post added on Aug 8, 2024 at 10:46 AM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,905
    113
    ස්ලිට් එකේ කොල්ලෙක්ටනම් ශොට් එක දුන්නා මතකයි තාත්තයි පුතයි
    mokakda me kathaawa ?
    sakevin kiyanda balanda
     
    • Like
    Reactions: NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ammai puthai gihin gahuwe, mu hire giya gaman geni wena lokkek ekka pawul kanawalu.muwa mechchara hira kareth a lokkalu

    ekanam rajapakshalage wedak, nethnam melahakata hoyala
    ------ Post added on Aug 8, 2024 at 10:46 AM

    මුගේ ගෑනි පස්සෙන් ආපු පොලිස් ලොක්කෝ නිසා තමයි මූට මෙහෙම වුණේ.

    හුත්තක් නිසා වුණ විනාශයක්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුගේ ගෑනි පස්සෙන් ආපු පොලිස් ලොක්කෝ නිසා තමයි මූට මෙහෙම වුණේ.

    හුත්තක් නිසා වුණ විනාශයක්..

    geni patta milf, ekith alluwa lokkekta hodata