වාසිදායකම අන්තර්ජාල පැකේජ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mobitel eke 1Mbps karala unlimted dila thiyenne bn. hodata fb load wenawa kisi awulk ne

    මචන් හිතපන් උන් ඔය මාසෙට හරි යන gb ගානක් දෙන්නෙ, 1mbps වලින් මාසෙට බලපන්, අපි හිතන්නෙ අන්ලිමිටඩ් කියලා
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මචන් හිතපන් උන් ඔය මාසෙට හරි යන gb ගානක් දෙන්නෙ, 1mbps වලින් මාසෙට බලපන්, අපි හිතන්නෙ අන්ලිමිටඩ් කියලා

    eka atta amchn. eth ohoma hithuwoth 100Mbps kiyanneth unlimted nemei maseta usage eka baluwoth
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචන් හිතපන් උන් ඔය මාසෙට හරි යන gb ගානක් දෙන්නෙ, 1mbps වලින් මාසෙට බලපන්, අපි හිතන්නෙ අන්ලිමිටඩ් කියලා

    100kB/s wath enawa nam 24/7 masema download karoth 260GB withara thama limit eka :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    eka atta amchn. eth ohoma hithuwoth 100Mbps kiyanneth unlimted nemei maseta usage eka baluwoth

    100/8*3600*24*30/1000 = 32400gb:shocked: unlimited තමා ඉතිම්:D

    100kB/s wath enawa nam 24/7 masema download karoth 260GB withara thama limit eka :rofl:

    උබ කියනකම් මට ඔහොම ගාන හදල බල්න්න හිතුනෙ නැහැනෙ..:rofl::nerd:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    එයාටෙල් පැකේජ් ටික බලපන්කෝ... ෆට්ටයි බං... හැබැයි එක දවසයි
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Matath me scene ekamai wela tynne. SLT eka tiyan innawa office eke wada tikata. ithuru ewata wena package eka balanwa me dwas wala.

    Mage tynneth 1490 package ekama thama
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Hutch යූටියුබ් පැකේජ් එක පාවිච්චි කරන අය නැද්ද කවුරුවත්?
    එකේ ගාන 147 ඒ කියලා දැක්කා ඒක unlimited ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Hutch යූටියුබ් පැකේජ් එක පාවිච්චි කරන අය නැද්ද කවුරුවත්?
    එකේ ගාන 147 ඒ කියලා දැක්කා ඒක unlimited ද?

    ඔව් 147යි ,අන්ලිමිටඩ්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,347
    113
    34
    Kalutara
    හච් එකේ youtube 720p බලන්න පුලුවන්ද youtube package එකෙන්? මොබිටෙල් 249ට 25GB වෙනකන් youtube HD බලන්න පුළුවන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් එකේ youtube 720p බලන්න පුලුවන්ද youtube package එකෙන්? මොබිටෙල් 249ට 25GB වෙනකන් youtube HD බලන්න පුළුවන්නේ.

    Full HD(1080p) වෙනකම් අවුලක් නැතුව මම නම් බලලා තියෙනවා..සිග්නල් අඩු වුනාම බෆර් වෙනවා ඉතින්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අද මම හච් සිම් එකක් ගෙනාවා බලමු මේකෙ තත්වෙ කොහොමද කියලා

    මේක ෆේස්බුක් වලටත් විශේෂ පැකේජ තියනවද?