mobitel eke 1Mbps karala unlimted dila thiyenne bn. hodata fb load wenawa kisi awulk ne
මචන් හිතපන් උන් ඔය මාසෙට හරි යන gb ගානක් දෙන්නෙ, 1mbps වලින් මාසෙට බලපන්, අපි හිතන්නෙ අන්ලිමිටඩ් කියලා

eka atta amchn. eth ohoma hithuwoth 100Mbps kiyanneth unlimted nemei maseta usage eka baluwoth
unlimited තමා ඉතිම්
100kB/s wath enawa nam 24/7 masema download karoth 260GB withara thama limit eka![]()

100/8*3600*24*30/1000 = 32400gbunlimited තමා ඉතිම්
උබ කියනකම් මට ඔහොම ගාන හදල බල්න්න හිතුනෙ නැහැනෙ..

SLT Rs.1990 package ekata maru unoth moko?
Hutch යූටියුබ් පැකේජ් එක පාවිච්චි කරන අය නැද්ද කවුරුවත්?
එකේ ගාන 147 ඒ කියලා දැක්කා ඒක unlimited ද?
හච් එකේ youtube 720p බලන්න පුලුවන්ද youtube package එකෙන්? මොබිටෙල් 249ට 25GB වෙනකන් youtube HD බලන්න පුළුවන්නේ.