වාසිදායකම අන්තර්ජාල පැකේජ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වාසිදායකම අන්තර්ජාල පැකේජ

    මට SLT 1490 package එක තියෙනවා 36gb daytime 54gb night time නමුත් මේකේ daytime data ටික කලින්ම ඉවර වෙනවා. දවස් දහයකට විතර වගේ හැමදාම data මදි වෙනවා. 5gb වගේ ගන්න පුලුවන් අඩුම ගානට තියෙන mobile package එක මොකක්ද?

    විවිධ පැකේජ් පාවිච්චි කරපු කට්ටිය ඉන්නවනම් උත්තරයක් දෙන්න.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Youtube da wadi pura yanne? :rolleyes:

    you tube වලටත් සෑහෙන්න යැවෙනවා තව ෆේස්බුක් එකටත් යැවෙනවා ඊට අමතරව search කරන ඒවත් ගොඩක් කෙරෙනවා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    mama SLT + Dialog youtube unlimited (Rs 250) dagena inne
    normally 20GB vithara Youtube balanawa e package eke masekata.

    me mase danata 19.6 GB Use karala thiyenawa Dialog eke. Mostly Youtube
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    wadiya download karanne nathi kenek nm mobitel youtube+facebook+social media unlimited package tika daganna podi 1Gb wage package ekak ekka.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    5gb mobile package එකකට වඩා extra gb ගන්න එක ලාභයි නේද බන්.:confused:

    for 5gb; Rs.85 per 1gb = total Rs.425/=

    or next pkg for +Rs.500/= >additional 9gb(anytime)

    මෙහෙම හොද නැද්ද:confused:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    deyyane kiyala slt ara 2600 gane package eka use kala.
    giya mase madi una 20GB. ah wediyen use wena nisa hitha hadan damma



    me mase extra 45GB daganna unane danata :shocked: lokuwata video mukuth baluwe naha data tika washpa una
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රිප්ලයි දාපු ඔක්කොටම ස්තුතියි.

    වැඩිපුර සල්ලි වියදම් කරන්න පුළුවන් නං හෙට ගන්න පුළුවන් මම බලන්නේ සාමාන්‍යයෙන් අපිට වාසි වෙන විදිහට data ගන්නෙ කොහොමද කියල බලන්න.

    මටත් හිතෙන යූටියුබ් පැකේජයක් activate කරන එක slt data ඉතුරු වෙන්න ලොකු පිටුවහලක් වෙයි.

    hutch එකෙන් රුපියල් 147 ට යූටියුබ් unlimited හම්බෙනවා නේද?

    Hutch එකෙන් රු.299ට 4.7gb හම්බෙනවා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාබෙල් නම් සිග්නල් නෑ ඩයලොග් නං හොඳට සිග්නල් තියෙනවා ඒ උනාට dialog packages වල ගනන් වැඩියි නේද? mobitel signal ටිකක් තියෙනවා ඒ උනාට වෙලාවකට සිග්නල් එන්නේ නැතුව යනවා.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Oke 1.5GB kiwwata 3Gb wenakan FUP watenne naha, eeta passe FUP kiwwata 1Mbps wage speed digatama enawa. SLT wage 64Kbps nemei.

    3X30 = 90GB peak time per month
    1Mbps after FUP

    Rs 2999 ta padu naha
    habai area eke anik unuth adainawa nam slow wenawa athi.



    Oka hariyan naththan ithin mobitel social media unlimited package daganna facebook Rs.100i youtube 250i fup eken passe 512 - 1mbps wage enawa kiyanawa :rolleyes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මට SLT 1490 package එක තියෙනවා 36gb daytime 54gb night time නමුත් මේකේ daytime data ටික කලින්ම ඉවර වෙනවා. දවස් දහයකට විතර වගේ හැමදාම data මදි වෙනවා. 5gb වගේ ගන්න පුලුවන් අඩුම ගානට තියෙන mobile package එක මොකක්ද?

    විවිධ පැකේජ් පාවිච්චි කරපු කට්ටිය ඉන්නවනම් උත්තරයක් දෙන්න.

    ඔය හුත්තේ ඩේ ලිමිට් එක දවස් 7න් ඉවරයි කියහං. මගුල. රවුටරේ ගලවලා ගිහින් දැම්මා. හුත්තක් වේසාවෝ ඉන්ාන්
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ස්පිඩ් අඩු කරලා අන්ලිමිටඩ් දෙන්නෙ කොහොමද බන්

    mobitel eke 1Mbps karala unlimted dila thiyenne bn. hodata fb load wenawa kisi awulk ne