වාසිදායකම අන්තර්ජාල පැකේජ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් තමයි හොඳම යූටියුබ් පැකේජ් එක දෙන්නේ

    රු. 147

    මාසයයි

    500mb කෙහෙද අමතරව හම්බ වෙනවා

    ඒක නම් දවස් දෙකක් යන්න කලින් කැපිලා ඉවර වෙනවා

    ඒත් ඩේටා නැති වුනත්,බැලන්ස් එක 0 වුනත් කනෙක්ට් වෙනවා..

    යූටියුබ් ඩවුන්ලෝඩ් පුලුවන්..IDM එකෙන්

    අප්ලෝඩ් කරන්නත් පුලුවන්

    ඒ හින්දා යූටියුබ් චැනල් එකක් වගේ කරන එකෙකුට නියම පැකේජ් එක
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අයියෝ මේ hutch එක වද දෙනවා ඒ පාර හොදට වැඩ කර කර තිබ්බා දැන් දවස් 2ක් ඉදන් මොනම විදියකටවත් නෙට් යන්න බැහැ.

    ඉන්ටර්නෙට් සෙටින්ග් *5566# ගහල අරං ඉන්ස්ටෝල් කරා එත් හරිගියේ නැහැ.

    කස්ටමර් කෙයා එකට කතා කරා 3න් පාරක් එක එක වෙලාවට එක එක ඒවා උන් කියන්නේ ඩේටා රෝමින්ග් දාන්නත් කිව්වා ඒත් හරිගියේ නැහැ.

    කවුරු හරි මේකට මොකද කරන්න ඕනේ කියලා දන්නවාද ?
     
    unge online chat ekak tiyenawa site eke.eka nam melo rahak ne.