වාසි පිලට හෝයියා එළකිරි මැතිවරණය 2016

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    කවුද කියුවා අලුත් උත්සව වලදී ඔය කියපු උන් ආපු බව

    මම ගුගල් කරා එළකිරි අවුරදු උත්සවය එතකොට දැක්කේ

    :P
     
    රේප් නම් නැහැ මචන් සොරි ...එක ප්‍රතිපත්ති වලට විරුධයි :sorry::sorry:

    මම දන්නවා යාලුවා අවුලක් නැ අපි දන්නවා ඕගොල්ලෝ අවංකයි බොරු නැති බව එත් අපිට ඕනේ රෙප් විතරයි එක නිසා රේප් දෙන ඕනෙම පක්ෂයකට මනාපය අපෙන් :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    මම දන්නවා යාලුවා අවුලක් නැ අපි දන්නවා ඕගොල්ලෝ අවංකයි බොරු නැති බව එත් අපිට ඕනේ රෙප් විතරයි එක නිසා රේප් දෙන ඕනෙම පක්ෂයකට මනාපය අපෙන් :yes:

    එල .. කැමැත්තක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    mokkada ban paksha tikak atawan karanne kattiya

    චන්දෙ ඉල්ලනවා ...එළකිරි ආණ්ඩුවේ .....ඔක්කොම සෙල්ලම් දානකොට GT දෙයියෝ හිනා වේවි බලන් ඉන්නවා ..ගුවන් තලේ පඩුපුල් අස්නේ ඉදගෙන ....

    H4x4k0u.png
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg

    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif

    H4x4k0u.png

    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු

    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    poster.jpg

    රට ජාතිය වෙනුවෙන් ඔබේ මනාපය අපට ලබා දෙන්න.

    b9ce162ae2.png

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    1hfqeh.jpg

    කාරුණික දැනුම් දීමයි..!

    "වාසි පිලට හෝයියාවන්" යනු එලකිරි සමාජයේ විචිත්‍රාOඟයන්ගෙන් සමන්විත තරඟ ඛන්ඬයන්හී අභිප්‍රේරනය උදෙසා වූ ස්වාධීන සන්ගමයක් වන අතර කිසිදු දේශපාලනික, සමාජීය පොරයක් උදෙසා අතකොලුවක් වන සන්ගමයක් නොවන බවට මතක් කරනු කැමැත්තෙමු. එහෙයින් මෙම මැතිවරණ ව්‍යාපාරයට "වාසි පිලට හෝයියාවන්" ඍජු දායකත්වයක් ලබා නොදෙන අතර මෙම පෙනී සිටින ව්‍යාජ "වාසි පිලට හෝයියාවන්" අපගේ ගමන් මගින් බැහැර වූ "ඒකාබද්ධ හෝයියාවන්" පිරිසක් බව දන්වනු කැමැත්තෙමු.

    මෙයට විශ්වාසි,
    කැඳවුම්කරු

    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    1hfqeh.jpg

    කාරුණික දැනුම් දීමයි..!

    "වාසි පිලට හෝයියාවන්" යනු එලකිරි සමාජයේ විචිත්‍රාOඟයන්ගෙන් සමන්විත තරඟ ඛන්ඬයන්හී අභිප්‍රේරනය උදෙසා වූ ස්වාධීන සන්ගමයක් වන අතර කිසිදු දේශපාලනික, සමාජීය පොරයක් උදෙසා අතකොලුවක් වන සන්ගමයක් නොවන බවට මතක් කරනු කැමැත්තෙමු. එහෙයින් මෙම මැතිවරණ ව්‍යාපාරයට "වාසි පිලට හෝයියාවන්" ඍජු දායකත්වයක් ලබා නොදෙන අතර මෙම පෙනී සිටින ව්‍යාජ "වාසි පිලට හෝයියාවන්" අපගේ ගමන් මගින් බැහැර වූ "ඒකාබද්ධ හෝයියාවන්" පිරිසක් බව දන්වනු කැමැත්තෙමු.

    මෙයට විශ්වාසි,
    කැඳවුම්කරු

    bump
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි
    tumblr_ngxeagF4fB1u3f7bso1_500.gif

    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=20738074&posted=1#post20738074